ikman

ikman Sri Lanka's most popular online marketplace which facilitates easy, fast and safe buying and selling. It takes less than 2 minutes to post an ad on ikman.

ikman (ඉක්මන්) is derived from the sinhala word "fast" or "quick" and is our signature style of offering exceptional buying/selling experiences to our consumers. You can sign up for a free account and post ads easily every time. Our key pillars include Vehicles, Property, Electronics, and Jobs where you can buy and sell items in more than 50 different categories. We also carefully review all ads t

hat are being published, to make sure the quality is up to our standards. You can now post FREE ads across 50+ categories and on over 250,000 products and services!

04/09/2026

Fake Ad එකක් හඳුනාගන්නේ කොහොමද? 👀

Ad එකේ තියෙන දේවල් විතරක් බලලා ඉක්මනට තීරණයක් ගන්න එපා.

ගන්න කලින් Ad එකේ විස්තර හොඳින් check කරන්න.

Check first. Buy smart.

A little less work, a lot more fun. 💚The ikman team came together for Solstice Night 2026 — an evening to switch off, ca...
24/08/2026

A little less work, a lot more fun. 💚

The ikman team came together for Solstice Night 2026 — an evening to switch off, catch up and enjoy some time together outside the usual workday.

Good people. Good vibes. Great memories. ✨

Here’s a look back at the night. 📸

21/08/2026

Used vehicle එකක් ගන්න හිතාගෙන ඉන්නවද?

මිල විතරක් බලලා තීරණයක් ගන්න එපා.
ගන්න කලින් vehicle එක හොඳින් check කරන්න.

Check first. Buy smart.

17/08/2026

OTP එක ඉල්ලනවද?
Random link එකක් එවනවද?
QR code එකක් scan කරන්න කියනවද?

එහෙනම් පොඩ්ඩක් නැවතිලා හිතන්න
Real buyer කෙනෙක්ට ඔබේ OTP එක අවශ්‍ය නැහැ

සැකයක් තියෙනවා නම්, ඒ ගනුදෙනුව එතනින්ම නවත්වන්න. 🛑

Video එක share කරලා තවත් කෙනෙක්ව scam එකකින් බේරගන්න.

13/08/2026

භාණ්ඩයක් බලන්න යන්න කලින්, අවශ්‍ය දේවල් කලින්ම තහවුරු කරගන්න.
මුලින්ම මේ දේවල් ටික Check කරන්න.👇

පොඩි Confirmation එකක් ඔබට ලොකු පහසුවක් ගෙනදෙයි.

Looking for your next career opportunity? This could be your chance!Join us at the ikman Walk-In Interviews and explore ...
03/08/2026

Looking for your next career opportunity?
This could be your chance!

Join us at the ikman Walk-In Interviews and explore exciting career opportunities with our growing team.

🗓️ Date: 10th – 14th August
🕙 Time: 10:00 AM – 3:00 PM
📍 Location: ikman Pvt Ltd, No. 525, Union Place, Colombo 02 ( https://maps.app.goo.gl/RQEsH9L19DJWSsmm9 )

📄 Don't forget to bring your updated CV and take the next step towards a rewarding career.

We look forward to meeting you!

24/07/2026

Advance එකක් ගෙවන්න කලින් දෙපාරක් හිතන්න.

මුලින්ම මේ දේවල් ටික Check කරන්න.👇
හරිම තීරණයක් ගන්න කලින් කරන පොඩි පරීක්ෂාවක්, ලොකු ගැටලුවක් වළක්වන්න උදව් වෙන්න පුළුවන්.

17/07/2026

දැන් AI එක්ක Car AD එකක් post කරන එක හිතනවාටත් වඩා ලේසියි.

අඩු වෙහෙසකින්, වැඩි පහසුවකින් ඔබේ වාහනය අදම විකුණගන්න
ඔබත් දැන්ම මේ AI Car Ad Posting feature එක try කරලා බලන්න.

17/07/2026

ikman අපි පරිශීලකයන් සොයා ගිය ගමනේ, කුරුණෑගල පුරවරයේ තවත් සාර්ථක මතකයක් මෙලෙස සනිටුහන් කළා! 💚

Address

525, Union Place
Colombo

Telephone

+94112350350

Alerts

Be the first to know and let us send you an email when ikman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ikman:

Shortcuts

Share