Pure Aqua

Pure Aqua GOOD WATER GOOD LIFE 💦
📲 0714564625

තාමත් බොන්නෙ අපිරිසිදු ජලයද 🧐ජලයේ ඇති කිවුල, මලකඩ, ක්ලෝරින් , රසායනික ද්‍රව්‍ය , බැරලෝහ ඇතුළු සියලුම විශබීජ පියවර 6 කින්...
24/11/2024

තාමත් බොන්නෙ අපිරිසිදු ජලයද 🧐

ජලයේ ඇති කිවුල, මලකඩ, ක්ලෝරින් , රසායනික ද්‍රව්‍ය , බැරලෝහ ඇතුළු සියලුම විශබීජ පියවර 6 කින්
ඉවත් කර ඔබට සුපිරිසිදුම ජලය ලබාදෙන ALKALINE_RO ජල පෙරණයට ඔබත් අදම මාරු වෙන්න.

🔸05 Micron Pre Filter - මඩ, වැලි, කෘමීන් හා පරපෝශිතයින් ඉවත් කරයි.

🔸01 Micron Sediment Filter - ඇසට නොපෙනෙන අපද්‍රව්‍ය ඉවත් කරයි.

🔸Inline Carbon Filter - ක්ලෝරීන්, වර්ණක හා ගන්ධයන් ඉවත් කරයි.

🔸RO Filter - ආසනික්, රසදිය හා ඊයම් වැනි බැරලෝහ ඉවත් කරයි.

🔸Post Carbon Filter - ජලයේ ගුණාත්මක බව හා රසය තහවුරු කරයි.

🔸Mineral Cartridge - ශරීරයට අවශ්‍ය ඛණිජලවන එකතු කර ස්වාභාවික රසයෙන් යුත් පිරිසිදු ජලය ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ අපේම නිශ්පාදනයක් වන රජයේ අනුමැතිය ලත් එකම සෞඛ්‍යය ආරක්ශිත Aqua Life Water Filter එකක් අදම මිලදී ගන්න.

⏩සම්පූර්ණ මුදල Rs. 69,900/-

⏩එකවර මිලදී ගැනීමේදී 15,000/- ක වට්ටමක්

⏩අවශ්‍ය නම් පොලී රහිත ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකිය.

♦️බෙදාහැරීම ,සවිකිරීම හා ජල පරීක්ශාව නොමිලේ.

♦️අලෙවියෙන් පසු සේවාව හා වසර 01 ක වගකීම.

වකුගඩු රෝගයට එකම විසඳුම ⏩ *_Aqua Life Water Filter_* 💦

TIRED OF UNCLEAN WATER...
WE PROVIDE THE BEST WATER FILTER💧💧

☎️CALL - 0714564625
අමතන්න - 0714564625

Address

Colombo

Telephone

+94717795990

Website

Alerts

Be the first to know and let us send you an email when Pure Aqua posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share