07/01/2024
🇱🇰 🚩☭▸අදාල ඉල්ලුම්කරු (සේපාල ලියනගේ) යොමුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක EP/COP/POLI/Circulars දරණ 2023.12.11 දිනැති චක්‍රලේඛය අනුව වාර්ෂික ප්‍රසාද මුදල් ඉදිරි සතිය තුල ගෙවීමට කටයුතු කරන බව කාරුණිකව දන්වමි.
#විසදුම #මාලිමාව #තඹුත්තේගම #අනුරකුමාරදිසනායක #அநுரகுமாரதிசாநாயக்க #ராஜா_டயஸ் #රාජා_ඩයස්