Ro Water Filters

Ro Water Filters පිරිසිදු ජලය

ඇයි ඔබ Aquaride Ro ජල පෙරණයක් සවි කර ගත යුත්තේ,...?කවුරු හොදයි කිව්වත් අද කාලෙ තත්වෙත් එක්ක ලිං වතුර, නල ලිං වතුර , ජල ස...
19/08/2026

ඇයි ඔබ Aquaride Ro ජල පෙරණයක් සවි කර ගත යුත්තේ,...?

කවුරු හොදයි කිව්වත් අද කාලෙ තත්වෙත් එක්ක ලිං වතුර, නල ලිං වතුර , ජල සම්පාදනයේ ඇත්තටම බීමට ගන්න පුලුවන් තත්වෙක නෑ,

සාම්පල් එකක් අරන් පරික්ශා කරල බලන්නකෝ...

අපි විසින්ම මේ පොලවට එකතු කරන්නා වූ විශ රසායනික ද්‍රව්‍ය නිසා අද වන විට පානයට ගත හැකි ජලය 18%ක් දක්වා අඩු වෙලා , ඒ කියන්නෙ අපිම කරපු වැරදි වලට 82% ජලය දැන් විනාශ වෙලා ඉවරයි,

කිවුල , ක්ලෝරින් , මඩ , ආසනික්

මේ වගේ තවත් දේවල් අපි බීමට ගන්න ජලයේ තියෙන්න පුලුවන් ,

ඉතින් අපි වගකීමක් ගන්නා කෙනෙකු විදිහට අපේ දරුවන්ට , අම්මට , තාත්තට දැන දැනම වස වගේ වෙලා තියන මේ වතුර දෙන්න පුලුවන් ද. ?

මේකට තියෙන්නෙ විසදුම් දෙකයි,

01- පිරිපහදු කල වතුර මිල දී ගන්න එක,
02- නිවසේ තියන වතුර එක හදා ගන්න එක,

ගොඩක් අය සල්ලි දීලා වතුර ගන්නවා බොන්න විතරක් , බිමට ගත්ත කිය ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක නවතන්න බෑ ආහාර පිසින්න ගන්නෙ ටැප් වතුර, අර බොන්න ගත්ත වතුර එකත් වැඩක් නැති වෙනවා, නේද ?

ඊටත් වඩා වියදම, මහන්සිය , වැඩ ඇරිල ගෙදර අවම අපහු යන්න ඕන වතුරත් ගෙන්න කරදර වැඩක් නෙවෙයිද,

මෙච්චර දියුනු ලෝකේ අලුත් වෙනසක් කරන්න දෙවෙනි ක්‍රමේට ගියනම් හරි කියල හිතෙන්නෙ නැද්ද ?

ඔබගේ නිවසේම තියන ඕනම වතුර එකක් බොන්න විතරක් නෙවෙයි, ආහාර පිසින්නත් එක්කම අපි හදල දෙන්නම්,
එකවරම සල්ලි දෙන්න අමාරුනම් ගෙවන්නත් ගන්න පුලුවන්

මිල ගනන් , ගැන කතා කරන්න අපිට කොල් එකල් දෙන්න, තව විස්තර තියනවා කතා කර ගන්න අපිට කතා කරන්න,

0765903909

වසර ගනනාවක ලංකවේ අංක එකේ ජල පෙරණය හා වගකිමක් සහිත එකම ජල පෙරණය , සේවා වගකීම සහතිකයි.

ඒ නිසා අඩු ගනන් පෙන්නල දෙන බාල දේවල් වලට අහු වෙන්න එපා, අහු උන අය දැන් කරන්න දෙයක් නෑ ඉතින්, සර්විස් එක දෙන්නම් කතා කරන්න,

වගකීමෙන් වතුර එකක් බොන්න හදාගන්න ඕනනම් අපිට කතා කරල බලන්න,

0765903909

💦 RO ජල පෙරණය ගෙවීමේ ක්‍රමයට 💦ගෙදර හයි කරපු ගමන් පිරිසිදුම, සෞඛ්‍යාරක්ෂිත Alkaline වතුර. මෙන්න👇*🔥 Cash ගෙවීම් වලට රු. 20...
10/07/2026

💦 RO ජල පෙරණය ගෙවීමේ ක්‍රමයට 💦

ගෙදර හයි කරපු ගමන් පිරිසිදුම, සෞඛ්‍යාරක්ෂිත Alkaline වතුර.
මෙන්න👇

*🔥 Cash ගෙවීම් වලට රු. 20,000/= වට්ටමක්!*
*සම්පූර්ණ මිල: රු. 74,900/= ➡️ අලුත් මිල: රු. 54,900/=*

*💰 පහසු වාරික ක්‍රම 3ක්:*
1. මූලික රු. 30,000/= | ඉතිරි රු. 24,900/= මාසයෙන්
2. මූලික රු. 25,000/= | මාසිකව රු. 5,612/= | මාස 8යි
3. මූලික රු. 15,000/= | මාසිකව රු. 5,990/= | මාස 10යි

*✅ ඇයි Aqualife?*
👩‍🔧 ස්වයංක්‍රීයයි | 24DC අවම විදුලිය
💧 18L ටැංකිය | දිනකට ලීටර් 100-150
🧪 PH 6.5-8.5 | 100% පිරිසිදු Alkaline වතුර
🛠️ අවුරුදු 1ක Warranty + Lifetime Service
🚚 ප්‍රවාහනය, සවි කිරීම, ජල පරීක්ෂණය නොමිලේ
🇱🇰 ලංකාවේ අඩුම මිලට උසස්ම නිමාව
🌐 ශ්‍රී ලංකාව පුරාම සේවා ජාලයක්

*වාරිකය ලබාගැනීමට අපේ කණ්ඩායම ඔබේ නිවසටම පැමිණේ.*

*📞 අමතන්න / WhatsApp: අලෙවි අංශය - 0726009989

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .)                              0726009989⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට...
07/07/2026

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .)
0726009989

⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට හෝ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන අයෙක්ද..?
⚠️️ ඔබ නිකමට වත් සිතුවද ඔබ හා පවුලේ ආදරණීයන් බොන වතුර එක ගැන..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට ශ්‍ර්‍රි ලංකාවේ බීමට සුදුසු මට්ටමේ ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රෙතිශතයක් බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විටත් ශ්‍රි ලංකාවේ ජනග්‍රහනයෙන් 1/4ක් පලමු අදියරේ වකුගඩු රෝගින් බවට පත් වී හමාර බව..?
⚠️️ඔබ දන්නවද ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පිහිටා ඇත්තේ පොලොන්නරුවේ බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගින් වාර්ථා වන බව..?
⚠️️ ඔබ දන්නවද ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිදකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති අතර කිසිදු ගන්ධයක් ,රසයක්,වර්ණයක් වෙනස් නොවන බව..?
⚠️️ ඔබ දන්නවද අවුරුදු 14ට අඩු ලමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ශරීර ප්‍රෙතිශතය අඩු ඔනෑම කෙනෙකුට වකුගඩු රොගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව..?
⚠️️ ඔබ දන්නවද වකුගඩු රෝගියකු ලෙස හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වකුගඩු දෙකම අක්‍රීය වූ විට බව..?
🛑 මෙය තමයි මෙහි ඇති භයානකම ඉතින් ඔබත් ඔබ සහ ඔබේ ආදරණීයන් බාවිතා කරන ජල සාම්පල අදම පරික්ශා කර දැනට ඇති එකම විසදුම RO alcaline ෆිල්ටර් එකක් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් අදම සවි කරවා ගන්න..

🛑 අවුරුද්දක වගකීමක් සහ ලයිෆ් ටයිම් සේවාව සහිතව අඩුම මිලට අපෙන්
🛑 සියලුම අමතර කොටස් අඩුම මිලට
🛑මීට අමතරව ඔබගේ ඇති කිවුල , මඩ ,මලකඩ , ගන්ධයන් , දිලීර , බැක්ටීරියා සියලුම ගැටලු වලට විසදුම අපෙන්
Whatspp හෝ අමතන්න

0726009989

නිවසමටම ගෙනෙවිත් සවි කර දීම නොමිලේ,
ජල පරීක්‍ෂණය නොමිලේ,

පලමු වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනITI සහතිකය ලත් අැක්වා ලයිෆ් ro ඇල්කලයින්
ජල පෙරණයේ සම්පූර්ණ වටිනාකම රුපියල්
74900/=

➡️අත්පිට මුදට ගැනිමේදි 20000/=ඩිස්කවුන් සමඟ මිල 54900/=

➡️ගෙව්මේ ක්‍රමයට ගැනිමේදි
මුලිකව රුපියල් 30000/= මාසෙන් ගෙවන්න24900/=
54900/= පමණි.

➡️මුලිකව 25000/= වරිකය මාසෙට 5612/= මාස 8යි

➡️මුුලිකව 15000/=මාසෙට 5990 /=මාස 10යි

වරිකය ලබාගැනීමට නිවසට පැමිණේ.වැඩිදුරටත් විස්තර දැනගන්නට අමතන්න
📞 0726009989






Aqualife Waters Pvt Ltdනව බඳවා ගැනීම්*Aqualife Waters Pvt Ltd* ආයතනයේ ව්‍යාප්තියත් සමඟ නව අලෙවිකරුවන් බඳවා ගැනීම දැන් ආර...
14/06/2026

Aqualife Waters Pvt Ltd

නව බඳවා ගැනීම්

*Aqualife Waters Pvt Ltd* ආයතනයේ ව්‍යාප්තියත් සමඟ නව අලෙවිකරුවන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.

Sales Executive / Marketing Executive

*Career Growth:*
දක්ෂතාවය සහ කැපවීම මත පදනම්ව මාස 6ක් ඇතුළත *කළමනාකරු (Manager)* තනතුර දක්වා උසස් වීමේ අවස්ථාව.

*මාසික ආදායම:*
රු. 200,000/= ඉක්මවූ ආදායමක්

*අප අපේක්ෂා කරන සුදුසුකම්:*
- අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම
- විශිෂ්ට සන්නිවේදන සහ කථන හැකියාව
- කණ්ඩායම් මෙහෙයවීමේ සහ නායකත්ව හැකියාව
- පිළිවෙල සහ වෘත්තීය පෙනුම
- ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ

*අපෙන් ඔබට:*
- වෘත්තීය පුහුණුව සහ මගපෙන්වීම
- පැහැදිලි වෘත්තීය ඉහළ යාමේ මාර්ගයක්
- ඉහළ ආදායම් ඉපැයීමේ අවස්ථාව
- ගෞරවනීය සේවා පරිසරයක්

ඔබගේ දක්ෂතාවය ඔස්සේ වෘත්තීය සාර්ථකත්වයක් අත්කර ගැනීමට කැමති නම්, අදම අප අමතන්න.

*සම්මුඛ පරීක්ෂණ සඳහා:*
📞 *072 600 9989*

*

28/05/2026
💧 වතුර ශුවර්ද? ඔබේ ආදරණීයන් පරිස්සම්ද ?වැස්සට පස්සේ Risk එක 3x වැඩි!* 💧🌧️ වැස්ස කාලේ මඩ,මල ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍යය...
25/05/2026

💧 වතුර ශුවර්ද? ඔබේ ආදරණීයන් පරිස්සම්ද ?

වැස්සට පස්සේ Risk එක 3x වැඩි!* 💧

🌧️ වැස්ස කාලේ මඩ,මල ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍යය වතුරට මිශ්‍රවන බව ඔබ දන්නෙ නැද්ද,

මේ දිනවල ලෙඩ රෝග බොහොමයක් , වැලදීමෙ හැකියාව ඇති බව සෞඛ්‍යය අංශ ප්‍රකාශ කර ඇති බව ඔබ දන්නවාද ?

🦠 E.Coli, Bacteria, Heavy Metals - ඇසට නොපෙන අනතුරු ඔබේ අත ළගයි !

✅ RO System එකෙන් 99.99% පිරිසිදු කර ගමු,
✅ Test Free
✅Dilivary Free
✅ Instructions free..

මූලික ගෙවීම 15000/= ඔබෙ නිවසට සවි කර ගැනීමෙ අවස්තාව ඇත,

5990/= මාසික වාරිකය

Test Today.*
📞 Call/WhatsApp: 0726009989

💧ඔයාගේ දරුවා අද බිව්වේ මොන වතුරද? 💧අපි නොදැනුවත්වම හැමදාම බොන්නේ Chlorine, මඩ, බැර ලෝහ මිශ්‍ර වෙච්ච වතුර.  අදට නම් කමක් ...
20/05/2026

💧ඔයාගේ දරුවා අද බිව්වේ මොන වතුරද? 💧

අපි නොදැනුවත්වම හැමදාම බොන්නේ Chlorine, මඩ, බැර ලෝහ මිශ්‍ර වෙච්ච වතුර.
අදට නම් කමක් නෑ... හෙට? අවුරුද්දකින්?

වකුගඩු ලෙඩ, සමේ අසාද්මිකතා, බඩේ අමාරු...
මේ හැමදේකටම පටන් ගන්න තැන තමයි අපි බොන වතුර.

*RO Water Purifier එකක් කියන්නේ Luxury එකක් නෙවෙයි.*
එයාලාගේ Health එකට කරන Investment එකක්.

✅ 99.9% Bacteria & Viruses ඉවත් කරනවා
✅ බැර ලෝහ, Chlorine, අපිරිසිදු සම්පූර්ණයෙන් ඉවත් කරනවා
✅ ළමා, වැඩිහිටි හැමෝටම Safe

*🔥 SPECIAL OFFER - මේ මාසෙට විතරයි 🔥*
1. Free Installation
2. Free Water Test
3. 1 Year Warranty
4. මාසෙට Rs.5990/= ගෙවන්න පුළුවන්
(මූලික මුදල 15000/=)

පවුලේ Health එකට වඩා වටිනා දෙයක් තියෙනවද?

📞 අදම අමතන්න: *0726009989*
📲 WhatsApp: *0726009989*

Free Water Test එක Booking කරගන්න

අපි එනවා ගෙදරටම Check කරන්න.

*දවසගානෙ අපි අපේ ආදරණීයන්ට දෙන වතුර ඇත්තටම Safe ද? 👩‍👧*💧 "Clean" කියලා හිතාගෙන බොන වතුරේ, ඇස්සට නොපෙන දේවල් තියෙන්න පුළු...
13/05/2026

*දවසගානෙ අපි අපේ ආදරණීයන්ට දෙන වතුර ඇත්තටම Safe ද? 👩‍👧*

💧 "Clean" කියලා හිතාගෙන බොන වතුරේ, ඇස්සට නොපෙන දේවල් තියෙන්න පුළුවන්.

😨 ඒ Risk එක ගන්න ඕනද ඔයාගේ දරුවට, අම්මට, තාත්තට?

✅ *Aqualife Water Filter* එකෙන් ඒ ඔක්කොම අයින් කරලා,
💎 Crystal Clear, Taste එකත් Super Fresh Water එකක් ගෙදරටම දෙනවා.

🏆 *සෑම මසකම ජල පෙරණ 1000කට වඩා අලෙවි කරන,*
*ලංකාවේ හොදම සර්විස් එකක් දෙන එකම ආයතනය* තමයි Aqualife.

❤️ පවුලේ සෞඛ්‍යය කියන්නේ Joke එකක් නෙවෙයි.
හැම බිංදුවකම ආරක්ෂාවක් දෙන්න.

💰 Plus එක තමයි... බෝතල් වතුරට මාසෙට රු.4000ක් වියදම් කරනවා නම්,
Filter එක ගත්තම ඒ සල්ලි ඔයාගේ Pocket එකේ ඉන්නවා.

💳 *නවතම Offer:* *පහසු ගෙවීමේ ක්‍රමත් තියෙනවා!*

Installments / Card Payments / Cash on Delivery - ඔයාට කැමති එකක් තෝරගන්න.

*Aqualife - Pure Water, Pure Life ✨*

🎁 *This Week Only:* Free Delivery + Free Installation + Free Water Test

📞 Call Now: *0726009989*

💬 නැත්තම් Comment කරන්න *"DEMO"* කියලා



---

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .)                              0726009989⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට...
27/04/2026

(ජල පෙරණ පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැකිය .)
0726009989

⚠️️ඔබ ඔබේ දෙමව්පියන්ට,බිරිදට,දරුවන්ට හෝ ඔබේ ආදරණීයන්ගේ ආරක්ෂාව ගැන හිතන අයෙක්ද..?
⚠️️ ඔබ නිකමට වත් සිතුවද ඔබ හා පවුලේ ආදරණීයන් බොන වතුර එක ගැන..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට ශ්‍ර්‍රි ලංකාවේ බීමට සුදුසු මට්ටමේ ඇත්තේ 1%කටත් වඩා අඩු ප්‍රෙතිශතයක් බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විටත් ශ්‍රි ලංකාවේ ජනග්‍රහනයෙන් 1/4ක් පලමු අදියරේ වකුගඩු රෝගින් බවට පත් වී හමාර බව..?
⚠️️ඔබ දන්නවද ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පිහිටා ඇත්තේ පොලොන්නරුවේ බව..?
⚠️️ ඔබ දන්නවද මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගින් වාර්ථා වන බව..?
⚠️️ ඔබ දන්නවද ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිදකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති අතර කිසිදු ගන්ධයක් ,රසයක්,වර්ණයක් වෙනස් නොවන බව..?
⚠️️ ඔබ දන්නවද අවුරුදු 14ට අඩු ලමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ශරීර ප්‍රෙතිශතය අඩු ඔනෑම කෙනෙකුට වකුගඩු රොගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව..?
⚠️️ ඔබ දන්නවද වකුගඩු රෝගියකු ලෙස හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ වකුගඩු දෙකම අක්‍රීය වූ විට බව..?
🛑 මෙය තමයි මෙහි ඇති භයානකම ඉතින් ඔබත් ඔබ සහ ඔබේ ආදරණීයන් බාවිතා කරන ජල සාම්පල අදම පරික්ශා කර දැනට ඇති එකම විසදුම RO alcaline ෆිල්ටර් එකක් ඔබගේ ආදරණීයන් වෙනුවෙන් අදම සවි කරවා ගන්න..

🛑 අවුරුද්දක වගකීමක් සහ ලයිෆ් ටයිම් සේවාව සහිතව අඩුම මිලට අපෙන්
🛑 සියලුම අමතර කොටස් අඩුම මිලට
🛑මීට අමතරව ඔබගේ ඇති කිවුල , මඩ ,මලකඩ , ගන්ධයන් , දිලීර , බැක්ටීරියා සියලුම ගැටලු වලට විසදුම අපෙන්
Whatspp හෝ අමතන්න

0726009989

නිවසමටම ගෙනෙවිත් සවි කර දීම නොමිලේ,
ජල පරීක්‍ෂණය නොමිලේ,

පලමු වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනITI සහතිකය ලත් අැක්වා ලයිෆ් ro ඇල්කලයින්
ජල පෙරණයේ සම්පූර්ණ වටිනාකම රුපියල්
69900/=

➡️අත්පිට මුදට ගැනිමේදි 15000/=ඩිස්කවුන් සමඟ මිල 54900/=

➡️ගෙව්මේ ක්‍රමයට ගැනිමේදි
මුලිකව රුපියල් 30000/= මාසෙන් ගෙවන්න24900/=

➡️මුලිකව 25000/= වරිකය මාසෙට 5000/= මාස 8යි

➡️මුුලිකව 15000/=මාසෙට 5490 /=මාස 10යි

වරිකය ලබාගැනීමට නිවසට පැමිණේ.වැඩිදුරටත් විස්තර දැනගන්නට අමතන්න
📞 0726009989






🇱🇰ශ්‍රී ලාංකේය 78 වෙනි නිදහස් දිනය සැවොම එකමුතු වී අභිමානයෙන් සමරන අද දවසේ අප සැම පැහැබර අනාගතයක් වෙනුවෙන්  Aqualife Wat...
04/02/2026

🇱🇰ශ්‍රී ලාංකේය 78 වෙනි නිදහස් දිනය සැවොම එකමුතු වී අභිමානයෙන් සමරන අද දවසේ අප සැම පැහැබර අනාගතයක් වෙනුවෙන් Aqualife Waters Pvt Ltd සමග අත්වැල් බැඳගමු 🇱🇰💫....

Address

Colombo/Kadawatha
Colombo
60000

Alerts

Be the first to know and let us send you an email when Ro Water Filters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share