09/10/2025
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත අප ආයතනය සමඟ අත්වැල් බැදනිමින් ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට වරම්....
තනතුර: ජුකි යන්ත්‍ර ක්‍රියාකරු සදහා ගැහැණු/ පිරිමි (අත්දැකීම් අවශ්‍ය වේ).
තනතුර: රෙදි කැපීමේ සහ ඇසුරුම් අංශ සදහා ගැහැණු / පිරිමි (පුහුණු /නුපුහුණු)
ස්ථානය: රුසියාව
වැටුප්: රුබල් 75000 (රු.300,000 පමණ) +OT
සම්මුඛ පරීක්ෂණ 2025 ඔක්තෝබර් 24/25/26 යන දිනයන්හිදි පෙ.ව. 9:00 ට ආරම්භ වේ.
අයදුම් කිරීමට ඔබේ CV 0718550630 ට WhatsApp කරන්න!
ඔබේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට සහ විදේශයන්හි වැඩ කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට සූදානම් වන්න!
මෙම අපූරු අවස්ථාව අතපසු නොකරන්න.
Success Solution Sri Lanka is specializes in recruiting highly skilled professionals across Sri Lanka. We connect you with the right talent to drive operational efficiency and innovation.