X Mobile

X Mobile We’re leading retailer and distributor of Mobile phones & Accessories in Sri Lanka.

📱 Apple 🍎 ද? Android 🤖 ද?ඔබේ lifestyle එකට ගැලපෙන perfect smartphone එක තෝරාගන්න තවමත් හිතනවද? 🤔X Mobile එකේ ඔබට හොයාගන්...
12/06/2026

📱 Apple 🍎 ද? Android 🤖 ද?

ඔබේ lifestyle එකට ගැලපෙන perfect smartphone එක තෝරාගන්න තවමත් හිතනවද? 🤔

X Mobile එකේ ඔබට හොයාගන්න පුළුවන් 👇

✅ Latest iPhone Models
✅ Samsung Galaxy Series
✅ 100% Genuine Products
✅ Best Prices & Exclusive Offers
✅ Friendly Expert Advice

ඔයා Apple 🍎 ද? Android 🤖 ද? Comment කරමු!

📍 Liberty Plaza, Colombo
📞 077 792 9742
011 230 1667

🍏 iPhone Users ලාට Finally හොඳ News එකක්!වසර ගණනාවක් තිස්සේ iPhone භාවිතා කරන අය බලාගෙන හිටපු Feature එකක් iOS 27 එක්ක එ...
11/06/2026

🍏 iPhone Users ලාට Finally හොඳ News එකක්!

වසර ගණනාවක් තිස්සේ iPhone භාවිතා කරන අය බලාගෙන හිටපු Feature එකක් iOS 27 එක්ක එන්න යනවා කියලා වාර්තා වෙනවා. 👀

🔊 මෙතෙක් iPhone වල Ringtone, Alarm සහ System Sounds (Keyboard Clicks, Camera Sounds වගේ) එකම Volume Control එකකින් පාලනය වුණා.

🔥 හැබැයි iOS 27 එක්ක,

✅ Ringtone Volume වෙනම
✅ Alarm & Timer Volume වෙනම
✅ System Alerts Volume වෙනම

ඔබට කැමති විදියට සකස් කරගන්න පුළුවන් වෙයි.

⏰ ඒ කියන්නේ Phone Call Volume එක අඩු කරලා තිබුණත්, උදේ Alarm එක Loud එකටම තියන්නත් පුළුවන්!

වසර ගණනාවකට පස්සේ Apple එකෙන් ආපු මේ වෙනස ගැන ඔබේ අදහස මොකක්ද? 🤔

💬 Android වල මේ Feature එක ආවේ කවදාද කියලා Comment එකක් දාගෙන යමු! 👇👇👇

X Mobile
Liberty Plaza

0777929742
0112301667

📱 ඔයා Phone එකක් ගන්නකොට බලන  #1 Feature එක මොකක්ද?Camera 📸 | Battery 🔋 | Performance 🎮 | Fast Charging ⚡ඔයාගේ choice එක...
11/06/2026

📱 ඔයා Phone එකක් ගන්නකොට බලන #1 Feature එක මොකක්ද?

Camera 📸 | Battery 🔋 | Performance 🎮 | Fast Charging ⚡

ඔයාගේ choice එක comment කරන්න 👇

හේතුවත් එක්ක comment කරන්න!

📍 Liberty Plaza
📞 077 792 9742 | 011 230 1667

ඔයා use කරපු හොඳම device එක මොකක්ද? Apple? Samsung? Redmi ? Huawei ? Oppo ? 👇අපිට comment කරලා කියන්න — ඔයාගේ answer එකෙ...
09/06/2026

ඔයා use කරපු හොඳම device එක මොකක්ද? Apple? Samsung? Redmi ? Huawei ? Oppo ? 👇

අපිට comment කරලා කියන්න — ඔයාගේ answer එකෙන් තව කෙනෙකුගේ next phone එක decide වෙනවා 📱

ඔයා like කරන brand එකේ best deal එක Liberty Plaza එකේ X Mobile අපෙන් හොයාගන්න ! ☺️

📍Liberty Plaza , Colombo

☎️0777929742
0112301667

Address

No 42N, Ground Floor, Liberty Plaza, Colombo 03
Colombo
00300

Opening Hours

Monday 10:00 - 19:30
Tuesday 10:00 - 19:30
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00

Telephone

+94777929742

Alerts

Be the first to know and let us send you an email when X Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to X Mobile:

Share