𝗦𝗠𝗫𝗣𝗥𝗘𝗦𝗦

𝗦𝗠𝗫𝗣𝗥𝗘𝗦𝗦 Only wholesale online platform in Sri Lanka officially partnered with Alibaba 1688 with 1.2 million suppliers!

Savabuy ඇප් එක E-Commerce platform එකක් ලෙසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අරමුණු සඳහා භාණ්ඩ තොග වශයෙන් ගෙන්වීමේ පහසුකම් සැලසීමේ විශාල පියවරක් ගෙන ඇත.
මෙය Alibaba 1688.com ආයතනයේ නිල E-Commerce සහකරු ලෙස ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වේ. Savabuy මගින් ලංකාවේ ව්‍යාපාරික ඔබට සාධාරණ මිලට රුපියල් වලින් ගෙවීම් සිදුකොට නියමිත ප්‍රමිතියට භාණ්ඩ ගෙන්වා ගැනීමේ සුවිශේෂී අවස්ථාව උදාවී ඇත. Savabuy ඇප් එක සාමාන්‍ය B2C
ඇප් එකක් නොව, B2B (Business to Business) ඇප් එකක් වන අතර, ඔබ ව්‍යාපාර හිමිකරුවකු හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිතනම් මේ Wholesale ඇප් එක හරහා ආනයනය මගින් විශාල ලාභයක් උපයා ගත හැකිය.

ඔබ දැන්ම Savabuy ඇප් එක Download කර 50000 කට ආසන්න අපගේ ශ්‍රී ලාංකික සාමාජිකයන් අතරට එක් වන්න

13/09/2026
13/09/2026

✈️ A Memorable Evening with Our Airline Cargo Partners! ✈️

A heartfelt THANK YOU to all the airline cargo representatives who joined us for the SMXPRESS Airlines Cargo Dinner 2026. ❤️

Your presence made the evening truly special. It was a wonderful opportunity to connect, strengthen our partnerships, share ideas, and celebrate the relationships that keep our industry moving forward.

At Safemove Express Couriers (Pvt) Ltd – SMXPRESS, we truly value your continued trust, cooperation, and support. We look forward to building even stronger partnerships and achieving greater success together. 🤝✈️📦

Thank you for being part of this memorable evening!

WE ARE HIRING – DRIVERSJoin the SMXpress – Safe Move Express (Pvt) Ltd team and build your career with a trusted deliver...
18/08/2026

WE ARE HIRING – DRIVERS

Join the SMXpress – Safe Move Express (Pvt) Ltd team and build your career with a trusted delivery company.

Key Responsibilities

✅ Safely operate company vehicles for pickups, deliveries and collections
✅ Ensure shipments are delivered to customers on time
✅ Maintain the cleanliness and good condition of the vehicle
✅ Follow traffic regulations and company policies
✅ Support the operations team when required

Requirements

✅ Valid Heavy or Light Vehicle Driving Licence
✅ Minimum 2 years of driving experience
✅ Good knowledge of Colombo and surrounding areas
✅ Responsible, punctual and honest
✅ Physically fit and willing to work

We offer an attractive salary and allowances a friendly working environment and career growth opportunities.

📲 Apply now – Call or WhatsApp
076 097 7342 | 077 434 9850 | 072 300 0111

Know someone suitable? Tag them or share this opportunity!

💪 Stay Fit. Stay Focused. Deliver Excellence.🔥🔥At SMXPRESS, we believe that physical fitness is more than just staying a...
04/08/2026

💪 Stay Fit. Stay Focused. Deliver Excellence.🔥🔥

At SMXPRESS, we believe that physical fitness is more than just staying active—it’s a key part of maintaining a healthy mind and achieving excellence at work.

Regular physical activity improves concentration, reduces stress, boosts energy levels, and enhances mental resilience. When our minds are clear and our bodies are strong, we make better decisions, stay focused on our responsibilities, and deliver exceptional service to our customers.

Our Plank Challenge was not just a competition—it was a reminder that discipline, determination, and consistency lead to success, both in fitness and in the workplace.

🏆 Congratulations to Mr. Amit, our Plank Challenge Champion, for setting an incredible new record of 14 minutes and 40 seconds!

Your outstanding achievement is an inspiration to the entire SMXpress family.

Let’s continue to make health and wellness a priority because a healthier team is a stronger, happier, and more productive team.

🔥🔥cheers🔥🔥

🌍 ඔබේ Facebook & TikTok Business එකෙන් පටන් ගත්ත පුංචි Business එක ලෝක වෙළඳපොළට රැගෙන යන්න! ✈️📦දේශීය පාරිභෝගිකයන්ට පමණක්...
15/07/2026

🌍 ඔබේ Facebook & TikTok Business එකෙන් පටන් ගත්ත පුංචි Business එක ලෝක වෙළඳපොළට රැගෙන යන්න! ✈️📦

දේශීය පාරිභෝගිකයන්ට පමණක් සීමා නොවී, ඔබේ නිෂ්පාදන දැන් ලෝකය පුරාම සිටින ගැනුම්කරුවන් වෙත පහසුවෙන්ම යවන්න.

SM Xpress සමඟ ඔබට,

✅ Export Documentation
✅ Customs Clearance
✅ Worldwide Shipping
✅ Door-to-Door Delivery
✅ Reliable Export Solutions

ඔයා Business එක බලාගන්න..Global Market එකට රැගෙන යන එක අපි භාරගන්නම්. 🚚

📲 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
+94 78 79 77 555

13/07/2026

හෝව්... හෝව්... පොඩ්ඩක් ඔහොම ඉන්න! ✋

ඔයාගේ පුංචි Business එක ජාත්‍යන්තරයට අරගෙන යන්න ඔයත් හීන දකිනවාද? 🌍

SMXpress එක්ක එකතු වෙලා, ඔයාගේ පුංචි Business එක Global Business එකක් බවට පත් කරගන්න දැන් ඔබටත් පුළුවන්!

ඔයාගේ parcel එක customerගේ අතටම ආරක්ෂිතව ලබාදී, උසස් Quality Service එකක් ලබාදීමට අපි වග බලා ගන්නවා ✅

✅ ISO Certified
✅ FREE Insurance Cover

📞 අදම අමතන්න:078 7977 555

#ශ්‍රීලංකා #පුංචිව්‍යාපාර #ව්‍යාපාරවර්ධනය #ජාත්‍යන්තරප්‍රවාහනය #ලොවපුරා

Protect Your Shipment – At No Extra Cost! Your parcels deserve the best protection from pickup to delivery. With SMXpres...
09/07/2026

Protect Your Shipment – At No Extra Cost!

Your parcels deserve the best protection from pickup to delivery. With SMXpress International Courier, you can now enjoy FREE Shipment Insurance on eligible packages at no extra cost!

Whether you're sending personal items, business shipments, or valuable packages, we ensure they reach their destination safely and securely.

✅ FREE Shipment Insurance
✅ Fast & Reliable Worldwide Delivery
✅ Secure Door-to-Door Service
✅ Professional Customer Support

Ship with confidence and let SMXpress take care of your international deliveries with safety, speed, and reliability.

Contact us today: 078 797 7555
Book your shipment now and experience worry-free international courier services!

🇱🇰🇮🇹 ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පාර්සල් යවන්න දැන් තවත් පහසුයි!ඔබේ ආදරණීයයන්ට තෑගි, රසවත් ශ්‍රී ලාංකීය ආහාර, ඇඳුම් පැළඳුම්...
07/07/2026

🇱🇰🇮🇹 ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පාර්සල් යවන්න දැන් තවත් පහසුයි!

ඔබේ ආදරණීයයන්ට තෑගි, රසවත් ශ්‍රී ලාංකීය ආහාර, ඇඳුම් පැළඳුම් හෝ වෙනත් අවශ්‍ය භාණ්ඩ ආරක්ෂිතව සහ වේගයෙන් ඉතාලියට යවන්න. 📦

SMXpress සමඟින් ඔබට ලැබෙන්නේ,

✅ Door to Door Delivery
✅ FREE Insurance Cover
✅ ISO 9001:2015 Certified සේවාව
✅ ආරක්ෂිත හා විශ්වාසදායක ප්‍රවාහනය
✅ වේගවත් හා විශ්වාසනීය පාර්සල් සේවාව

දුරස් වුවත්... ඔබේ ආදරය ඔවුන් ළඟටම රැගෙන යන්න. ❤️

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
078 797 7555

SMXpress – Safe Move Express (Pvt) Ltd

ඔබගේ පාර්සලය දැන් Europe රටවල් වෙතත් විශ්වාසයෙන් යවන්න! ✈️SMXPress වෙතින් UK 🇬🇧 | Germany 🇩🇪 | France 🇫🇷 | Italy 🇮🇹 | Sw...
02/07/2026

ඔබගේ පාර්සලය දැන් Europe රටවල් වෙතත් විශ්වාසයෙන් යවන්න! ✈️

SMXPress වෙතින් UK 🇬🇧 | Germany 🇩🇪 | France 🇫🇷 | Italy 🇮🇹 | Switzerland 🇨🇭 ඇතුළු Europe රටවල් වෙත ඔබගේ පාර්සල් ඉක්මනින්, ආරක්ෂිතව සහ විශ්වාසයෙන් යැවීමේ පහසුකම දැන් ඔබටත්.

✅ ISO 9001:2015 සහතික ලත් සේවාව
✅ Free Insurance පහසුකම*
✅ පුද්ගලික හා ව්‍යාපාරික පාර්සල් සඳහා සුදුසු සේවාව

ඔබගේ ආදරණීයයන්ට තෑගි, ලියකියවිලි හෝ ව්‍යාපාරික පාර්සල් යැවීමට අදම අපව අමතන්න.

📲 වැඩි විස්තර සඳහා:
078 797 7555

SMXPress – Safe Move Express (Pvt) Ltd
"ඔබගේ ගමනේ විශ්වාසවන්තම පාර්සල් හවුල්කරු." 🌍📦

WE ARE HIRING - SALES SPECIALIST (Tamil & English Speaking)Join the growing team at SM XpressAre you a motivated and res...
01/07/2026

WE ARE HIRING - SALES SPECIALIST (Tamil & English Speaking)
Join the growing team at SM Xpress

Are you a motivated and results driven individual with excellent communication skills in both Tamil and English?

We are looking for a dynamic Sales Specialist to help expand our customer base and promote our courier, logistics and e commerce solutions across Sri Lanka.

📍 Location - Negombo (Head Office)

🟧 KEY RESPONSIBILITIES
✅ Develop new business opportunities
✅ Generate and convert sales leads
✅ Build and maintain customer relationships
✅ Promote courier, logistics, freight forwarding and e commerce services
✅ Conduct client meetings and presentations
✅ Achieve monthly sales targets

🟧 REQUIREMENTS
✅ Fluent in Tamil and English (Speaking & Writing)
✅ Minimum 1 year experience in Sales or Business Development
✅ Strong communication and negotiation skills
✅ Self motivated and target-oriented
✅ Logistics or courier industry experience will be an added advantage
✅ Valid driving license preferred

WHAT WE OFFER
🟡 Attractive Salary + Incentives
🟡 Career Growth Opportunities
🟡 Professional Training & Development
🟡 Friendly & Supportive Work Environment

📩 APPLY NOW
Send your CV to: [email protected]
WhatsApp: 072 300 0111
Web: www.smxcc.com

Address

Colombo
Colombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗠𝗫𝗣𝗥𝗘𝗦𝗦 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share