KAZU Ceylonic Luxe

KAZU Ceylonic Luxe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KAZU Ceylonic Luxe, Cosmetics Store, Colombo.

27/05/2026

🔥 WORK • STUDY • RELAX IN COMFORT 🔥

Turn your bed or sofa into the perfect workspace with this stylish & portable Foldable Laptop Desk 💻✨

✅ Strong & Durable Design
✅ Foldable Legs – Easy to Store
✅ Perfect for Bed, Sofa & Floor Use
✅ Ideal for Study, Office Work & Gaming
✅ Lightweight & Portable

💰 Original Price: Rs.5,000
🔥 Discount Price: ONLY Rs.1,898

Perfect for students, remote workers & laptop users 😍

🛒 Grab Yours Here:
https://s.daraz.lk/s.ZXnCC?cc

⚡ Limited Stock Available — Order Fast!

27/05/2026

🔥 LIMITED TIME DEAL ALERT 🔥
Don’t miss this crazy discount! 😍
🎁 Promo Code in 1st Comment

Upgrade your setup with this powerful 8-in-2 USB-C Hub ⚡
Perfect for creators, students, office work & everyday multitasking!

✅ 4 High-Speed USB 3.0 Ports
✅ SD / TF Card Reader
✅ 3.5mm Audio Jack
✅ Fast & Stable Connection
✅ Compatible with MacBook Pro, iPad Pro, HP, Dell, Samsung Galaxy & more!

💰 Original Price: Rs.2,000
🔥 Now Only: Rs.599

Don’t miss this crazy discount! 😍
🎁 Promo Code in 1st Comment

🛒 Grab Yours Now:
https://s.daraz.lk/s.ZXnLs?cc

Resin items වලට ආස අයට ❤️ ඔයාලගේ Anniversary එකට Birthday එකට වගේම හැම විශේෂ අවස්ථාවකටම හැමදාටම මතක හිටින්න කියලා මේ වගේ...
21/02/2025

Resin items වලට ආස අයට ❤️

ඔයාලගේ Anniversary එකට Birthday එකට වගේම හැම විශේෂ අවස්ථාවකටම හැමදාටම මතක හිටින්න කියලා මේ වගේ පුංචි gift එකක් දෙමුද🫂

👉දවස් 2-4 ඔයාගෙ අතටම🚚🚚

දැන්ම Oder කරන්න 😌

Post / courier service
Cash deposit

හලෝ Cuties😍ඔයාලා ආස විදිහෙ cute item ටිකක් 🥰ලස්සනට අඳින පළඳින ඔයාට ගමනක් යද්දි, පාටි එකකට යද්දි ඔයාගෙ කොන්ඩෙ ලස්සනට සරසග...
20/02/2025

හලෝ Cuties😍

ඔයාලා ආස විදිහෙ cute item ටිකක් 🥰

ලස්සනට අඳින පළඳින ඔයාට ගමනක් යද්දි, පාටි එකකට යද්දි ඔයාගෙ කොන්ඩෙ ලස්සනට සරසගන්න ලස්සන Hair Clips🎀 එක එක පාටින් එක එක ඩිසයින් වලින් දැන් අපෙන් ගන්න පුලුවන්🌈

ඔයාට ගන්න විතරක් නෙමෙයි ඔයාගෙ ආදරණීයයන්ට තෑග්ගක් විදිහට යවන්නත් පුලුවන් 🫂

ඉතින්....
අදම order එකක් දාන්න😘

ආස දෙයක් තියෙනවනම් අදම ඕඩර් එකක් දාන්න❤️

Bank Deposit 🏦
Online Transfer 📲💵

එයාට දෙන්න ලොකුම ලොකු ටෙඩි කෙනෙක්ද ඔයත් හොයන්නේ👀. නොසිතු වෙලාවක  උපන්දිනයට, ඇනිවසරි හෝ ඔනෑම අවස්ථාවක් සදහා  නිවසටම  යවන්...
19/02/2025

එයාට දෙන්න ලොකුම ලොකු ටෙඩි කෙනෙක්ද ඔයත් හොයන්නේ👀.
නොසිතු වෙලාවක උපන්දිනයට, ඇනිවසරි හෝ ඔනෑම අවස්ථාවක් සදහා නිවසටම යවන්න පුලුවන් 😘

ඕනම colour එකකින් ඕනම Size එකකින් ඔයාගේ Budget එකට Set වෙන්න Coustmize කරලා ගන්න පුලුවන්🌈

මේ වගේ ටෙඩි කෙනෙක් දීලා එයාව සතුටු කරමු ළමයෝ🫂

ගැහැනු ළමයි ආදරේ හොයන්නෙ හරි පුංචි පුංචි දේවල් වලින්...ලොකු දේවල් නැති වුනත්,පුංචි පුංචි හිත් සතුටු කිරීම්, වලින්එයාලගේ ...
14/02/2025

ගැහැනු ළමයි ආදරේ හොයන්නෙ හරි පුංචි පුංචි දේවල් වලින්...
ලොකු දේවල් නැති වුනත්,
පුංචි පුංචි හිත් සතුටු කිරීම්, වලින්
එයාලගේ ආදරේ තවත් වැඩි වෙනවා.....💐

මේ Gift එක ලැබුනෙත් ඒ වගේ ලස්සනම ලස්සන සුරංගනාවියකට එයාගේ Husband ගෙන්🥺

This gift box has been made for customer requirement 🎁

Thank you for choosing us❤️

ඔයාටත් gift box එකක් customized කරලා හදගන්න ඕනේනම් අදම order කරන්න 😘
you can order online easily now👌

Valentine’s Gift pack 🎁 Husband ගෙන්  එයාගේ ලස්සනම ලස්සන Wife ට දුන්න ලස්සන gift ekak❤️This gift box has been made for c...
14/02/2025

Valentine’s Gift pack 🎁
Husband ගෙන් එයාගේ ලස්සනම ලස්සන Wife ට දුන්න ලස්සන gift ekak❤️

This gift box has been made for customer requirement 🎁

Thank you for choosing us❤️

ඔයාටත් gift box එකක් customized කරලා හදගන්න ඕනේනම් අදම order කරන්න😘

ඔයා කැමති item add කරලා ලස්සන Gift pack එකක් හදලා දෙන්න අපි සූදානම් 😍😍
ඔයාගෙ Budget එකට ගැළපෙන ඔයා කැමතිම විදියට ලස්සනම ලස්සන Gift pack දැන් අපෙන් 😍

you can order online easily now👌

🤍🖤 𝐂𝐔𝐒𝐓𝐎𝐌𝐈𝐙𝐄 𝐎𝐑𝐃𝐄𝐑 🖤🤍😍 𝗧𝗛𝗔𝗡𝗞 𝗬𝗢𝗨 𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗢𝗥𝗗𝗘𝗥 😍                  🥰🥰🥰🥰Girlfriend කෙනෙක්ගෙන් එයාගේ Boyfriend ගේ උපන්දිනේ...
14/02/2025

🤍🖤 𝐂𝐔𝐒𝐓𝐎𝐌𝐈𝐙𝐄 𝐎𝐑𝐃𝐄𝐑 🖤🤍
😍 𝗧𝗛𝗔𝗡𝗞 𝗬𝗢𝗨 𝗙𝗢𝗥 𝗬𝗢𝗨𝗥 𝗢𝗥𝗗𝗘𝗥 😍
🥰🥰🥰🥰

Girlfriend කෙනෙක්ගෙන් එයාගේ Boyfriend ගේ උපන්දිනේට Fresh Rose එකක් එක්ක අපෙන් යවපු ලස්සනම ලස්සන ආදරණීය Oder එක
🖤🤍🧚🧚🥰

Happy Birthday 🎂

"𝑽𝒂𝒍𝒆𝒏𝒕𝒊𝒏𝒆𝒔 𝑫𝒂𝒚 "එකටඑයාගේ Girlfriend ට දෙන්න එයා කැමති පාටින්  Customized කරලා හදලා යවපු ලස්සනම ලස්සන order එකක් තමයි මේ...
14/02/2025

"𝑽𝒂𝒍𝒆𝒏𝒕𝒊𝒏𝒆𝒔 𝑫𝒂𝒚 "එකට
එයාගේ Girlfriend ට දෙන්න එයා කැමති පාටින්
Customized කරලා හදලා යවපු ලස්සනම ලස්සන
order එකක් තමයි මේ.....😍❤🥰💐
හැමදාමත් මෙහෙම ආදරෙන් ඉන්න ළමයෝ…💗💗

Hellow hellow  🌼🌼🌼මෙන්න ලස්සනට කෙල්ලොන්ට ක්ලාස් දාගෙන යන්න ටවුන් යන්න ඉවෙන්ට් වලට යන්න ලස්සන බේස්ලට් ටිකක් ගෙනාවා🌸 බෝයිප...
08/02/2025

Hellow hellow 🌼🌼🌼
මෙන්න ලස්සනට කෙල්ලොන්ට ක්ලාස් දාගෙන යන්න ටවුන් යන්න ඉවෙන්ට් වලට යන්න ලස්සන බේස්ලට් ටිකක් ගෙනාවා🌸 බෝයිපෙන්ව mention කරලා ඉල්ල ගන්න අනේ..😜
ඔන්න පුන්චි බිස්නස් එකක් පටන් ගන්නත් අපෙන් මේවා ගන්න පුලුවන්🙈
පුන්චි බිස්නස් එකක් පටන් ගන්න ඔයාට ගොඩක් වටිනවා ලස්සන ළමයෝ❤️

Address

Colombo

Telephone

+94741134907

Website

Alerts

Be the first to know and let us send you an email when KAZU Ceylonic Luxe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KAZU Ceylonic Luxe:

Share