15/02/2017
23 හැවිරිදි දෙදරු මවක් දරුවා බිහිකරන්නට සිසේරියන් සැත්කමක් සිදුකළ අවස්ථාවේදී වෛද්‍යවරයා නොසැලකිලිමත් ලෙස ඇයගේ කුස තුළ විශාල පුළුන් ගුලියක් තැබිමෙන් ඇය ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල මුදලක් වැය කිරීමට සැලැස්වීමත් නිසා ඇය ප්‍රසව හා නාරි...