06/11/2015
සහෘද හිතවතුනි,
Hilarious රසකතා සුහද හමුව සාර්ථක කරගැනීමට මුදල් පරිත්‍යාග කිරීමට කැමැති ඔබ සහෘද හිතවතුන් පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැරකර රිසිට් පත මාවෙත ලබාදෙන මතක්කර සිටිනවා..
M S L Perera
BoC - 71664387
මෙම බැංකු ගිණුමට මුදල් බැර කරන්න. (නොවැම්බර් 30 වැනිදාට පෙර ඔබේ පරිත්‍යාගය ,
දායකත්වය ලබාදුන්නොත් වටිනවා. සංවිධාන කටයුතු වලට එය පහසුවක් )
....................................................................................................................
වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිරිවැයක් දරන්නට වෙන දේවල් (දැනට සරලව)
1. හමුව පැවැත්වීම සඳහා ගෘහස්ථ හෝ එළිමහන් තැනක් (එන පිරිස අනුව ස්ථානය තීරණය කිරීමට සිදුවෙනවා. ශාලිකා ක්‍රීඩාංගණය දිනක කුලිය ලෙස දල වශයෙන් රුපියල් 25,000 පසුගිය වසරේ ඉල්ලා තිබුණා)
2. සංගීත කණ්ඩායමක් + Dj (සමුහයේ එවන් පිරිසක් ඉන්නවානම් දැනුම්දෙන්න)
3. Light, Sound n Stage (අවශ්‍යතාව අනුව තීරණය කළ හැකියි)
4. සංග්‍රහය සඳහා ( සහභාගීවන අයෙකුගෙන් දිවා අහාරය සඳහා මුදලක් එදින එකතු කළ හැකියි. ඊට අමතරව බීම , කේක් , කෙටි කෑම වැනි යමක් දෙන්න පුලුවන්නම් හොඳයි)
මූලික පිරිවැය මේ සඳහා දැරීමට සිදුවන අතර සමුහයේ සහෘද ඔබගේ පරිත්‍යාගය මේ සඳහා අපේක්ෂා කරනවා.
....................................................................................................................
වැඩසටහන
දැනට දල සැකැස්මක් තිබෙන්නේ.
1. සමුහයේ දක්ෂතා ඇති පිරිසට අවස්ථාවක් ලබාදෙන්න (Like a Talent Show) (සින්දු , නැටුම්, නාට්‍ය, කතා, හෝ වෙනත් )
2. විශේෂාංග/ ක්‍රියාකාරකම් කීපයක් (ක්‍රීඩා හෝ වෙනත් - යෝජනා ඉදිරිපත් කරන්න - සම්පත් දායකයින් සිටීනම් අමතන්න)
3. සවස විශේෂ Hilarious රස කතා ඉදිරිපත් කිරීම (ඔබ කිසිදා අසා නොතිබෙන කතා)
4. සංගීත සංදර්ශනය + DJ (DJ අවශ්‍යනම් පමණක්)
සහ etc.
මීට අමතරව LION, Three Coins වැනි ආයතනයකට , MILO, Nestomolt වැනි ආයතනයකට සහ ක්ෂණික ආහාර Maggi, Koththumee වැනි ආයතනයක් සම්බන්ධ කරගන්නට අදහසක් තියෙනවා. මේ සියල්ල කරන්නට වෙන්නේ ලැබෙන සහයෝගය අනුව .. එහෙම නැත්නම් නිකම්ම සුහද හමුවක් චාමෙට කරලා නිකන් ඉන්නත් පුළුවන්,.............................................................................................................................................................................
මින් අනතුරුව තවත් පියවරක් තියන්න බලාපොරොත්තු වෙනවා . එය ක්‍රියාත්මක වෙන්නේ මේ සුහද හමුවට දක්වන සහය සහ සාර්ථකත්වය මතයි..
එහෙමනම් දැනට වැඩ කටයුත්ත ඔහොමයි...
ඔබේ දායකත්වය හැකි ඉක්මනින් ලබාදෙන ලෙස සමුහය වෙනුවෙ මම ඉල්ලා සිටිනවා.
අවශ්‍ය විස්තර සඳහා මා අමතන්න
0772-094211
....................................................................................................................................................................
පරිපාලක මඩුල්ල වෙනුවෙන්
Hilarious රසකතා සමුහයේ නිර්මාතෘ
සුරංග ලක්මාල් පෙරේරා
^සූ