Manel Sweet House

Manel Sweet House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manel Sweet House, Candy Store, Colombo.
(5)

01/04/2026
17/03/2026
17/03/2026

මගේ සිග්නේචර් ඩේට් කේක් එක හවස තේ වලට ඇඹුල් කෙසෙල් එක්ක. අද හැදුවෙ 500g ලෝෆ් ටින් එකේ.මේවගේ ස්ලයිසස් 13ක් කැපුනා.

රට ඉඳි කේක් 500g රෙසිපි එක

අවශ්‍ය ද්‍රව්‍ය

ඇට රහිත රට ඉඳි 200g
බටර් 75g
සීනි 50g
බිත්තර 3
වැනිලා තේ හැඳි 1/2
පාන් පිටි 75g
බේකින් සෝඩා /ආප්ප සෝඩා තේ හැඳි1/4
බේකින් පවුඩර් තේ හැඳි 1
තද තේ කහට කෝප්ප 1/4

රට ඉඳි ටිකට තේ කහට උනුවෙන්ම දාල පෙඟෙන්න තියල පල්ප් එකක් හදාගන්න.
ග්‍රෑම් පන්සීයෙ කේක් තැටිය බේකින් පේපර්ස් දාල සූදානම් කරගන්න.
අවන් එක අංශක 180ට විනාඩි දහයක් ප්‍රීහීට් වෙන්න දාන්න..
රට ඉඳි ටික හයිය වැඩි නම් ටිකක් ලිපේ තියල ගන්න.

බටර් ටික තත්තපර 30ක් බීට් කරල සීනි දාල බීට් කරන්න. ඊටපස්සෙ බිත්තර එකින් එක හයි ස්පීඩ් බීට් කරන්න. වැනිලා එකතු කරන්න.
ඊටපස්සෙ හොඳින් නිවාගත් රට ඉඳි පල්ප් එක දාල අඩුම ස්පීඩ් එකේ බීටර් එකෙන් හෙමීට ඒක බිත්තර එකට මික්ස් කරන්න.
පීට් එකට පිපුම්කාරක ටික දාල පොඩ්ඩක් හැන්දෙන් කවලම් කරල කේක් බැටර් එකට එකතු කරල ඒකත් අඩුම ස්පීඩ් එකේ තත්පර තිහක් වගේ මික්ස් කරගන්න.
සකස් කරගත් තැටියට දාල අමතර වායු බුබුළු එහෙම ඉවත් කරල බේක් කරගන්න.
අවන් අනුව කාලය වෙනස් වෙනව .
මට විනාඩි 35ක් ගියා.

වැඩි විස්තර විඩියෝ එකේ තියෙනව පළවෙනි කමෙන්ට් එකේ.ලිපේ හෝ එයාර් ෆ්‍රයර් එකේ හදන විස්තරත් ඇතුලුව.

Cooked_by_INDI ©❤️

17/03/2026

Good morning😍💜️
උදෙන්ම දානයකට ඕඩරයක්😋

22/02/2026

අද දවල් කෑම ඕඩරයක් උපන්දින පාටියකට🎂🍰 ...
මේ මෙනූ එකෙන් ඕඩරයක් දාන්න අපේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න
075 370 7177 ☎️

❤️❤️❤️❤️❤️   ゚viralシ          #ආස්මී
31/12/2025

❤️❤️❤️❤️❤️

゚viralシ #ආස්මී

Today oder .....❤️❤️❤️❤️🥰🥰🥰 ゚viralシ        #ආස්මී
24/12/2025

Today oder .....❤️❤️❤️❤️🥰🥰🥰

゚viralシ #ආස්මී

❤️❤️❤️❤️❤️❤️ ゚viralシ          #ආස්මී
22/12/2025

❤️❤️❤️❤️❤️❤️

゚viralシ #ආස්මී

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰   ゚viralシ
22/12/2025

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Manel Sweet House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category