04/06/2024
🌸🍑 Peach Sheet Mask 🌸🍑
🍀මුහුණුවල pimples mark බිබිලි ඒ මොකුත් නැතුව මූණුවල වයස පාටක් පේන්නෙත් නැතුව මූණ තියාගන්න කොරියන් අය මේ sheets පාවිච්චි කරනවා මේ sheets පාවිච්චි කරනකොට මූණට fairness බවක්,එල්ලා වැටෙන බව අඩු වෙලා පැහැපත් බවක් ලබාදෙනවා.
මීට අමතරව ,,,,,
🍑සමේ තෙතමනය වැඩි කරයි.
🍑සමේ නම්‍යතාවය වැඩි කරයි.
🍑දුර්වර්ණ බව ඉවත් කරයි.
🍑පැහැපත් බව වැඩි කරයි.
🍑සමේ Collagen නිශ්පාදනය වැඩි කිරීමට උපකාර කරයි.
🍑කුරුලෑ කැලැල් ඇතුලු මුහුනේ දුර්වර්ණ වීම් නැතිකරයි.
මේ තමයි අපිට ලැබෙන වාසි වලින් ටිකක්.පාවිච්චි කරලම බලන්නකෝ.🌸🍑
🍑 අනිත් විශේෂම දේ තමයි wedding එකක්,Party එකක් තියනකොට Saloon එකකට ගිහින් Facial දාන්න ඕනි නෑ.මේ sheet mask දවස් 2ක් 3ක් පාවිච්චි කරල ඒ වෙනස ඔයාට ඉක්මනින් ලබාගන්න පුළුවන්👩🦰