IN&HI Sweets Co.

IN&HI Sweets Co. Get Addicted To An Enchanting Taste.. We At IN&HI Sweets Co are here at your service.
(1)

✨️ Thank You For Order !                මේක හරි ආදරණීය Order එකක් . ♥️මේ Customerට ඕනෙ වුනේ රස තෑග්ගක් දීලා එයාගේ boyfri...
07/08/2026

✨️ Thank You For Order !

මේක හරි ආදරණීය Order එකක් . ♥️මේ Customerට ඕනෙ වුනේ රස තෑග්ගක් දීලා එයාගේ boyfriend ගේ Busy Work Life එකේ Stress එක අඩු කරන් වැඩ ටික කරගන්න හයියක් වෙන්න.🥺✨️

ඉතින් ඔයාලා අදරේ කරන අයට Sweet Treat එකක් දෙන්න විශේෂ දවසක් එනකල්ම බලන් ඉන්න එපා. 😉 මේ වගේ නොහිතන වෙලාවක හම්බවෙන පුංචි දේකින් උනත් එයාලව ගොඩාක් සතුටු කරන්න පුලුවන්. ♥️🟫

ඔයාලත් පරක්කු නොවි

075 016 7277

Number එකට Whatsapp Messege එකක් දාලා ඔයාලගෙ Orders place කරගන්න. 🏷️📩


✨ Hii Hii 👋🏻ආදරණීයන්ව පුදුම කරන්න සතුටු කරන්න  ඔයාලගෙ ආදරේ එයාලට පෙන්නන්න  හොඳම විදියක් තමයි රසම රස කෑම වගේම ලස්සන Gift ...
05/08/2026

✨ Hii Hii 👋🏻

ආදරණීයන්ව පුදුම කරන්න සතුටු කරන්න ඔයාලගෙ ආදරේ එයාලට පෙන්නන්න හොඳම විදියක් තමයි රසම රස කෑම වගේම ලස්සන Gift දීල එයාගෙ හිතයි බඩයි දෙකම පුරවන එක.

🥰🥰 ඔයාලට ඔන්න එයාලගෙ විශේෂ දවස් ලස්සන කරන්න අපෙන් මේ හැමදේම එකම තැනකින් ගන්න පුලුවන්

▫️Any cakes
(ඕනෑම වර්ගයක කේක් එකක්) 🎂🧁

▫️Customized Gift Items
(ඔබගේ ඉල්ලුම අනුව කැමති ආකාරයේ තෑගි භාණ්ඩ) 🎁🧧

▫️Fresh Flower Bouquets
(නැවුම් මල්) 💐🌹

▫️Fresh Fruits
(නැවුම් පළතුරු)🍏🥭🍎

▫️Chocolates & Sweets
(චොකොලට් සහ රසකැවිලි වර්ග) 🍫🍬🍭

වගේම ඔයාලට අවශ්‍ය අනෙකුත් දේ අපෙන් ලබාගන්න පුලුවන් . ✨🤗

ඔනෑම තැනකට Delivery පහසුකමත් තියනවා. 🚛ඔන්න ඉතින් එකම තැනින් හැමදේම Purchase කරලා ඔයාල ආදරේ කරන කෙනාගෙ අතටම ගිහින් දෙන්න ඔනීනම් අපේ page එකට හෝ පහළින් තියෙන Number එකට Whatsapp Massage එකක් දාන්න.

🟢 075 016 7277

අපේ අලුත්ම Updates දැනගන්න අපේ Page එක Like කරලා Follow කරලා තියාගන්න . 🫣❤️

✨ Thank You For This Order !        ඔයාලගේ විශේෂ දවස් තවත් විශේෂ වගේම රසවත් කරගන්න , ආදරණීයන්ගෙ හිත් සතුටින් වගේම ආදරෙන්...
05/08/2026

✨ Thank You For This Order !

ඔයාලගේ විශේෂ දවස් තවත් විශේෂ වගේම රසවත් කරගන්න , ආදරණීයන්ගෙ හිත් සතුටින් වගේම ආදරෙන් පුරවන්න ඔයාලත් කැමති නේද? 🥰❤️

ඔන්න ඉතින් ඔයාලට ඒකට උදව් කරන්න අපි ඉන්නවා. Cakes, Sweet Items වගේම Customized Gifts ඔයාලට අපෙන් Order කරන්න පුලුවන් . 🤝🍰🍰

075 016 7277
Number එකට Whatsapp Message එකක් දාලා ඔයාලගේ Orders Place කරගන්න 📩❣️


✨ Thank You For This Order!🍰Place  Your Order For Special Day . You Can Contact us                      🪀  075 016 7277 ...
18/06/2026

✨ Thank You For This Order!🍰

Place Your Order For Special Day . You Can Contact us

🪀 075 016 7277

Via whatsapp .

✨️Thank You For Order ! ❤️               තමන්ගේ තාත්තාගේ උපන්දින සතුට වෙනුවෙන් අපිට කියලා හදාගත්තු කේක් එකක් මේක. ❤️ අපි...
21/05/2026

✨️Thank You For Order ! ❤️

තමන්ගේ තාත්තාගේ උපන්දින සතුට වෙනුවෙන් අපිට කියලා හදාගත්තු කේක් එකක් මේක. ❤️ අපිට මේ Order එක දීපු Customerගේ ලෝකේ රජ්ජුරුවො එයාගේ තාත්තා.💫🫅👑👑

ඔයාලත් ඔයාලගේ අම්මව තාත්තව වගේම ආදරණීයන්ව සතුටු කරන්න, එයලගේ විශේෂ දවස් ලස්සන කරන්න හිතන් ඉන්නවනම් ඔන්න අපිට පුලුවන් ඔයාලට උදව් කරන්න .🫂🫰

එහෙනම්
075 016 7277
Number එකට whatsapp Messege එකක් දාලා ඔයාලගේ Order එක Place කරගන්න.


✨️ Thank You For Order ! ❤️             ඔන්න මේ කේක් එක කිලෝමීටර් ගානක් දුර බේරුවලටම ගිය කේක් එකක්. 😱 තමන්ගේ අයියා වෙනුව...
18/05/2026

✨️ Thank You For Order ! ❤️

ඔන්න මේ කේක් එක කිලෝමීටර් ගානක් දුර බේරුවලටම ගිය කේක් එකක්. 😱 තමන්ගේ අයියා වෙනුවෙන් ආදරණීය නංගි කෙනෙක් තමා මේ කේක් එක අපිට කියලා හදාගත්තේ. 😍✨️

තමන්ගේ ආදරණීයන්ව ඔයාලට කොච්චර වටිනවද කියලා පෙන්නන්න පරක්කු වෙන්න එපා.🫂

ඔන්න එහෙනම් ඔයාලත් ඔයාලගේ Order එක place කරගන්න
📌️ 075 016 7277
Number එකට whatsapp Massege එකක් දාන්න.


✨ Happy Birthday Cutie 😍♥️✨️                                  ඔන්න ඉතින් ඔයාලාත් ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න වගේම පුදුම...
09/05/2026

✨ Happy Birthday Cutie 😍♥️✨️

ඔන්න ඉතින් ඔයාලාත් ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න වගේම පුදුම කරන්න මේ වගේ දෙයක් කරන්න අමතක කරන්න එපා.
😋
ඔයාලගේ මුදලට සාධාරණව අපි අපේ උපරිමය කරන්න ලෑස්තියි .🏷️✔️

එහෙනම් ඔයාලගේ විශේෂ දවස වෙනුවෙන් Order එක place කරගන්න

🪀 075 016 7277

මේ Number එකට Whatsapp Messege එකක් දන්න.🙋‍♀️📩


✨ Thank You For Order ❕🎂                                  ඔන්න ඉතින් ඔයාලාත් ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න වගේම පුදුම කරන...
05/05/2026

✨ Thank You For Order ❕🎂

ඔන්න ඉතින් ඔයාලාත් ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න වගේම පුදුම කරන්න මේ වගේ කේක් රසට පිරිසිදුවට අපිට කියලා හදාගන්න.
😋
ඔයාලගේ මුදලට සාධාරණව අපි අපේ උපරිමය කරන්න ලෑස්තියි .🏷️✔️

එහෙනම් ඔයාලගේ විශේෂ දවස වෙනුවෙන් Order එක place කරගන්න

🪀 075 016 7277

මේ Number එකට Whatsapp Messege එකක් දන්න.🙋‍♀️📩


✨ Thank You For This Order !               මේක අපෙන්  මේ customer හදාගත්තේ තමන් ආදරෙ කරන Boy ගේ තාත්තා වෙනුවෙන්. ඉතින් ත...
20/04/2026

✨ Thank You For This Order !

මේක අපෙන් මේ customer හදාගත්තේ තමන් ආදරෙ කරන Boy ගේ තාත්තා වෙනුවෙන්. ඉතින් තමන්ගේ අම්මට තාත්තට වගේම සලකන දුවෙක් ලබන්න ඒ මාමණ්ඩිනම් වාසනාවන්තයි. 🥂🤭❤️

ඔන්න ඉතින් අපිත් අපෙන් බලාපොරොත්තු වුනු විදියටම කේක් එක ලස්සනට හදලා දුන්නා. ✨🫂

ඔයාලත් ඔයාලා ආදරේ කරන අයට ඔයාලගේ ආදරේ පෙන්නන්න පරක්කු වෙන්න එපා.💫


එහෙනම් ඔයාලගෙ Order එක Place කරගන්න ,

🪀075 016 7277
මේ Number එකට Whatsapp messege එකක් දාන්න .

✨ Thank You For Order ❕🎂                                  ඔන්න ඉතින් ඔයාලාත් ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න වගේම පුදුම කරන...
21/03/2026

✨ Thank You For Order ❕🎂

ඔන්න ඉතින් ඔයාලාත් ඔයාලගේ ආදරණීයන්ව සතුටු කරන්න වගේම පුදුම කරන්න මේ වගේ කේක් රසට පිරිසිදුවට අපිට කියලා හදාගන්න.
😋
ඔයාලගේ මුදලට සාධාරණව අපි අපේ උපරිමය කරන්න ලෑස්තියි .🏷️✔️

එහෙනම් ඔයාලගේ විශේෂ දවස වෙනුවෙන් Order එක place කරගන්න

🪀 075 016 7277

මේ Number එකට Whatsapp Messege එකක් දන්න.🙋‍♀️📩


Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when IN&HI Sweets Co. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category