02/09/2026
'Riot' - ප්රවීණ ලේඛක සෂී තරූර්ගේ අග්රගණ්ය නවකතාව
'අරගලය' ලෙසින් ඔබේ අතට......
ඇණවුම්: 0112 683986, 0772267795 (WhatsApp) හෝ
online: https://emars.lk/aragalaya-riot-aa4796.html
*එක් මරණයක්... සියදහසක් රහස්.... ආදරය සහ වෛරය අතර ජාති වාදයෙන් ඇවිළෙන ඉන්දියාව!*
..ඇමරිකානු තරුණියකගේ අභිරහස් ඝාතනයක්... ලේන්සු සහ කඳුළු ගෑස් අතර සිරවුණු තහනම් ආදර කතාවක්... ආගමික උන්මාදයෙන් ගිනිගත් නගරයක්!...
මෙහි සත්යය ඇත්තේ එක තැනක නොවේ. එය දේශපාලන බල අරගල, සංස්කෘතික ගැටුම් සහ බිඳුණු හදවත් අතර විසිරී ඇත. මුල දී පිටු කිහිපයකින් ඔබව වැළඳ ගන්නා මේ ආඛ්යානය, අවසාන පිටුව තෙක්ම ඔබව කුතුහලයේ උපරිමයට රැගෙන යනු නිසැකයි.
ශ්රීලානී ප්රනාන්දු ගේ පරිවර්තනයක්