14/03/2024
⭕ ජෙශ් luxury whitening බොඩි බටර්
මෑත කාලයේ කරලියට ආපු මේ බොඩි බටර් නිශ්පාදන වෙලඳපලට නිකුත් වීම සමඟ විශාල පාරිභෝගිකයන් පිරිසක් බොඩි ලෝශන් වලින් බටර් වලට මාරු උනත් බොහෝ වියාජ නිශ්පාදන වෙලඳපලේ සහා සමාජ මාධ්‍ය වල දකින්න පුළුවන්.නමුත් අපි ඔබට 100% ස්වභාවික මෙන්ම වගකීමක් සහිත quality නිශ්පාදන පමණක් ලබාදෙන බව ඔබ දන්නවා ,
ශරීරයට කිසිම අහිතකර chemical නැති,සතියෙන් දෙකෙන් සුදු වෙන්න ආසනික්,බ්ලීච්,මර්කරි නැති සමට ඉතාම පෝෂදායී නිශ්පාදනයක් තමයි මේක.
අප ඔබට බොඩිබටර් නිශ්පාදන පෙලක් හඳුන්වාදෙන අතර luxury whitening නිශ්පාදනය විෂේශ වීමට
හේතුව වශයෙන් දක්වන්න පුලුවන් දේවල් තමයි.
🩵 deep Moisturizer එකක් ලබාදීම
🩵 සමේ වියලි බව ඉතා කෙටි කලකින්
අවමවීම
🩵 අධික හිරු එළියෙන් සමට වන හානි නිසා
සමෙහි ඇතිවෙන අදුරු පැල්ලම් අවමකිරීම
🩵 සමට සුමුදු බවක් සහ පැහැපත් බවක්
ලැබීම
🩵 සමේ තෙතමනය දවසපුරා පැවතීම
🩵 වායුසමීකරණය කමර තුල දවස ගෙවන
අයට සමේ වියලි බව නැති කර දවස පුරා
හොඳ තෙතමනයක් ලැබීම.
🩵 වයස යාම සමඟ ඇතිවන සම රැලි වැටීම
සහා අදුරු ලප කැළැල් අවමවීම
🩵 සමෙහි තරුණ පෙනුම රැකදීම සහා දිදුළන
නිරෝගී සමක් ලැබීම
🩵 PH අගය 5-7 අතර නිසා සමට සුමුදු වීම
🩵 අනුමත අමුද්‍රව්‍ය පමනක් භාවිතා කිරීම
🩵 ග්ලූටෝතයින්,ඇල්ෆා අබුර්ටින්,විටමින් ¢
විටමින් E, French වැනිලා සහා ස්වභාවික
Extract පමනක් භාවිතා කිරීම
🩵 ගැබිනි මවුවරුන්ට සහා ගර්භාෂයට
පිලිකා ඇතිකරන මර්කරි,කැට්මියම්,
ආසනික් ( වර්තමානයේ සතියෙන් සුඳුවෙන
ක්‍රීම් සාඳන අමුද්‍රව්‍ය ) කිසිවක් අඩංගු
නොවීම
🩵 ඔබට ඕනෑම අවස්ථාවක රසායනාගාර
පරීක්ෂණ වලට නිශ්පාදන පරික්ෂාකිරීමට
ඉදිරිපත් කිරීමට අප ලබාදෙන 100%
වගකීම
🩵 සමහර ක්‍රීමඇලජික් ඇති පුද්ගලයන්ට පවා
බියක් නොවී භාවිතා කිරීමට ඇති හැකියාව
🩵 තරුණ බව රැකගැනීම,සම පැහැපත් සුදක්,
සහ සම රන්වන් පැහැයක් වීම සඳහා
නිශ්පාදන වර්ග තුනක් ඔබට මිලදී
ගැනීමට හැකිවීම
🩵 දිවයිනේ සියලු ප්‍රදේශ වලට ඩිලිවරි
පහසුකම් සැලසීම
අද සිට ජෙශ් බොඩිබටර් නිශ්පාදන භාවිතා කර ඔබේ සුන්දරත්වය සහ පැහැපත් තරුණ බව රැක ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.
දැන්ම ඇනවුම් කරන ඔබට ඩිලිවරි ගාස්තු අය නොකර නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්
ඉක්මන් කරන්න තොග සීමිතයි.💜️
Jesh 🩵💙💜️
වට්ස් ඇප් මඟින් ඇනවුම් කරන්න
0703018270