MalZara

MalZara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MalZara, Gift Shop, wijeramaya, Colombo.

ඔයාගෙ ආදරණීය gf/bf/wife/husband ට
ලස්සනම ලස්සන gift box එකක් අඩුම මිලකට ...
අතේ ඇති මුදලට ලස්සනම ලස්සන gift එකක් MalZara අතේම එයාට යවමුද...🎁🛍️🎀

ඔබේ ආදරණීයන් ආදරෙන් පුරවන්න මේ තමයි හොදම අවස්ථාව... 😍🫂🌹

MalZara💘

28/07/2026

අනේ එයා!
🥹💜️🪻🦋🌈️✨️

゚viralシfypシ゚

Purple! 💜️🪻🦋✨️🌈️            ゚viralシfypシ゚
28/07/2026

Purple! 💜️🪻🦋✨️🌈️

゚viralシfypシ゚

ඒක නම් පිස්සුවක්!💜️🪻🌈️🦋✨️ ゚viralシfypシ゚
28/07/2026

ඒක නම් පිස්සුවක්!
💜️🪻🌈️🦋✨️

゚viralシfypシ゚

27/07/2026

Here's to the days when your life blooms with happiness, just like these flowers. 🌷✨

゚viralシfypシ゚

24/06/2026

Gys...
ඔන්න අද සිට නැවතත් orders භාරගනු ලැබේ...
🎁💐🍰🎊🎁

MalZara

`ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට හා ඔබේ පව්ලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේ...
14/04/2026

`ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට හා ඔබේ පව්ලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
🌾🌞❤️🙏

09/04/2026

Thank You For Your Order Akkaa 🥰❤️
අනේ එයාගෙ feedbacks 🥺❤️🫂


ඉතිම් .........
හැම අවුරුද්දෙම ලංකාවේ ඇඳුම් ඇන්ද ඔයාට....😍

ඔන්න මේ අවුරුද්දෙ ඉන්දියන් style එකට ඉන්දියාවෙන්ම ගෙන්නපු ලස්සනම ලස්සන කුර්තා top පාට පාටින් අදින්න සුපිරි chance එකක් ඇවිල්ලයි තියෙන්නේ! 🇮🇳😍💖

🔥 MalZara එකෙන් දැන් ඔයාට,
✨ ඉන්දියාවෙන්ම ආනයනය කළ original කුර්තා top
✨ අඩුම මිලට 💸
✨ ඔයාට කැමති පාටෙන් 🎨
✨ ඉහළම quality එකෙන් 💯

🌷 Stylish look එකක් + Comfortable feel එකක් = Perfect Avurudu outfit! 🌷

⚠️ තොග සීමිතයි!
ඉක්මන් කරන්න! ⏳🔥

🛍️ MalZara Online Store
📞 0740920780

💖 මේ අවුරුද්දට හැමෝම දෙපාරක් හැරිලා බලන ලස්සනක් ගන්න…
👉 ඔයාටම හොඳම choice එක – MalZara! 😍✨

🌸💃

07/04/2026

Hello gys......😍🙋‍♀️

✨🌸 මේ අලුත් අවුරුද්දට අලුත්ම ලුක් එකක් ගමුද! 🌸✨

ඔයත් මේ වගේ ලස්සන top එකක් හොය හොය ඉඳලා තාම හම්බ වුණේ නැ නේද? 😩
හම්බ උනත්… 💸 ගිනි ගණන් නේද?

හැම අවුරුද්දෙම ලංකාවේ ඇඳුම් ඇන්ද ඔයාට....😍

ඔන්න මේ අවුරුද්දෙ ඉන්දියන් style එකට ඉන්දියාවෙන්ම ගෙන්නපු ලස්සනම ලස්සන කුර්තා top පාට පාටින් අදින්න සුපිරි chance එකක් ඇවිල්ලයි තියෙන්නේ! 🇮🇳😍💖

🔥 MalZara එකෙන් දැන් ඔයාට,
✨ ඉන්දියාවෙන්ම ආනයනය කළ original කුර්තා top
✨ අඩුම මිලට 💸
✨ ඔයාට කැමති පාටෙන් 🎨
✨ ඉහළම quality එකෙන් 💯

🌷 Stylish look එකක් + Comfortable feel එකක් = Perfect Avurudu outfit! 🌷

⚠️ තොග සීමිතයි!
ඉක්මන් කරන්න! ⏳🔥

🛍️ MalZara Online Store
📞 0740920780

💖 මේ අවුරුද්දට හැමෝම දෙපාරක් හැරිලා බලන ලස්සනක් ගන්න…
👉 ඔයාටම හොඳම choice එක – MalZara! 😍✨

🌸💃

Single Rose Order🌹✨️Thank you for your order ..🥰🌹✨️              ඔයාටත් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන  single  roses ඕනි නම්...
21/03/2026

Single Rose Order🌹✨️
Thank you for your order ..🥰🌹✨️



ඔයාටත් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන single roses ඕනි නම් දැන්ම අපිට කතා කරන්න.

🔴Wholesale වුවද ලබාගත හැකිය.✅🌹✅🌹

Whatsapp-: 0740920780

Birthday Special Gift😍❤️Thank you  for your order aiyaa..😍❤️✨️                  ඔයාටත් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන gift එක...
21/03/2026

Birthday Special Gift😍❤️
Thank you for your order aiyaa..😍❤️✨️




ඔයාටත් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන gift එකක් අපට කියලා customize කර ගන්න පුලුවන්.....😍🌹🎁🎀✨️
☎️Whatsapp -: 0740920780

Address

Wijeramaya
Colombo
10250

Website

Alerts

Be the first to know and let us send you an email when MalZara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category