Sayon Product 888

Sayon Product 888 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sayon Product 888, Arts & Crafts Store, Colombo.

Art & craft
♾️ පූජා මල්
♾️ පලස්
♾️ පාවඩ
♾️ බෝ ගස්
♾️ මුතු කුඩ සහ වෙනත් නිර්මාණ රැසක්

♾️ ෆෝම් ෂීට් මල්
♾️ pipe cleaner Art ( මල් , key tags ඇතුළු නිර්මාණ රැසක් )
♾️ රෙසින් key tags

20/09/2026

🙏☸️🙏 බණ්ඩාරවෙල බලා පිටත් වූ බෝ සමිඳු ... 🦋 බොහොමත්ම ස්තුතියි නෙත්මි නංගි .... මාව විස්වාස කලාට ... 🪶 071 195 89 29 whats...
20/09/2026

🙏☸️🙏 බණ්ඩාරවෙල බලා පිටත් වූ බෝ සමිඳු ...

🦋 බොහොමත්ම ස්තුතියි නෙත්මි නංගි .... මාව විස්වාස කලාට ...

🪶 071 195 89 29 whatsapp

18/09/2026

🦋 සමනලයින් පාට පාට ...

😊 Despatched Order ....

🪶 071 195 89 29 whatsapp ...

18/09/2026

16/09/2026

🌹 කුරුණෑගලට ගිය Mini Roses ...

🪶 071 195 89 29 Whatsapp

15/09/2026

කුරුණෑගලට ගිය Mini Roses සහ 2cm , 3cm , 4cm foam sheet මල් පෙති ...

Order එකෙන් බාගයයි ගියෙ...
ඉතුරු ටික ඉක්මනින් හදල යවනව.

Thank you soooo much අක්කා ... ඔයාගෙ වටිනා ඇණවුම මට දුන්නට...

071 195 89 29 whatsapp අංකයට msg එකක් දාන්න .... ඔබෙි ඇණවුමත් අදම වෙන්කරවාගන්න ...

14/09/2026

☸️ බෝ සමිඳුන් නිමවමින් ...

🪷 071 195 89 29 whatsapp

12/09/2026

පෙරහන්කඩ ...

🌼 071 195 89 29 whatsapp

11/09/2026

සාමය සතුට සැනසුම පිරි සුබම සුබ දවසක් වෙිවා ... ! Good morning everyone

10/09/2026

Small Business එකක් කරන ඔයාට ...
🌼 Foam Sheet Butterfly
🌼 Flowers
සාධාරණ මිලකට මිලදී ගන්න තැනක් හොයනවද ?

එන්න ඉක්මනින් Sayon Product 888 මගේ නිවහනට ... ඇවිත් බලන්න ...

හිත හිත ඉන්න එපා ... ඉක්මනින් 071 195 89 29 whatsapp අංකයට msg එකක් දාන්න .... Al Video එකක් නිසා අකුරු වැරදියි 😀

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sayon Product 888 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share