Inner Hug

Inner Hug Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inner Hug, Gift Shop, Colombo.

23/03/2026

ඔයාට දවස පටන් ගන්න කිසිම energy එකක් නැද්ද.
ඔයාගේ දවස ගෙවුන විදිය ගැන හැමදාමත් දුක් වෙනවද.
දවස ඉවර වෙලා අද දවසේ මම මොනවද කලේ කියලා පසුතැවෙනවද.
ඒ හැමදේකින්ම මිදිලා සතුටින් දවස පටන්ග්න්නත්, සතුටින් දවස ඉවර කරන්නත් කැමති ඔයාට
දැන්ම order කරන්න

21/03/2026

🌸Healing Jar
🌸Affirmation Cards
🌸Healing Journal, Doodle Pad, Mandala Book

නිතරම stress වෙලා ප්රශ්න වලින් ඔලුව බර වෙලා ඉන්න ඔයාට

දැන්ම ඇණවුම් කරන්න

21/03/2026

InnerHug Mindfulness Kit
හිතට බරක් දැනෙන දවස් වලට
ඔයාටම දෙන පුංචි ආදරයක් 🌸💖

02/01/2026
20/12/2025

🌿 Doodle Art කියන්නේ මොකක්ද?

Doodle Art කියන්නේ නියමිත රටාවක් නැතිව, සිතට එන හැඟීම් රේඛා, වට, ලකුණු, සහ සරල හැඩයන් ලෙස කඩදාසි මත දැක්වීමයි. මෙහි “හරි” හෝ “වැරදි” කියලා කිසිවක් නැහැ. ඔබට හිතෙන විදිහට, ඔබට සුවදායකව දැනෙන විදිහට doodle කිරීමයි මෙහි අරමුණ.

✍️ ඇයි අපි Doodling කරන්නෙ?

අපේ දෛනික ජීවිතයේදී සිත වැඩියෙන් බරවෙන වෙලාවන් ගොඩක් තියෙනවා. කතා කරන්න බැරි, වචනවලින් කියාගන්න බැරි හැඟීම් doodle කිරීමෙන් පිටට ගන්න පුළුවන්.
Doodling කිරීමෙන්,

💖සිත ටිකක් නිදහස් වෙනවා

💖අවධානය මේ මොහොතට එනවා

💖ඇතුළත තියෙන පීඩනය අඩු වෙනවා

🧠 Doodling වැඩ කරන්නේ කොහොමද?

ඔබ doodle කරන වෙලාවේදී, මොළය “overthinking” කිරීම නවත්වලා සරල චලනයකට යොමු වෙනවා. රේඛාවක් ඇඳීම, වටයක් ඇඳීම වගේ සරල ක්‍රියාවලින් මොළය සන්සුන් වෙනවා. ඒ නිසා සිතට පොඩි විවේකයක් ලැබෙනවා.

🌸 Anxiety (ආතතිය)ට Doodling බලපාන්නේ කොහොමද?

Anxiety තියෙන වෙලාවට සිත ඉදිරියටම දුවනවා, බය සහ අවිනිශ්චිත හැඟීම් වැඩි වෙනවා.
Doodling කිරීමෙන්,

🟢හුස්ම ස්වභාවිකව සන්සුන් වෙනවා

🟢හදවතේ ගැස්ම අඩු වෙන්න පුළුවන්

🟢“මේ මොහොත” තුළ රැඳෙන්න උදව් වෙනවා

එය meditation එකක් වගේ, නමුත් ඉතා සරල සහ පහසු ක්‍රමයක්.

💛 මතක තබාගන්න

Doodle Bliss කියන්නේ කලාකරුවෙක් වෙන්න උත්සාහ කරන එකක් නොවෙයි.
මෙය ඔබට ඔබව අහන්න, ඔබට ඔබව හුස්ම ගන්න ඉඩ දෙන සුළු මෘදු අත්දැකීමක්.

ඔබගේ doodle එක, ඔබගේම කතාවක් 💫

🌿 Doodle Art කියන්නේ මොකක්ද?Doodle Art කියන්නේ නියමිත රටාවක් නැතිව, සිතට එන හැඟීම් රේඛා, වට, ලකුණු, සහ සරල හැඩයන් ලෙස කඩ...
20/12/2025

🌿 Doodle Art කියන්නේ මොකක්ද?

Doodle Art කියන්නේ නියමිත රටාවක් නැතිව, සිතට එන හැඟීම් රේඛා, වට, ලකුණු, සහ සරල හැඩයන් ලෙස කඩදාසි මත දැක්වීමයි. මෙහි “හරි” හෝ “වැරදි” කියලා කිසිවක් නැහැ. ඔබට හිතෙන විදිහට, ඔබට සුවදායකව දැනෙන විදිහට doodle කිරීමයි මෙහි අරමුණ.

✍️ ඇයි අපි Doodling කරන්නෙ?

අපේ දෛනික ජීවිතයේදී සිත වැඩියෙන් බරවෙන වෙලාවන් ගොඩක් තියෙනවා. කතා කරන්න බැරි, වචනවලින් කියාගන්න බැරි හැඟීම් doodle කිරීමෙන් පිටට ගන්න පුළුවන්.
Doodling කිරීමෙන්,

💖සිත ටිකක් නිදහස් වෙනවා

💖අවධානය මේ මොහොතට එනවා

💖ඇතුළත තියෙන පීඩනය අඩු වෙනවා

🧠 Doodling වැඩ කරන්නේ කොහොමද?

ඔබ doodle කරන වෙලාවේදී, මොළය “overthinking” කිරීම නවත්වලා සරල චලනයකට යොමු වෙනවා. රේඛාවක් ඇඳීම, වටයක් ඇඳීම වගේ සරල ක්‍රියාවලින් මොළය සන්සුන් වෙනවා. ඒ නිසා සිතට පොඩි විවේකයක් ලැබෙනවා.

🌸 Anxiety (ආතතිය)ට Doodling බලපාන්නේ කොහොමද?

Anxiety තියෙන වෙලාවට සිත ඉදිරියටම දුවනවා, බය සහ අවිනිශ්චිත හැඟීම් වැඩි වෙනවා.
Doodling කිරීමෙන්,

🟢හුස්ම ස්වභාවිකව සන්සුන් වෙනවා

🟢හදවතේ ගැස්ම අඩු වෙන්න පුළුවන්

🟢“මේ මොහොත” තුළ රැඳෙන්න උදව් වෙනවා

එය meditation එකක් වගේ, නමුත් ඉතා සරල සහ පහසු ක්‍රමයක්.

💛 මතක තබාගන්න

Doodle Bliss කියන්නේ කලාකරුවෙක් වෙන්න උත්සාහ කරන එකක් නොවෙයි.
මෙය ඔබට ඔබව අහන්න, ඔබට ඔබව හුස්ම ගන්න ඉඩ දෙන සුළු මෘදු අත්දැකීමක්.

ඔබගේ doodle එක, ඔබගේම කතාවක් 💫

Mandala books & Doodle padsනිදහස් වෙලාවට පාට කරන්න කැමති ඔයාට වගේම කේන්තිය පාලනය කරගන්න අමාරු ඔයාට අපෙන් විශේෂයෙන්ම හදපු...
19/12/2025

Mandala books & Doodle pads
නිදහස් වෙලාවට පාට කරන්න කැමති ඔයාට වගේම කේන්තිය පාලනය කරගන්න අමාරු ඔයාට අපෙන් විශේෂයෙන්ම හදපු InnerHug Doodle Bliss
දැන්ම order කරන්න

18/12/2025

Place your order now

11/12/2025

Stay Safe All
28/11/2025

Stay Safe All

26/11/2025

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Inner Hug posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category