Store LAV

Store LAV Quality Service
(4)

29/01/2026

Hurry up guys 🥰

Mamaearth Rice Face Wash එක. ✨🍚හාල් වතුර වල තියෙන ස්වභාවික පැහැපත් කිරීමේ ගුණය සහ Niacinamide වල තියෙන ලප මැකීමේ ශක්තිය ...
13/01/2026

Mamaearth Rice Face Wash එක. ✨🍚

හාල් වතුර වල තියෙන ස්වභාවික පැහැපත් කිරීමේ ගුණය සහ Niacinamide වල තියෙන ලප මැකීමේ ශක්තිය මේකේ උපරිමයෙන් තියෙනවා. අනික මේක Parabens හෝ Sulfate නැති නිසා සමට ඉතාම ආරක්ෂිතයි.

✨ Tip: හොඳම ප්‍රතිඵල ගන්න නම් මේ Face Wash එක පාවිච්චි කරන ගමන් Moisturizer, Sunscreen ගාන්නත් අමතක කරන්න එපා! 👸💎

🛍️ ඔයාලත් මේ වගේ අඳුරු ලප සහ අවපැහැ ගැන්වීම් වලින් පීඩා විඳිනවා නම්, මේක අනිවාර්යයෙන්ම recommend කරන්න පුලුවන්!

ඔයාලත් දැනට මේ face wash එක පාවිච්චි කරනවනම් comment ekak dagena yanna.

05/01/2026

Address

Colombo

Telephone

+94762973363

Website

Alerts

Be the first to know and let us send you an email when Store LAV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share