Cherry craft store

Cherry craft store cloth dolls / crochet doily/ amigurumi toys / soft toys/greeting cards etc........ Cake / Craft Store

10/09/2026

අලුත් දෙයක් අරං එන්නයි යන්නේ..............

💐💐

10/09/2026
01/09/2026

With Cozystitch – I just made it onto their weekly engagement list by being one of their top engagers! 🎉

28/07/2026

සමහර වෙලාවට වැඩ වැඩි වෙලා මහන එක පොඩ්ඩක් වැරදි උනාම එපා වෙන වෙලාවල් එනවා. ඒත් ........... මහලා අවසානයේ customer කියද්දී ඒ ඇඳුම ලස්සනයි කියලා මහන්සිය කොහෙන් ගියාද මන්දා. 😉

මම කරන්නේ මගේම කියලා පුංචි ව්‍යාපාරයක්. දෑතේ රස්සාවක් කරන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක්ද. එහෙම හිතෙන වෙලාවට මට මගේ හැකියාව ගැන මට හරි ආඩම්බරයි. 💐💐💐

Podi pals

24/06/2026

Celebrating my 9th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

හෙට උදේම මේ birthday cards ටික අරගෙන යන්න customer එනවා. ඒකෙන්එකක් ස්වාමීන්වහන්සේ නමකට. ඒකත් ඉතිං අවශ්‍ය විදිහට කරා. මේ ...
15/06/2026

හෙට උදේම මේ birthday cards ටික අරගෙන යන්න customer එනවා. ඒකෙන්එකක් ස්වාමීන්වහන්සේ නමකට. ඒකත් ඉතිං අවශ්‍ය විදිහට කරා.

මේ වගේ නිර්මාණයක් කරනකොට මනස සැහැල්ලුවෙන් තියෙන්න ඕන. එතකොට තමා හොඳ නිර්මාණයන් බිහි වෙන්නේ. මගේ හිතට එන අදහස් වලට අනුව තමා මේ සේරම cards නිර්මාණය වෙන්නේ.

ඉතිං ඔයගොල්ලන්ටත්මේ වගේ birthday cards, anniversary cards, wedding wishes cards, invitation cards එහෙම ඕන කරනවා නම් message එකක් දාන්න.❤️😘

30/05/2026
Chubby girl කෙනෙකුට birthday card එකක් ඕන කියලා customer කෙනෙක් කතා කරලා ඉල්ලුවා. ඔන්න හෙට උදේම ඒක යනවා අයිති කාරයට. 😘❤️
29/04/2026

Chubby girl කෙනෙකුට birthday card එකක් ඕන කියලා customer කෙනෙක් කතා කරලා ඉල්ලුවා. ඔන්න හෙට උදේම ඒක යනවා අයිති කාරයට. 😘❤️

14/04/2026

උදා උන සිංහල අලුත් අවුරුද්ද, ගවුතම බුදු සසුන තුල සනාතන රැකවරණය ළබන්නට පින් පුරන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!

අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදාවේවා !!

තෙරුවණ් සරණයි !

Podi pals පතුමයි...............

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94768311780

Website

Alerts

Be the first to know and let us send you an email when Cherry craft store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cherry craft store:

Shortcuts

Share