SA - Sethu Craft

Call Directions Contact the business

SA - Sethu Craft ❤What I make with my hands,
I give my heart❤️
(4)

ඔබේ ආදරණීයන්ට ආදරය වගේම ජේසු සමිදුන්ගේ ආදරණිය රැකවරණයත් සමග වෙනස්ම විදියක තෑග්ගක් හොයන ඔයාලටයි මේ අවස්ථාව..❤️⛪✝️ළග ළගම එ...
30/10/2026

ඔබේ ආදරණීයන්ට ආදරය වගේම ජේසු සමිදුන්ගේ ආදරණිය රැකවරණයත් සමග වෙනස්ම විදියක තෑග්ගක් හොයන ඔයාලටයි මේ අවස්ථාව..❤️⛪✝️

ළග ළගම එන නත්තලට මේ පාර වෙනස්ම විදියක තෑග්ගක් දෙමුද...☃️❄️

අදම එන්න SA - Sethu Craft වෙතින් පමණයි..

071 214 9494 whatsapp

©️SA Sethu Craft

#ඉතාලිය #කුවේට් #කතෝලික

පුංචිගේ මුල්ම පැටියා ඉපදෙන්නේ අක්කගේ කුසින් කියන්නේ ඇත්තම කතාවක්🥹 අපිට මේ order එක දුන්නෙත් ඒ වගේ ආදරණිය පුංචියෙක්❤️❤️අක...
29/10/2026

පුංචිගේ මුල්ම පැටියා ඉපදෙන්නේ අක්කගේ කුසින් කියන්නේ ඇත්තම කතාවක්🥹

අපිට මේ order එක දුන්නෙත් ඒ වගේ ආදරණිය පුංචියෙක්❤️❤️

අක්කිගේ ආදරණිය පුතු පැටියා එනකොට එයාව පිළිගන්න..

Thank you nangi SA - Sethu Craft අපි ගැන තියපු විශ්වාසයට💐💐

ඔයාලටත් ඕනිනම් දැන්ම එන්න මේ පැත්තට 071 214 9494

🌟සීතල දෙසැම්බරයට නත්තල් සිරියෙන්☃️ නිවස හැඩකරන්න වගේම ඔයාගේ ආදරණියන්ට❤️ වෙනස්ම ආකාරයේ තෑග්ගක් ලබා දෙන්න දැන් ඔයාලටත් පුල...
18/10/2026

🌟සීතල දෙසැම්බරයට නත්තල් සිරියෙන්☃️ නිවස හැඩකරන්න වගේම ඔයාගේ ආදරණියන්ට❤️ වෙනස්ම ආකාරයේ තෑග්ගක් ලබා දෙන්න දැන් ඔයාලටත් පුලුවන් SA - Sethu Craft අපිත් සමග එකතු වෙන්න..

අදම 071 214 9494 ඔබේ ඇනවුමත් වෙන් කරගන්න...

#ඉතාලිය #කුවේට් #රට

🌟සීතල දෙසැම්බරයට නත්තල් සිරියෙන්☃️ නිවස හැඩකරන්න වගේම ඔයාගේ ආදරණියන්ට❤️ වෙනස්ම ආකාරයේ තෑග්ගක් ලබා දෙන්න දැන් ඔයාලටත් පුල...
16/10/2026

15/10/2026

01/09/2026

Sports meet badges 🏅🎖️

✨ Hello September… 🍂අලුත් මාසයක්…අලුත් බලාපොරොත්තු…අලුත් හීන…අලුත් පටන්ගැනීම්… 🌿ගිය දේවල් අතහැරලා,හිතට සැනසීමක් අරගෙන,මේ...
01/09/2026

✨ Hello September… 🍂
අලුත් මාසයක්…
අලුත් බලාපොරොත්තු…
අලුත් හීන…
අලුත් පටන්ගැනීම්… 🌿
ගිය දේවල් අතහැරලා,
හිතට සැනසීමක් අරගෙන,
මේ මාසය තමන් වෙනුවෙන් ලස්සනට ජීවත් වෙමු. 🤍

fans

  හි පැවැත්වු sports meet එකට අපිට කියලා හදාගත්ත 🪷🪷 house decos       SA - Sethu Craft                                ගැ...
22/08/2026

හි පැවැත්වු sports meet එකට අපිට කියලා හදාගත්ත 🪷🪷 house decos

SA - Sethu Craft ගැන තියපු විශ්වාසයට ස්තූතියි🙏

🪷🪷

ඉතිං එන්න මේ පැත්තට ඔයාලටත් ඕනිනම් මෙවැනි නිර්මාණ🫣🫣

0️⃣7️⃣1️⃣2️⃣ 1️⃣4️⃣9️⃣4️⃣9️⃣4️⃣ Whatsapp

゚viralシfypシ゚viralシalシ #ඔන්ලයින්_බිස්නස්

©SA Sethu Craft

  හි පැවැත්වු sports meet එකට අපිට කියලා හදාගත්ත house badges..🚴‍♂️🎖️️ගිය දෙවසරේ මෙන්ම මේ වසරේත්            SA - Sethu C...
19/08/2026

හි පැවැත්වු sports meet එකට අපිට කියලා හදාගත්ත house badges..🚴‍♂️🎖️️

ගිය දෙවසරේ මෙන්ම මේ වසරේත්
SA - Sethu Craft ගැන තියපු විශ්වාසයට ස්තූතියි🙏

ඉතිං එන්න මේ පැත්තට ඔයාලටත් ඕනිනම් මෙවැනි නිර්මාණ🫣🫣

0️⃣7️⃣1️⃣2️⃣ 1️⃣4️⃣9️⃣4️⃣9️⃣4️⃣ Whatsapp

゚viralシfypシ゚viralシalシ #ඔන්ලයින්_බිස්නස්

©SA Sethu Craft

ගුරු දිනයට තමන්ට අකුරු කියාදුන් ගුරු දෙවිවරු පුදන්න..ආදරණීය තෑග්ගක් දැන් ඔයාලට පුලුවන් SA - Sethu Craft අපිට කියලා නිර්ම...
18/08/2026

ගුරු දිනයට තමන්ට අකුරු කියාදුන් ගුරු දෙවිවරු පුදන්න..

ආදරණීය තෑග්ගක් දැන් ඔයාලට පුලුවන් SA - Sethu Craft අපිට කියලා නිර්මාණය කරගන්න..

මෙහි තියෙන විශේෂත්වය තමයි මෙය

❤️තමන් අදහන ආගමික ශාස්තෘන් වහන්සේලාගේ කුටි අලංකාර කරගැනීමට..
❤️පාඩම් මේසයෙන් lamp එකක් ලෙස මෙන්ම
❤️කාමරයෙන් Night Lamp එකක් ලෙස පාවිච්චි කිරීමට හැකි වීම..

📌️ fairy light ඇතුව හෝ නැතුව මෙම නිර්මාණය ලබා ගත හැකිය..

0712149494 whatsapp

Bank Deposit ✅
Online Transfer ✅
COD ❌

දිවයින පුරා බෙදා හැරීම
©️SA Sethu Craft

Address

Saranapala Himi Mawatha, Borella
Colombo
008

Telephone

+94712149494

Website

Alerts

Be the first to know and let us send you an email when SA - Sethu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SA - Sethu Craft:

Shortcuts

Share

Nearby shops