Gadget Sri Lanka

Gadget Sri Lanka We are the Sri Lanka largest online watch seller

තවත් දයාබරයෙක් නික්ම ගිහින්.ඔබට නිවන් සුව !!
17/04/2020

තවත් දයාබරයෙක් නික්ම ගිහින්.

ඔබට නිවන් සුව !!

ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !! #ගෙදර_ඉන්න
13/04/2020

ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !!

#ගෙදර_ඉන්න

ඔබත් බුද්දිමත්ව කටයුතු කරන්න.
23/03/2020

ඔබත් බුද්දිමත්ව කටයුතු කරන්න.

ස්තුතිය මුල් නිර්මාණ කරුට.
20/03/2020

ස්තුතිය මුල් නිර්මාණ කරුට.

❤️❤️
23/02/2020

❤️❤️

Happy Valentine Day ❤️❤️
14/02/2020

Happy Valentine Day ❤️❤️

72 වන නිදහස සමරමු !!
04/02/2020

72 වන නිදහස සමරමු !!

28/01/2020

ඔබත් මේ ගැන දැනුවත්ද...??

ප්‍රතිශක්තිකරණය වඩවන ආහාර පාන.මේ දිනවල හැකිතාක් තම ආහාර වේල් සදහා භාවිතා කිරීම යහපත්.

රතු ළුණූ
පොලොස් ( හැකිතාක් ආහාරයට ගන්න)
සුදු ළුණූ
නෙල්ලි/ රසකිඳ තම්බා බීම
උදේ සවස වෙනිවැල්ගැට තම්බා බීම
කොත්තමල්ලි
රණවරා
නිවිති
පැගිරි කුලේ පලතුරු
ඉගුරු
බ්‍රෝකලි
යෝගට්
ආමන්ඩ්
ගස්ලබු
කහ
කිවි
දෙළුම්
කොමඩු

🌸වතුර පුලුවන් තරම් බොන්න
🌸සීනි භාවිතය අවම කරන්න.සීනි ප්‍රතිශක්තිකරණය අඩාල කරනවා
🌸විශේෂයෙන් හැකි පමණ වෙනිවැල්ගැට,නෙල්ලි ,රසකිඳ ,කොත්තමල්ලි තම්බලා බොන්න.( වෙනිවැල්ගැට බබාලට උනත් හොදයි)

🌸ප්‍රතිශක්තිකරණයට අදාල විටමින් ලෙස
🌸 vit.c - ප්‍රතිශක්තිකරණය සදහා හොදම boost විටමිනය
🌸 vit.B6- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ජෛවරසායනික ප්‍රතික්‍රියාවලි වලට සහය දීමට
🌸vit.E- ශරීරයට විශබීජ අතුලු වීම වලකන ජවසම්පන්න ප්‍රතිඔක්සිකාරකයක්

මීට අමතරව ,

🌸බාහිරින් ප්‍රවේසම් වීමට, මුහුණු ආවරණ, අත් වැසුම් පුළුවන් තරම් භාවිත කරන්න, පොදු ස්ථානවල ගැවසෙන එක අවම කරන්න... ( පාසැල් අසල, රෝහල්, සති පොළ, අවන්හල්, super market, ආගමික ස්ථාන, මංගල්‍ය සහ අවමංගල්‍ය ඇති ස්ථාන වලින්ද )

මීට අමතරව ඔයාලා දන්න ඒවත් comment කරන්න.විශේෂයෙන් පොඩි බබාලට සුදුසු දේවල්

සොදුරු කළාකරුවාණනි ඔබට නිවන්සුව !!පින්තූරය :CREOART
12/01/2020

සොදුරු කළාකරුවාණනි
ඔබට නිවන්සුව !!

පින්තූරය :CREOART

Address

Colombo

Telephone

0713807162

Website

Alerts

Be the first to know and let us send you an email when Gadget Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share