23/04/2026
ඈත අතීතයේ අපේ මුතුන් මිත්තෝ මේ ක්‍රිස්ටල් පාශාණ කැටයම් කපලා ලස්සන ආභරණ විදියට පලදින්න පුරුදු වුණා ඔවුන්ගේ ජිවිත වලට ආව ගැටලු වලට විසදුම් විදියට, මානසික සහනයට, අසුභ ශක්තීන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම මේ පාශාණ ලෙඩ රෝග වලට ඔසුවක් කියලා ඔවුන් දැන සිටියා.
නමුත් කෙමෙන් කෙමෙන් මිනිසුන් නවීකරණය වෙනකොට සොභාවදර්මයෙන් ලබා දුන් මේ දායාද අපෙන් ඈත් වුණා. අපි වැඩි වැඩියෙන් මානසික ආතතියට ලක් වුණා, විශාල ගැටලු වලට මුහුණ දුන්නා, අශුභ ශක්තින්ගෙන් අපිට අනතුරු වුණා, දරුණු ලෙඩරෝග වලට ගොදුරු වුණා.
නමුත් මිනිසා නැවත ස්භාවධර්මය හා එක් විය යුතුයි. ජීවයේ ආරම්භය හා පැවැත්ම රදා පවතින්නේ ස්භාවධර්මය මතයි.
ඔබේ ජිවිතයේ ගැටලු වලට විසදුම්, මානසික සහනය, ලෙඩ රෝග හා අසුභ ශක්තීන්ගේ ආරක්ශාව ලබා ගන්න ඔබත් ඔබට ගැලපෙන ක්‍රිස්ටල් පාශාණය පලදින්න 💎