Toy Town SL

Toy Town SL පූර්ව ළමා විය සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යපනීක සෙල්ලම් බඩු නිවසටම ගෙන්වා ගත හැක ,0727-502-956/ 0778-502-956 Educational supply shop
(246)

🎢 Turn marbles into hours of fun! 🟣🔵🟢Watch your little ones build, roll, experiment, and race with our Marble Run! 🏁✨Per...
10/09/2026

🎢 Turn marbles into hours of fun! 🟣🔵🟢

Watch your little ones build, roll, experiment, and race with our Marble Run! 🏁✨

Perfect for 3+ years, this fun building game encourages creativity, problem-solving, hand-eye coordination & STEM learning — all while keeping kids happily engaged! 💡❤️

🎁 A fun gift they’ll actually play with!
🏠 Perfect for playtime at home
🧠 Learn through play
👧👦 Great for curious little minds

📩 DM us to order yours today!
Limited stock available — don’t let your little builder miss out! 🛒✨

📱WhatsApp-0727502955
📞Call-0778502956

KidsActivities CreativeKids ToddlerActivities PreschoolToys KidsGift GiftIdeasForKids FunLearning MontessoriInspired ScreenFreeFun ParentingIdeas Playtime ToyShop KidsEntertainment SriLankaMoms SriLankaParents ColomboMoms ColomboParents ShopLocalSriLanka SriLankaToys

🧲✨ එක Toy එකක්… නිමක් නැති නිර්මාණ! ✨🧲පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න දීලා, ඒ සමඟම හිතන්න, නිර්මාණය කරන්න සහ ඉගෙනගන්න අවස්ථා...
10/09/2026

🧲✨ එක Toy එකක්… නිමක් නැති නිර්මාණ! ✨🧲

පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න දීලා, ඒ සමඟම හිතන්න, නිර්මාණය කරන්න සහ ඉගෙනගන්න අවස්ථාවක් ලබාදෙන හොඳම Open-Ended Toy එකක්! ❤️

🌈 Magnetic Tiles වලින් දරුවන්ට තමන්ගේම අදහස් අනුව ගෙවල් 🏠, කුලුනු 🏰, රොකට් 🚀, විවිධ හැඩතල සහ තවත් බොහෝ දේ නිර්මාණය කරන්න පුළුවන්.

💡 ඔබේ දරුවාට ලැබෙන ප්‍රතිලාභ:

🧠 නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය වර්ධනය කරයි

✋ Fine motor skills සහ hand-eye coordination වැඩි දියුණු කරයි

📐 STEM සහ මුල් ගණිත සංකල්ප හඳුනාගැනීමට උපකාරී වේ

🧩 Problem-solving skills වර්ධනය කරයි

🎨 තමන්ගේම අදහස් අනුව නිදහසේ සෙල්ලම් කිරීමට අවස්ථාව ලබාදෙයි

🤝 දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ එකට සෙල්ලම් කිරීමටත් ඉතා හොඳයි

📵 Screen-free play සඳහාත් අපූරු තේරීමක්!

සෙල්ලමක් විතරක් නෙවෙයි… පුංචි මනසක් නිර්මාණය කරන අත්දැකීමක්! 💕

🎁 ඔබේ පුංචි සුරතලාට තෑග්ගක් ලෙසත් ඉතා වටිනා තේරීමක්!

📱 Call now to Order -0778502956
✅WhatsApp-0727502955

📍Visit our store at ,
No 133, Havelock Road,Col-5

#දරුවන්ගේසෙල්ලම් #අධ්‍යාපනිකසෙල්ලම් #පුංචිමනස #නිර්මාණශීලීදරුවන් #දරුවන්සමගඉගෙනගනිමු

🎉🧸 SEPTEMBER NEW ARRIVALS ARE HERE! 🧸අලුත්ම Toy Collection එකක් මේ සැප්තැම්බර් මාසයේදී අපි අරගෙන ආවා! 😍✨🎁 මෙන්න අපේ New ...
05/09/2026

🎉🧸 SEPTEMBER NEW ARRIVALS ARE HERE! 🧸

අලුත්ම Toy Collection එකක් මේ සැප්තැම්බර් මාසයේදී අපි අරගෙන ආවා! 😍✨

🎁 මෙන්න අපේ New Arrival Toys වලින් කිහිපයක් විතරයි!

🚂🚗🧩🪁 තවත් ලස්සන Toys ගොඩක් store එකේදී බලන්න පුළුවන්!

👨‍👩‍👧‍👦 Kidsලාට කැමතිම toy එක තෝරගන්න අදම එන්න! ❤️

📍 Visit Us Today!
🏠 No. 133, Havelock Road, Colombo 05

📞 Call: 0778 502 956
📲 WhatsApp: 0727 502 955

✨ Toy Town SL – Where Little Smiles Begin! ✨

05/09/2026

🛴💨 සෙල්ලම් කරන ගමන්ම Exercise කරන්න පුංචි පැටවුන්ට! 😍💪
Wave Roller Scooter එක කියන්නේ විනෝදජනක සෙල්ලම් බඩුවක් විතරක් නෙවෙයි ❤️
✨ ශරීරය ක්‍රියාශීලීව තියාගන්න උදව් වෙනවා.
✨ කකුල් සහ ශරීරයේ මාංශ පේශී ක්‍රියාකාරී කරවනවා
✨ Balance & Coordination වැඩිදියුණු කරගන්න උදව් වෙනවා
✨ Outdoor play වලට දරුවන් උනන්දු කරනවා
✨ Screen time අඩු කරලා Active play වලට යොමු කරන්න හොඳ ක්‍රමයක්! 📵➡️🛴

සෙල්ලමත් එක්ක Exercise එකත්! 🥰
පුංචි පැටවුන්ට Active & Happy childhood එකක්! ❤️

📱Whatsapp-0778502956

🧸✨ NEW TOYS HAVE ARRIVED! ✨🧸The latest toy arrivals of the month are HERE at Toy Town SL! 🎁🎉💖 Handpicked exclusively for...
04/09/2026

🧸✨ NEW TOYS HAVE ARRIVED! ✨🧸
The latest toy arrivals of the month are HERE at Toy Town SL! 🎁🎉

💖 Handpicked exclusively for you
🔥 Limited stock available — once they’re gone, they’re gone!

Bring the little ones and discover their next favourite toy! 🥰🧸

📍 Come visit us at Toy Town SL and shop the newest arrivals! 🛍️✨

LimitedStock KidsToys ShopNow SriLanka

🔥 ළමයින්ගේ සෙල්ලම් ලෝකයට අලුත්ම Fun එක! 🛴💙❤️🧡💜🚨 ඉතා වේගයෙන් අලෙවි වෙමින් පවතී! 🚨ඔබේ පුංචි පැටවුන්ට සතුටත්, ක්‍රියාශීලීත්...
25/08/2026

🔥 ළමයින්ගේ සෙල්ලම් ලෝකයට අලුත්ම Fun එක! 🛴💙❤️🧡💜

🚨 ඉතා වේගයෙන් අලෙවි වෙමින් පවතී! 🚨

ඔබේ පුංචි පැටවුන්ට සතුටත්, ක්‍රියාශීලීත්වයත් එකට ගෙන එන Wave Roller එක දැන් ලබාගන්න. 😍

✨ ළමයින්ට ලැබෙන ප්‍රතිලාභ 👇

💪 ශරීරයේ සමබරතාවය හා coordination වර්ධනය කිරීමට උපකාරී වේ

🦵 පාද හා ශරීර මාංශපේශී ක්‍රියාශීලී කරයි

🧠 balance & body control වැඩිදියුණු කිරීමට උපකාරී වේ

🏃‍♂️ එළිමහන් ක්‍රීඩාවට උනන්දුව වැඩි කරයි
😊 සතුටින් සෙල්ලම් කරන අතරේ ක්‍රියාශීලී ජීවන රටාවකට හුරු කරයි

📦 සීමිත තොගයක් පමණයි!❗️
🔥 දැන්ම Order කර ඔබේ පුංචි පැටියාට මේ Fun එක අරගෙන දෙන්න! ❤️

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.

📱 Call- 0778502956
📞Whatsapp-0727502955

21/08/2026

🔥 Wave Roll Scooter – තොග මිලට! 🔥

ළමයින්ගේ විනෝදයටත් ක්‍රියාශීලීත්වයටත් සුපිරි Wave Roll Scooter එකක් 🛴✨

🎨 විවිධ වර්ණ වලින් ලබාගත හැකියි
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න!

✅WhatsApp-0727502955

📞Call-0778502956

#ළමාසෙල්ලම්භාණ්ඩ #තොගමිල #ස්කූටර්

✨🎀 NEW ARRIVAL! 🎀✨Our adorable Kuromi Costume Party nail sets are here — and they’re MOVING FAST! 💜🖤💅The perfect little ...
21/08/2026

✨🎀 NEW ARRIVAL! 🎀✨
Our adorable Kuromi Costume Party nail sets are here — and they’re MOVING FAST! 💜🖤💅

The perfect little gift for girls who love cute nails, Kuromi & all things kawaii! 🥰🎁 Whether it’s a birthday, surprise gift, or just a little treat, these are sure to be a hit! 💖

🎀 Cute & fun
💅 Perfect for girls
🎁 Gift-worthy
⚡ Limited stock — grab yours before they’re gone!

15/08/2026

✨ අලුත්ම New Arrivals දැන් Toy Town SL වෙතින්! 🧸🎁

අපේ ආදරණීය පාරිභෝගිකයින් වෙනුවෙන්ම විශේෂයෙන් ගෙන ආපු අලුත්ම සෙල්ලම් බඩු එකතුව දැන් අපේ Store එකේ! ❤️

🌟 අලුත්ම Designs
🎁 ලස්සනම Toys
💖 ඔබේ පුංචි පැටවුන්ට ආසම තෑගි

මේ අලුත් arrivals එකතුව මුලින්ම දැකගන්න අපේ Store එකට අදම එන්න! 🛍️✨

📍 Toy Town SL
ඔබේ පුංචි සිහින ලෝකය! 🧸💫
📍No 133, Havelock Road ,Col-5

Address

📍 133, Havelock Road
Colombo
00500

Opening Hours

Monday 11:00 - 20:00
Tuesday 11:00 - 20:00
Wednesday 11:00 - 20:00
Thursday 11:00 - 20:00
Friday 15:00 - 20:00
Saturday 11:00 - 20:00
Sunday 11:00 - 17:00

Telephone

+94727502955

Website

Alerts

Be the first to know and let us send you an email when Toy Town SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Toy Town SL:

Shortcuts

Share