18/11/2025
දැන් www.yeshafernando.com website එකේ card payments allowed. ඔයාලට WhatsApp පණිවිඩ දාලා කරදර වෙන්නෙ නැතුවම "කුසුම් නිවස්නය" signed copies, විශේෂ කර්තෘ සටහන් එක්ක card එකෙන් pay කරම order කරන්න පුළුවන්. හැබැයි දැනට books deliver කරන්නෙ ලංකාව ඇතුළෙ විතරයි.
📸 මේ නෙලූ වසන්තයේ ෆ්ලෝරාමාර් පැහැයන් Ruchira Thilan Munasinghe ගෙන් ♥️