Silk Butterflies

Silk Butterflies One the best online cosmatics distributor
(1)

Omandi Chamini ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් ඒ වගේම හරිම දක්ෂ කෙනෙක්… මේ Sumathi awards ceremony එකෙන් පස්සේ ඔයාව ගොඩක් ටෙල...
12/07/2026

Omandi Chamini ඇත්තටම ඔයා හරිම හොද කෙනෙක් ඒ වගේම හරිම දක්ෂ කෙනෙක්… මේ Sumathi awards ceremony එකෙන් පස්සේ ඔයාව ගොඩක් ටෙලි නිර්මාණ වලින් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ ඔයා ඇත්තටම හරිම දක්ෂ නිහතමානි රංගන ශිල්පිණියක් නිසා…. එහෙම අයට යන ගමන වරදින්නේ නෑ ❤️❤️

මං හරිම ආසාවෙන් බලන කතාවක් ආලේ කතාව. මේක බලද්දී සෑහෙන්න දේවල් හිතට ආවා. අද කාලේ කොච්චර නම් ගෑනු ලමයි පිරිමි නිසා අසරණ වෙ...
08/07/2026

මං හරිම ආසාවෙන් බලන කතාවක් ආලේ කතාව. මේක බලද්දී සෑහෙන්න දේවල් හිතට ආවා. අද කාලේ කොච්චර නම් ගෑනු ලමයි පිරිමි නිසා අසරණ වෙනවද. පිරිමිත් ගෑනු නිසා අසරණ වෙන වෙලාවල් තියෙනවා.හැබැයි ඒ හැම දේකින්ම දෙමව්පියෝ නොසෑහෙන්න අසරණ වෙනවා. ඒ වගේම මනුස්සයෙක් අසරණ උනාම ගොඩාක් අය ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අසරණ උන වෙලාවක අපේ හිතේ තියෙන වේදනාව, දුක තේරුම් ගන්න අපේ හිත හදන්න, අපිව අපිටත් වඩා තේරුම් ගත්ත කෙනෙක්, හොද යාලුවෙක් අපිට ඉන්න ඕන. අපිට ඇහුම්කන් දෙන කෙනෙක් ඉන්න ඕන. මේ කතාවේ රන්දාරා ඔයාවගේ හොද යෙහෙලියක්, මිතුරියක්,අම්මෙක් වගේ පරිස්සම් කරන කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕන. රන්දාරා ජීවිතේ මූණ දීලා තියෙන කටුක අත්දැකීම් එක්ක ,ඒවා හරි ලස්සනට ශෙනායා ට තේරුම් කරලා දෙනවා. මං මුලින්ම කතාව බලද්දී නම් මට රන්දාරා ට ඉන්න කෙනාව පේන්න බෑ. මොකද එයා සල්ලි වලටනේ රන්හොටි ට උදව් කරේ. පස්සේ පස්සේ මේ කතාවේ මං ආසම චරිතය රන්දාරා . ඒ ඔයා හරිම ලස්සනට අර පුංචි කෙල්ල ශෙනායව හසුරවන විදිය. රන්දාරා ලා වගේ හොද යාලුවෙක් අපි හැමෝටම ලැබිය යුතුයි. රන්හොටි හොද පියෙක්. ඒ වගේ පියවරු හැම කෙනාටම ලැබිය යුතුයි. ශෙනායා ඔයා ඉක්මනින් හොද වෙනකම් අපි බලන් ඉන්නවා. රන්දාරා ඔයාව සනීප කරගනී. 🩷🩷🩷🩷🩷🤔🤔

With Working Man – I just got recognised as one of their top fans! 🎉
20/05/2026

With Working Man – I just got recognised as one of their top fans! 🎉

With Our world – I just got recognised as one of their top fans! 🎉
20/05/2026

With Our world – I just got recognised as one of their top fans! 🎉

18/05/2026
💖 DR.RASHEL White Skin Whitening Set (Face + Body) 💖👉 මුහුණයි අඟයි දෙකම එකම පාටට ගන්න, සුදු වෙන්න best budget package එක...
03/05/2026

💖 DR.RASHEL White Skin Whitening Set (Face + Body) 💖
👉 මුහුණයි අඟයි දෙකම එකම පාටට ගන්න, සුදු වෙන්න best budget package එකක් 💯

🌸 Set එකට ඇතුළත්:
✔️ Whitening Body Lotion
✔️ Whitening Day Cream

✨ මූලික Ingredients:
• Niacinamide (Vitamin B3) – skin tone even කරනවා ✨
• Arbutin – dark spots, pigmentation අඩු කරනවා 🔥
• Milk Extract – skin එක bright + soft කරනවා 💖

🌟 Sell කරන්න සුපිරි points:
✔️ Skin එක bright & clear වෙනවා 😍
✔️ කලු වෙලා තියෙන තැන් ටික ටික අඩු වෙනවා 🔥
✔️ Face + Body එකම පාටට එනවා 💯
✔️ Glow එකක් + smooth feel එකක් ලැබෙනවා ✨

👉 Regular use කරොත් සුදු වෙන result එකක් පැහැදිලිව පේනවා 💥
👉 මේ වගේ products තමයි fast selling items 💯

🧴 භාවිතා කරන විදිහ:
✔️ Body Lotion – නාගන්න පස්සේ daily body එකට apply කරන්න
✔️ Day Cream – උදේ මුහුණ wash කරලා apply කරන්න

👩‍🦰 සුදුසු අයට:
✔️ සියලුම skin types
✔️ Dull / uneven skin
✔️ Dark spots තියෙන අය

✔️ Delivery FREE 🚚
✔️ FREE Mask 🎁

🔥 මුහුණයි අඟයි සුදු කරගන්න low budget එකෙන් best package එකක්! 🔥

limited – මේක නම් miss කරන්න එපා!

Address

Kalubowila, Dehiwala
Colombo
10350

Alerts

Be the first to know and let us send you an email when Silk Butterflies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share