Tot Gear

Tot Gear "👶 Welcome to Tot Gear! 🎨 Baby toys, 📚 educational fun, & 🧩 gadgets for joyful playtime. Join us in nurturing young minds! 🌱 "

🎊 Welcome 2026 🎊Wishing a year full of smiles, fun, and happy playtime for your little ones 🧸🎁— Tot Gear
01/01/2026

🎊 Welcome 2026 🎊
Wishing a year full of smiles, fun, and happy playtime for your little ones 🧸🎁
— Tot Gear

20/12/2025

🌊✨ MAGIC 3D WATER ELF KIT ✨🌊

මේ Magic Water Elf Kit එකෙන් දරුවෝ තමන්ගේම අතින් colorful squishy සතුන් (මත්ස්‍යයන්, ඩයිනෝසෝර්, elves වගේ) DIY කරලා ජලය තුල හදාගන්න පුළුවන්! 💦🧚‍♂️🐟🦕 🔹 100% safe, non-toxic – කුඩා දරුවන්ටත් perfect! #දරුවන්ගේවිනෝදය #මැජික්කිට්

12/12/2025

📚 දරුවාගේ මතකය, භාෂා හැකියාව සහ අවධානය වර්ධනය කරන 🔊 වචන කියන smart card reader


23/11/2025

🧩 296 Pcs Creative Mosaic Pegboard – Smart Kids Development Toy
මේක නිකන්ම toy එකක් නෙවෙයි – මේක ඔයාගේ දරුවාගේ අනාගතය හදන SUPER BRAIN BUILDER එකක්!

✨ දරුවාට ලැබෙන Real Benefits

🧠 Brain Development – pattern thinking හා logical skills වැඩි කරයි
🎨 Creativity Upgrade – දරුවා තුළ තියෙන නිර්මාණ ප්‍රබන්ධය අවදි කරයි
⏱️ Focus & Patience – අවධානයෙන් වැඩ කරන්න ඉගෙන ගන්නවා
🖐️👀 Hand–Eye Training – ලියන, drawings, crafting skills වලට බොහෝ ප්‍රයෝජන
🧩 Problem Solving Skills – අනෙකුත් subjects වල understanding ද වැඩි වෙනවා!

🎈 Play + Learn = Smart Future
ඔයාලගේ දරුවාට වෙනසක් දෙන Gift එකක් ඕන නම්,
මේක 100% perfect choice! ✔

💵 Cash on Delivery Available
📲 Inbox Now – Stock ඉක්මනට අවසන් වෙමින්!

💥🔥 SPECIAL PROMOTION !
❌ සාමාන්‍ය මිල: Rs. 1,700/-
✅ PROMO PRICE TODAY: Rs. 1,250/- 😍🎉
Save Rs. 450!
https://wa.me/+94715607606
🛒 Limited stock !

🌼 Children are blooming flowers 🌼The more you embrace them with love 💖,the more they shine like sunshine ☀️,spreading jo...
01/10/2025

🌼 Children are blooming flowers 🌼
The more you embrace them with love 💖,
the more they shine like sunshine ☀️,
spreading joy, laughter, and hope all around. 🌈✨

19/09/2025

ඔන්න පුංචි දූල පුතාලට ලොකුම තෑග්ගක්! 🎁

ළමා දිනය වෙනුවෙන්, ළමයි ආසම කරන 10" LCD Writing Tab එකේ මිල ගොඩක් අඩු කළා! 🤩

දැන් ඔබට පුළුවන්, රු. 1000ක් වටිනා මේ ටැබ් එක රු. 500/= කට ගන්න.

🔹 මේ ටැබ් එක නැවත නැවත ලියන්න පුළුවන්.
🔹 පරිසරයට හිතකරයි, කඩදාසි අපතේ යන්නේ නැහැ.
🔹 දරුවන්ගේ ඇස්වලට කිසිම හානියක් වෙන්නේ නැහැ.
🔹 මේක සැහැල්ලු නිසා ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්.

මේ අවස්ථාව අතපසු කරගන්න එපා! දැන්ම ඔබේ දරුවාට මේ සුවිශේෂී තෑග්ග දෙන්න. 🥳

මිල: රු. 499/=

වැඩි විස්තර සඳහා අපිට පණිවිඩයක් එවන්න.


ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සහ ලෝකවාසී සියලු දෙනාටම කිරියෙන්  පැණියන් ඉතිරෙන සතුට සාමය සෞභාග්‍ය  ස...
14/04/2025

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සහ ලෝකවාසී සියලු දෙනාටම කිරියෙන් පැණියන් ඉතිරෙන සතුට සාමය සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

✏️✋ ඔබේ දරුවන්ට ලේසියෙන් ලියන්න උදව් කරන්න! ✋✏️ඔබේ දරුවාගේ අකුරු ලස්සන කරන්න ලේසි විසඳුමක් හොයනවාද? අපේ පැන්සල් ග්‍රිප් ...
22/03/2025

✏️✋ ඔබේ දරුවන්ට ලේසියෙන් ලියන්න උදව් කරන්න! ✋✏️

ඔබේ දරුවාගේ අකුරු ලස්සන කරන්න ලේසි විසඳුමක් හොයනවාද? අපේ පැන්සල් ග්‍රිප් සෙට් එක ඒ සඳහාමයි!

✅ 5-ඇඟිලි ග්‍රිප් – පළමු අදියර (නවකයන් සඳහා)
✅ 3-ඇඟිලි ග්‍රිප් – දෙවන අදියර (නිවැරදිව අල්ලා ගැනීමට)
✅ 2-ඇඟිලි ග්‍රිප් – තෙවන අදියර (ලිවීමේ ශක්තිය වර්ධනයට)

🌟 විශේෂත්වය:
✔️ කුඩා අත්වලට ගැලපෙන ergonomically නිර්මාණය
✔️ ලිවීමේ වේගය සහ ස්ථාවරය වැඩි කරයි
✔️ අක්ෂර අලංකාරව සහ පැහැදිලිව ලිවිය හැකි අයුරු දියුණු කරයි
✔️ අතේ වේදනාව සහ ලිවීමේ අපහසුතා නැති කරයි

පාසල් වැඩ, ගෙදර වැඩ, හෝ චිත්‍ර අඳින වෙලාවට ගැලපෙනවා! ආරක්ෂිත, තාක්ෂණික ද්‍රව්‍ය වලින් සාදා ඇත.

💰 අවශ්‍යද? දැන්ම වෙන්කරවා ගන්න! 🛒💬
📩 Inbox කරන්න / Comment කරන්න "Order" කියලා
💰 මිල: Rs300/=
බෙදාහැරීම: COD available භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක!

02/03/2025

Colorful 200 pcs Pipe Straw Stick Building Block Educational Assembly

ළමයින්ට මේවා එකතු කරලා විවිධ හැඩතල, ගොඩනැගිලි, සත්තු, ඕනම දෙයක් හදන්න පුළුවන්! 🤩
මේකෙන් ලැබෙන වාසි:
* නිර්මාණශීලීත්වය සහ පරිකල්පන ශක්තිය වර්ධනය වෙනවා. 🧠
* අත්-ඇස් සම්බන්ධීකරණය දියුණු වෙනවා. 🖐️👀
* ගැටළු විසඳීමේ හැකියාව වැඩි වෙනවා. 💡
* විනෝදයෙන් ඉගෙන ගන්න පුළුවන්. 😊
වයස අවුරුදු 3+ ළමයින්ට සුදුසුයි.
මිල: Rs 1,250/=
දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ! 🚚
ඔබේ දරුවාටත් මේ අපූරු සෙල්ලම් බඩුව අරන් දෙන්න කැමති නම්, පහළින් "Message" කරන්න. 📩

#ළමාසෙල්ලම්බඩු #නිර්මාණශීලීත්වය #අධ්‍යාපනිකසෙල්ලම්බඩු #විනෝද සෙල්ලම් #ශ්‍රීලංකා

01/03/2025

"🌟 දෙපැත්තම පින්තූර සහිත වචන 224ක ෆ්ලෑෂ් කාඩ් 112ක්! 🎉
ඔයාගේ පුංචි පැටියාට හොඳම ඉගෙනගන්න සෙල්ලම් බඩුවක්ද හොයන්නේ? අපේ දෙපැත්තම පින්තූර තියෙන ෆ්ලෑෂ් කාඩ් 112ක් සැලසුම් කරලා තියෙන්නේ, පුංචි කාලේ ඉගෙනීම විනෝදජනක සහ ආකර්ශනීය විදිහට වැඩි කරන්න! 🧠✨
✅ මුළු වචන 224ක් - වෙනස් වර්ග 12ක්!
✅ ආරක්ෂිත ද්‍රව්‍ය වලින් නිපදවා ඇත
✅ වචන මාලාව, මතකය සහ හඳුනාගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා. 📚💡
✅ වචන සහ දේවල් ඉගෙනගන්න විනෝද ක්‍රමයක්!
🎯 කුඩා ළමුන් සහ පෙර පාසල් ළමුන් සඳහා සුපිරිමයි - ඉගෙනීම උද්යෝගිමත් කරන්න! 🎨🎶
📦 ඉක්මන් බෙදාහැරීම ලබා ගත හැකියි! 🚚"

09/11/2024

ඔබගේ දරුවා වයස අවු 3-7 අතරද? තවම Magic Practice Copybook පොත් කට්ටලයක් ලබා ගත්තේ නැතිද?
අත් අකුරු ලස්සනට ලිවීමට උපකාරී වන අතර විවිද ක්‍රියාකාරකම් සහිත පොත් 4 සමග විශේෂිත පෑන් 10ක් නොමිලේ ලැබේ. අකුරු, ඉලක්කම් මත ලියා විනාඩි 30ක් පමණ පෑන් ඉරි මැකී යාම සිදු වන නිසා මෙම පොත නැවත නැවතත් බාවිත කල හැක.

Magic Water Book Free
(සීමිත කාල සීමාවක් පමණි )

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
Magic පොත් 4 ම සහ Magic water Book සියල්ලම Rs 1,100/= පමණි .

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tot Gear posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category