M.D. Gunasena

M.D. Gunasena The Premium Bookstore chain in Sri Lanka M.D. GUNASENA AND COMPANY (PVT) LIMITED is the leading bookseller in Sri Lanka. Sebastian Hill,
Colombo 12, Sri Lanka.
(335)

We currently operate sixteen bookshops strategically located to better serve our island wide customer base. All our bookstores feature our commitment, to provide a better service to customers, together with an in depth selection and a comfortable environment conducive to reading. We are open seven days a week and all our stores carry a wide selection of books, audio CDs, DVDs/videos, toys, magazin

es and stationery. Avissawella Branch
No. 73, Ratnapura Road,
Avissawella, Sri Lanka. Tel: + 94 36-2231106
[email protected]

Duplication Road
133 D, Vajira Road,
Colombo 05, Sri Lanka. Tel: + 94 11-2585666
[email protected]

Borella Branch
No. 1129, Maradana Road,
Colombo 08, Sri Lanka. Tel : + 94 11 2688150
[email protected]

Galle Branch
No. 02, Matara Road,
Galle,
Sri Lanka. Tel: + 94 91-2222664
[email protected]

Gampaha Branch
No. 7B, Mangala Road,
Gampaha,
Sri Lanka. Tel: + 94 33-2228953
[email protected]

Hulftsdorp Branch
No.20, St. Tel: + 94 11-2389802
Fax: : + 94 11- 2436528
[email protected]

Kalutara Branch
No. 92, Galle Road,
Kalutara South, Sri Lanka. Tel: + 94 34-2222942
[email protected]

Kandy Branch
No. 33,Yatinuwara Veediya ,
Kandy, Sri Lanka. Tel: + 94 81 - 2223288
[email protected]

Kiribathgoda Branch
No. 4, Kandy Road,
Kiribathgoda,
Sri Lanka. Tel: + 94 11- 2987585
[email protected]

Kurunegala Branch
No. 67A, Colombo Road,
Kurunegala, Sri Lanka. Tel: + 94 37-2222548
[email protected]

Matara Branch
No. 27, Dharmapala Mw,
Matara, Sri Lanka. Tel: + 94 41-2222426
[email protected]

Negombo Branch
No. 64, De Croose Road,
Negombo, Sri Lanka. Tel: + 94 31-2222405
[email protected]

Panadura Branch
No. 377 D, Galle Road,
Panadura, Sri Lanka. Tel: + 94 38-2236415
[email protected]

Olcott Branch
No. 217, Olcott Mawatha,
Colombo 11, Sri Lanka. Tel: + 94 11-2323981-4
Fax : + 94 11-2323336
[email protected]

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ ලකුණු අතර අකුණු පහර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූනි 18 උදේ 8.00ට බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ...
15/06/2026

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ ලකුණු අතර අකුණු පහර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූනි 18 උදේ 8.00ට බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ශිෂ්‍යත්ව විභාගයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා ඉමහත් ශක්තියක් ලැබෙන මෙම සම්මන්ත්‍රණයට ඔබේ දරුවා උදේ 7.45 වන විට වාඩි කරවන්න.

15/06/2026

මහනුවර පොත් දැක්ම 2026
ජුනි 29 සිට ජූලි 5 දක්වා
KANDY CITY CENTER පරිශ්‍රයේදී..

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ ලකුණු අතර අකුණු පහර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූනි 17 උදේ 8.00ට වැල්ලවාය මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගා...
15/06/2026

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ ලකුණු අතර අකුණු පහර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූනි 17 උදේ 8.00ට වැල්ලවාය මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ශිෂ්‍යත්ව විභාගයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීම සඳහා ඉමහත් ශක්තියක් ලැබෙන මෙම සම්මන්ත්‍රණයට ඔබේ දරුවා උදේ 7.45 වන විට වාඩි කරවන්න.

පියවරෙන් පියවර ඔබේ ඉලක්කය කරා යන්න ..
15/06/2026

පියවරෙන් පියවර ඔබේ ඉලක්කය කරා යන්න ..

තාත්තගේ ආදරේට වටිනා තෑග්ගක් 🎁💙
14/06/2026

තාත්තගේ ආදරේට වටිනා තෑග්ගක් 🎁💙

"පිටු අතරින් පාසල් මතකයන්…" 📖🌳           #පාසල්මතකය
14/06/2026

"පිටු අතරින් පාසල් මතකයන්…" 📖🌳

#පාසල්මතකය

13/06/2026

වසර 10ක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුළත් ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රශ්න පත්‍ර කට්ටලය දැන් දිවයින පුරා පිහිටි පොත්සල්වලින් ඔබට මිලදී ගත හැකිය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්පාදිත මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය වෙන වෙනම ප්‍රශ්න පත්‍ර වශයෙන් සැකසී ඇත. ඒ අනුව විභාගයට මුහුණදෙන ආකාරයටම ඔබේ දරුවාට මෙම ප්‍රශ්න පත්‍රවලට විධිමත්ව පිළිතුරු සැපයිය හැකිය. 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025 යන වසරවලට අදාළ 1 සහ 2 ප්‍රශ්න පත්‍ර වශයෙන් ප්‍රශ්න පත්‍ර 20ක් මෙහි ඇතුළත්ය. පිළිතුරු වෙනම සපයා ඇත.

විහාග දෙපාර්තමේන්තුවේ EXPress/2025/0013 යන අංකය යටතේ සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය විභාග දෙපාර්තමේන්තුවේ සම්මත ආකෘතියටම ඉතා වගකීම් සහගතව විධිමත්ව සකසා ඇති බැවින් ඔබේ දරුවාට ශිෂ්‍යත්ව විභාගයේ හැඩය සහ රිද්මය මනාව හඳුනා ගැනීමට උපකාරී වනු ඇත.

13/06/2026

ඇම්.ඩී.ගුණසේන රුසියානු පරිවර්තන පෙළ..
දැන් ඔබට ආසන්නතම ඇම්.ඩී.ගුණසේන ශාඛාවකින් හෝ www.mdgunasena.com අපගේ වෙබ් අඩවියෙන් මිල දී ගත හැකිය..

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදීෂ් දික්කුඹුර මේ යොවුන් නවකථාව අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිද...
13/06/2026

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘

නදීෂ් දික්කුඹුර මේ යොවුන් නවකථාව අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් ඇසුරෙන් මේ කෘතිය අවසානයේ අපට කියන්නේ මිනිසුන් වන අප සොබාදහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබාදහමට පෙම් බඳින යොවුන් පාඨක පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

අපගේ ශාඛාවලින් හෝ www.mdgunasena.com අපගේ වෙබ් අඩවිය මගින් මිල දී ගත හැක ..

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ කසුන් ගනේවත්ත සර්ගේ උපන්දිනය අදයි. ඔහුට සුබ උපන්දිනයක් වේවා...!
13/06/2026

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ කසුන් ගනේවත්ත සර්ගේ උපන්දිනය අදයි. ඔහුට සුබ උපන්දිනයක් වේවා...!

Address

No. 217, Olcott Mawatha, Colombo 11
Colombo
01100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when M.D. Gunasena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M.D. Gunasena:

Share

Category