Aviya Books

Aviya Books Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aviya Books, Book shop, ratmalana, Colombo.
(1)

17/06/2026

"නැන්දම්මා කෙනෙකුගෙ හදවතේ තියෙන ඇත්තම රහස් මොනවද කියලා 🤫❤️
ඔයා කවදාවත් හිතලා තියෙනවද?

මේ පොත කියවපු අය ඉන්නවා නම්, 📖
ඔයාටත් හිතුනෙ මේ වගේම දෙයක්ද? 👀"






17/06/2026

🤔 "ඇත්තටම නිදහස කියන්නේ මොකක්ද?"

🕊️ මහත්මා ගාන්ධිතුමාගේ ජීවිතය අපට උගන්වන්නේ මොන වැනි පාඩමක්ද?

📖 මේ අගනා පොත කියවනකොට ඔබේ හිතට ආපු අදහස මොකක්ද?

Comment එකකින් අපිත් එක්ක share කරන්න 👇❤️

16/06/2026

"ඔබටත් කවදාවත් ප්‍රතික්ෂේප කළ නොහැකි යෝජනාවක් ලැබුණොත්, ඔබ මොකද කරන්නේ?"








15/06/2026

පන්ති කාමරයක් නැති,
දුම්රිය මැදිරියක පන්ති පවත්වන පාසලක් ගැන ඔයා අහලා තියෙනවද? 🚂📚

ඔබේ කුඩා කාලයේ මතකයන් ගොඩනඟන,
දරුවෙකුගේ ලෝකය වෙනස් කරන්න පුළුවන් මේ අපූරු පොත අදම කියවන්න! 📖💖😊

14/06/2026

සිංහයෙක් එක්ක නිදාගන්න තරම් ධෛර්ය ඔයාට තියෙනවද? 🦁

CIA vs KGB... සීතල යුද්ධයේ අඳුරු රහස්...
ආදරය මැද ද්‍රෝහීත්වය...

Ken Follett ගේ "Lie Down With Lions"
සිංහලෙන් - සිංහයන් සමඟ සැතපී

පිටුව පෙරලන හැම තප්පරේම හිත ගැස්සෙනවා නම්,
මේක ඔයා කියවන්නම ඕන පොත 📖

Aviya Books | COD + Delivery 🚚
Inbox කරන්න 📩

#සිංහයන්සමඟසැතපී #සිංහලපරිවර්තන

12/06/2026

දෑවැදි හේතුවෙන් මරන්න හැදුවා... දිවි බේරුනා 💔

හැබැයි මරණෙන් බේරුනත් ජීවිතේ ආයෙ පටන් ගන්නේ කොහොමද?

ඔයා හිතනවද දෑවැදි කියන්නේ අතීතයේ ප්‍රශ්නයක් විතරක් කියලා?

Order කරන්න DM 📩
Aviya Books

#දැවැදිමනාලී #සිංහලපොත් #පොතක්කියවමු

11/06/2026

පොතක පිටුවක් පෙරලන හැම වතාවකම ඔයාගේ හිත යන්නේ කොහෙටද? 📖💭
අද ඔයා කියවන පොතෙන් උගත් ලස්සනම පාඩම මොකක්ද? ✨

Comment එකකින් කියන්න බලන්න 👇

#පොතකටකතාවක් #කියවීමේසතුට #වචනවලලෝකය

10/06/2026

🏰 ඔබ දවසක් Scottish මාළිගාවක ආදිපාදවරයෙකුට බඳිනවා නම්...
වෛර කරන පවුලකට, ශාපයක් තියෙන පවුලකට කැමැත්තෙන් තොරව විවාහ වෙයිද? 💍

ආදරේ දිනවන්න එඩිතර වෙයිද, නැත්තම් පලා යයිද? 👇

Comment එකේ "මම ඉන්නවා" කියලා දාන්න 😍

Aviya Books 📚

#ආදිපාදවරයාටමනාලියක් #පොත්පිස්සෝ

09/06/2026

මයික් එක ඉස්සරහා හිටන් ආදරේ කියන්න බැරි වුණා... 💔
21 ඉඳන් 33 වෙනකන් "කියන්නම්" කියලා delay කරපු අවුරුදු 12ක කතාව 😂

Chetan Bhagat ගේ ආදර පඹ ගාල දැන් Aviya Books වෙතින් 📚
පරිවර්තනය: දිලීප ජයකොඩි

ඔබත් crush ට ආදරේ කියන්න බයද? 😂
DM එක දාන්න, කතාව පටන් ගනිමු 🔥

#දිලීපජයකොඩි #පොත්පිස්සෝ

09/06/2026

ඔයාට පුළුවන්ද අවුරුදු 14ක් නිහඬව හිංසනය විඳින්න? 💔
බලවත් ගෙදරක රැජිනක වුණාට ඇතුළින් සිරකාරියක වුණ කතාව...
"රදළ සැමියාට එරෙහිව" කියවලා තියෙනවද?

#රදළසැමියාටඑරෙහිව #සිංහලපොත්

Address

Ratmalana
Colombo
10390

Telephone

+94719062655

Website

Alerts

Be the first to know and let us send you an email when Aviya Books posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aviya Books:

Shortcuts

Share

Category