Shopping Zone

Shopping Zone Shopping Zone | Sri Lanka's #1 Online Shopping Store for Authentic Personal Care & Cosmetics
Products

සීතල දෙසැම්බර් මාසයේ Alovera Lip Balm💄 මිලදී ගන්නා ඔබට නොමිලේ Dr Rashel Day and Night Cream දෙකක්......මේ සදහා ඔබ කලයුත්...
25/11/2024

සීතල දෙසැම්බර් මාසයේ Alovera Lip Balm💄 මිලදී ගන්නා ඔබට නොමිලේ Dr Rashel Day and Night Cream දෙකක්......

මේ සදහා ඔබ කලයුත්තේ Alovera Lip Balm💄 අප ආයතනයෙන් දෙසම්බර් 25 පෙර මිල දී ගෙන මෙම post එකට ඔබ මිල දී ගත් Alovera Lip Balm💄 හී ඇති කුරියර් ආයතයෙන් ඔබට ලබා දී ඇති අංකය (Tracking Numbr) එක මෙම post එකට comment කර මෙම post එක ඔබගේ facebook ගිණුමට Share කීරීම පමණි.

දෙසම්බර් 25 වන දින අප ආයතනය මගින් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද කියා දැනුම් දී.. දින තුනක් යාමට පෙර Dr Rashel Day and Night Cream දෙක ජයග්‍රහණය කරන්නා හට ලබා දෙන බව සතුටින් දන්වා සිටිමු...

ඉක්මන් කරන්න දෙසම්බර් 25 ට පෙර ඔබත් මේ සදහා ඇතුලුවන්න.....

Hotline 075 733 1047

🫦 කළු උනු තොල් වලට හොදම විසදුම 💄♦️ඔයාගේ තොල් කලු පාටට පෙනෙනවද?♦️තොල් ආලේපන වලට අකමැතිද? මෙන්න ඒකට අපෙන් විසඳුමක්!👇😍ඔයාගේ...
16/09/2024

🫦 කළු උනු තොල් වලට හොදම විසදුම 💄
♦️ඔයාගේ තොල් කලු පාටට පෙනෙනවද?
♦️තොල් ආලේපන වලට අකමැතිද?
මෙන්න ඒකට අපෙන් විසඳුමක්!👇😍
ඔයාගේ රූසිරියට ආදරය කරන ඔබට,
🚫තොල් වියළීම
🚫තොල් පැලීම
🚫තොල් අඳුරු වීම
ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවද? එහෙනම් අදම try කරලා බලන්න!🤝

💚හෙළ වෙදකම් ඉපැරණි කෝමාරිකා ඔසු සාරයෙන් සාදන ලද Lip balm එකක්..🤩මේ Aloe vera lip balm එක ගෑවම ලස්සන රෝස පාටක් එනවා.🩷
තොල් කළු වීම හා වියළීම සඳහා මෙම Lip balm එක ඉතාමත් සුදුසුයි.

පාරිභෝගික ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් අප සතුව ඇති බැවින් බාල අනුකරණ වලට නොරැවට Alovera Lip Balm ඔබට අපෙන් මිලදී ගැනීමට හැක.

දින 4ක් ගතවීමට පෙර ඔබට නිවසටම ලබා ගැනීමේ හැකියාව ඇත

බාල අනුකරණ වලට නොරැවැරටි මෙම නිෂ්පාදන ලබා ගන්න..

Aloe Vera lip Balm Price👇

1pcs 499.00
2pcs 799.00
3pcs 999.00

🔴දිවයින පුරා බෙදා හැරීම
🔴 භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න.

WhatsApp 076 182 0285

#තොල්
#කොමාරිකා

ALOE VERA SCRUB GEL              ඔයත් Acne ,pimples ,skin allergy නිසා මුහුණේ මැරුණු සම ඉවත් කරන්න ,සරලවම කිව්වොත් Scrub...
16/09/2024

ALOE VERA SCRUB GEL

ඔයත් Acne ,pimples ,skin allergy නිසා මුහුණේ මැරුණු සම ඉවත් කරන්න ,සරලවම කිව්වොත් Scrub එකක් කරන්න බැරි ව පසු තැවෙනවද ?

ඔයාට එහෙනම් මෙන්න හොඳම විසඳුම ,

🌻 Aloe vera scrub gel

එක වරක් මේ නිෂ්පාදනය භාවිතා කරලා වෙනස අත්විඳින්න .
99% කෝමාරිකා අඩංගු මේ scrub gel එක නැවුම් සුවඳ කින් යුතුයි .

PRICE = 900/= 😍

✅ දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් ඇත.
✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත ( Cash On Delivery )

ඇනවුම් කිරීමට සහ විස්තර දැන ගැනීමට inbox හෝ Whatsapp මැසේජ් එකක් එවන්න 😍🥰

Fb Page - Shopping Zone
Whatsapp - 076 182 0285

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Shopping Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share