Mango Deals

Mango Deals Pay Easy , Buy Easy from Mango , Sri Lanka's fastest growing retail shop

පැහැදිලිව කියන කරන එක ඇ-හෙන්නෙ නැ-ත්නම් මේ තියෙන්නේ ඒකට හොදම විසදුම....එකෙන් ඔයාගේ ක-නට සුවපහසු බවක් ඇති කරනවා.පොඩි ශබ්ද...
24/02/2024

පැහැදිලිව කියන කරන එක ඇ-හෙන්නෙ නැ-ත්නම් මේ තියෙන්නේ ඒකට හොදම විසදුම....එකෙන් ඔයාගේ ක-නට සුවපහසු බවක් ඇති කරනවා.පොඩි ශබ්ද වලට පවා හොදින් පැහැදිලිව තියුණු ලෙස ස්වභාවික විදිහටම සවන් දෙන්න පුලුවන්

වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න
074 111 7357

පොඩ්ඩෝ ආස කරන, පුදුම වෙන Magic එකක්….Magic Blanket…..Magic Blanket Rs 2890/=ඔයාගේ ගෙදර,Room එකේ රෑට light off කරාම මේ Bl...
26/06/2023

පොඩ්ඩෝ ආස කරන, පුදුම වෙන Magic එකක්….Magic Blanket…..

Magic Blanket Rs 2890/=

ඔයාගේ ගෙදර,Room එකේ රෑට light off කරාම මේ Blanket එකේ හොද එලියක් ලැබෙනවා.රෑට කලුවර වැටෙන ඕනෙම තැනකදී ඔයාට මේ Blanket එකෙන් එන එලිය බලාගන්න පුලුවන්.මේ එලිය නිසා සත්තුන්ගෙන් වෙන කරදර වලින් බේරිලා ඔයාගේ පොඩ්ඩන්ව ආරකෂිතව නිදි කරවන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි රාත්‍රී සාද වලට බිත්ති සරසන්න,පොඩ්ඩන්ගේ කාමර වල Set කරලා කලුවර වෙලාවට එලියක් ලබා ගන්නත් ඔයාට පුලුවන්.මේක සෝදගන්න Washing Machine එකෙනුත් පුලුවන් නිසා ඔයාට කරදරයක් නෑ.

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
0741117357

ගෙවත්තට,උද්‍යානයට,ලොකු ගොඩනැගිලි වලට විතරක්ම නෙමෙයි ඇවිදින මං තීරු වලටත් හොදම හොදම හා කදිම,බලශක්තිය රකින දිගුකාලීන ආයෝජන...
14/06/2023

ගෙවත්තට,උද්‍යානයට,ලොකු ගොඩනැගිලි වලට විතරක්ම නෙමෙයි ඇවිදින මං තීරු වලටත් හොදම හොදම හා කදිම,බලශක්තිය රකින දිගුකාලීන ආයෝජනක් තමයි මේ.

LED Solar Flood Light Rs 2990/=

ලයිට් බිල වැඩි කර ගන්නේ නැතුව නිකං හම්බෙන ඉර එළියෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඉතින් solar induction street lamp ම තමයි. දුරස්ථ පාලකයක් තියෙන නිසා තවත් පහසුයි ඒ විතරක්ම නෙමෙයි පොඩි එළියටත් ඉක්මනින්ම Charge වෙනවා.වැස්සට තෙමුනත් කිසි ප්‍රශ්නයක් නැහැ,වයර් ඇද ඇද කරදර වෙන්න ඕනෙත් නැහැ.ඔයාගෙ Pocket එකටත් කියාපු ඉතුරුවක් මාස 6 ක වගකීමත් සමග .

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

ජාත්‍යන්තර තත්ත්ව සහතික තුළින් පිළිගත් 100% ජපානයේ නිෂ්පාදිත Kaminomoto Hair Lotion දැන් ලංකාවේ ඔබටත් පාවිච්චි කරන්න අවස...
07/06/2023

ජාත්‍යන්තර තත්ත්ව සහතික තුළින් පිළිගත් 100% ජපානයේ නිෂ්පාදිත Kaminomoto Hair Lotion දැන් ලංකාවේ ඔබටත් පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා. දැනට ජපානය ඇතුළු ලොවපුරා රටවල් ගණනාවක මිලියන ගණනක් පාවිච්චි කරන, විශ්වාසය දිනාගත් ලොව අංක 01, ගැලවුණ හිසකෙස් මාසයක් ඇතුළත තිබ්බා වගේ හදාගන්න පුලුවන් හොඳම Hair Lotion එක තමයි මේ.

මේක කොණ්ඩෙට සහ ඔලුවට පාවිච්චි කරන සාමාන්‍ය Oil එකක් නම් නෙවෙයි. Kaminonmoto කියන්නේ Lotion එකක්. මේ Hair Lotion එකෙන් ඔයාගේ හිසකෙස් ගැලවෙන එක නතර කරනවා. ගැලවිලා තට්ටය පෑදිලා තියෙන හිස්කබලේ අලුතින් මාසයක් ඇතුළත කොණ්ඩෙ හැදෙනවා. වයස් භේදයක් නැතිව හැමෝටම බලපාලා තියෙන මේ ප්‍රශ්නෙට දින 30ක් වගේ ඉතාම කෙටි කාලයක් ඇතුළත් ප්‍රතිපල ලැබෙනවා.

කාන්තා පිරිමි භේදයක් නැතිව බාල, මහලු, වැඩිහිටි කාටත් මේක බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. ඔබ නිතරම හිස්වැසුම් පළඳිනවනම්, හෙල්මට් පාවිච්චි කරලා තට්ටය පෑදෙනවනම් මේ තියෙන්නේ ඔයා ළඟින්ම තියන් පාවිච්චි කරන්න ඕනි Hair Care Product එකක්. ඔයාගේ ඔලුවට හිසකෙස් වලට සිසිලසක් දැනෙන විදියට තමයි මේක හදලා තියෙන්නේ.

මේක හදලා තියෙන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා
Cucumber Melon Extract 1%
Saw Palmeto 2% Ginseng Radix Alba 2%
Equisetum arvense extract 3%
Ecipta prostrate 1.3% Ethyl alcohol 15%
Propylene Glycol 10%
Purified Water

භාවිතයට උපදෙස්
මේක Spray කරන්න තියෙන්නේ ඒක නිසා අපතයක් යන්නේ නෑ, බෝතලේ 35mlක් තියෙනවා. පළමුව ඔබේ හිසකෙස් මෘදුව පීරන්න. උදේට සහ රෑට 02 බැගින් කොණ්ඩෙට Spray කරන්න. ඉන් පසුව විනඩි 05-10ක් හොඳින් Massage කරන්න. එක දිගට මාසයක් මේ දේ කරන්න ඔබට ඔබේ නැතිවී ගිය, ගැලවුණ කොණ්ඩේ නැවත ලැබෙනවා සහතිකයි. Derma Role එකක් භාවිතයෙන් ඔබට වැඩිපුර ප්‍රතිපලයක් ලබාගන්නත් පුලුවන්.

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

ඉන්න තැන වගේම කරන විවිධ වැඩවර්ග තවත් ලස්සන කරගන්න එක එක පාටින් අලංකරණ ආලෝක රටා හදාගන්න RGB LED Stripe 5m  RGB LED Stripe...
01/06/2023

ඉන්න තැන වගේම කරන විවිධ වැඩවර්ග තවත් ලස්සන කරගන්න එක එක පාටින් අලංකරණ ආලෝක රටා හදාගන්න RGB LED Stripe 5m

RGB LED Stripe 5 Meter Rs 1990/-

TV, Speaker, Computer, Gaming computer, Vehicle, Table මේ ඕනිම දේකට පාවිච්චි කරන්න පුලුවන්,
පාට මාරුකරන්න, එළිය අඩු වැඩි කරග්ගන Remote එකක් (24 Buttons)
අමුතුවෙන් ගම්ටේප් අවශ්‍ය වෙන්නේ නෑ
මීටර් 5ක් දිගයි

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

23/05/2023

විස නැති කරලා,වේදනාව අඩු කරලා ඔයාගේ කකුල් දෙකත් ලස්සන කරගන්න ඔයත් කැමතිද. මෙන්න ඒකට එකම විසදුම Detox Food Pad

Cleansing Detox Foot Pads Rs 1290/-

මේකෙන් ඔයාගේ ශරීරයේ ඇති විස නැති කරලා ශක්තිය වැඩි කරල ඔයාට තියෙන තෙහෙට්ටුව ඔලුවකැක්කුම ඇතුලු සියලු වේදනා සමනය කරනවා.මාංශ පේශී ලිහිල් කරමින් ශාරීරය හැඩ කරනවා.තවත් විශේෂම දෙයක් තමයි මේකෙන් ඔයාට හොද නින්දක් ලබාදෙනවා.ඔයාගේ කකුල්වල තියෙන දුර්ගන්ධය අයින් කරලා ඔයාගේ කකුල් දෙකත් ලස්සන්න කරනවා.

- 10 Pads
- ලස්සන වැඩි කරනවා
- මස්පිඬු Relax කරනවා, වේදනාව සමනය කරනවා
- ඇඟේ හැඩය පවත්වාගැනීමට උපකාරි වෙනවා
- ශක්තිය වැඩි කරනවා
- මහන්සිය, ඔලුව කැක්කුම නැතිකරනවා
- රුධිර ගමනාගමනය ක්‍රමවත් කරනවා

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

ලයිට් බිල වැඩිවෙන මේ කාලේ, ලයිට් බිල අඩු කරගෙන වටේම එළිය කරගන්න මේන්න අපෙන් 90W Solar Street Light එකක්වැස්ස කාලේට ගොඩාක...
14/05/2023

ලයිට් බිල වැඩිවෙන මේ කාලේ, ලයිට් බිල අඩු කරගෙන වටේම එළිය කරගන්න මේන්න අපෙන් 90W Solar Street Light එකක්
වැස්ස කාලේට ගොඩාක් ප්‍රයෝජනවත්, පොඩි එළියටත් ඉක්මනින් charge වෙනවා, රෑ එළි වෙනකන් පත්තු කරලා තියන්න. ඔබට අවශ්‍ය ආකාරයට එළිය අඩු වැඩි කරගන්න, අවශ්‍ය පැය ගානට හදාගන්න, sensor එක on/ off කරන්න .

- වගකීම
- Mount Pole එකක් නොමිලේ
- අලෙවියෙන් පසු සේවාව
- Motion Sensor
- Waterproof IP67
- Remote Control

ගෙදරට, ලොකු ගොඩනැගිලි වලට, ප්‍රධාන පාරවල්, අතුරු මාර්ග, ඇවිදින මංතීරු, උද්‍යාන, Hotel, Resort, Villa, ගබඩා සංකීර්ණ Ground වලට වගේ විශාලා ප්‍රදේශයක් ආවරණය කරගන්න හොඳම හා කදිම විසඳුම බලශක්තිය රකින දිගුකාලිණ ආයෝජනය

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

ජාත්‍යන්තර තත්ත්ව සහතික තුළින් පිළිගත් 100% ජපානයේ නිෂ්පාදිත Kaminomoto Hair Lotion දැන් ලංකාවේ ඔබටත් පාවිච්චි කරන්න අවස...
22/04/2023

ජාත්‍යන්තර තත්ත්ව සහතික තුළින් පිළිගත් 100% ජපානයේ නිෂ්පාදිත Kaminomoto Hair Lotion දැන් ලංකාවේ ඔබටත් පාවිච්චි කරන්න අවස්ථාව තියෙනවා. දැනට ජපානය ඇතුළු ලොවපුරා රටවල් ගණනාවක මිලියන ගණනක් පාවිච්චි කරන, විශ්වාසය දිනාගත් ලොව අංක 01, ගැලවුණ හිසකෙස් මාසයක් ඇතුළත තිබ්බා වගේ හදාගන්න පුලුවන් හොඳම Hair Lotion එක තමයි මේ.

මේක කොණ්ඩෙට සහ ඔලුවට පාවිච්චි කරන සාමාන්‍ය Oil එකක් නම් නෙවෙයි. Kaminonmoto කියන්නේ Lotion එකක්. මේ Hair Lotion එකෙන් ඔයාගේ හිසකෙස් ගැලවෙන එක නතර කරනවා. ගැලවිලා තට්ටය පෑදිලා තියෙන හිස්කබලේ අලුතින් මාසයක් ඇතුළත කොණ්ඩෙ හැදෙනවා. වයස් භේදයක් නැතිව හැමෝටම බලපාලා තියෙන මේ ප්‍රශ්නෙට දින 30ක් වගේ ඉතාම කෙටි කාලයක් ඇතුළත් ප්‍රතිපල ලැබෙනවා.

කාන්තා පිරිමි භේදයක් නැතිව බාල, මහලු, වැඩිහිටි කාටත් මේක බය නැතිව පාවිච්චි කරන්න පුලුවන්. ඔබ නිතරම හිස්වැසුම් පළඳිනවනම්, හෙල්මට් පාවිච්චි කරලා තට්ටය පෑදෙනවනම් මේ තියෙන්නේ ඔයා ළඟින්ම තියන් පාවිච්චි කරන්න ඕනි Hair Care Product එකක්. ඔයාගේ ඔලුවට හිසකෙස් වලට සිසිලසක් දැනෙන විදියට තමයි මේක හදලා තියෙන්නේ.

මේක හදලා තියෙන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා
Cucumber Melon Extract 1%
Saw Palmeto 2% Ginseng Radix Alba 2%
Equisetum arvense extract 3%
Ecipta prostrate 1.3% Ethyl alcohol 15%
Propylene Glycol 10%
Purified Water

භාවිතයට උපදෙස්
මේක Spray කරන්න තියෙන්නේ ඒක නිසා අපතයක් යන්නේ නෑ, බෝතලේ 35mlක් තියෙනවා. පළමුව ඔබේ හිසකෙස් මෘදුව පීරන්න. උදේට සහ රෑට 02 බැගින් කොණ්ඩෙට Spray කරන්න. ඉන් පසුව විනඩි 05-10ක් හොඳින් Massage කරන්න. එක දිගට මාසයක් මේ දේ කරන්න ඔබට ඔබේ නැතිවී ගිය, ගැලවුණ කොණ්ඩේ නැවත ලැබෙනවා සහතිකයි. Derma Role එකක් භාවිතයෙන් ඔබට වැඩිපුර ප්‍රතිපලයක් ලබාගන්නත් පුලුවන්.

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත Rs 275
අනෙකුත් පළාත් Rs 350

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357 - 011 422 5927

ලයිට් කපන එකේ නම් අඩුවක් වෙන්නේ නෑ, කොච්චර ලයිට් කැපුවත් කලුවරේ ඉන්න ඕනිත් නෑ, මේ තියෙන්නේ ඒකට ගොඳම විසඳුම, ලයිට් තියෙන ...
11/11/2022

ලයිට් කපන එකේ නම් අඩුවක් වෙන්නේ නෑ, කොච්චර ලයිට් කැපුවත් කලුවරේ ඉන්න ඕනිත් නෑ, මේ තියෙන්නේ ඒකට ගොඳම විසඳුම, ලයිට් තියෙන වෙලේ හොඳට Charge කරලා තියාගන්න, ලයිට් ගියාම පැය ගාණක් පත්තු කරලා තියාගන්නත් පුලුවන්, හදිස්සියට එහේ මෙහේ අරන් යන්නත් පුලුවන්. හොඳම Rechargeable Lights දැන් වගකීමක් එක්කම අපෙන්

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ 1-15 Rs 150
කොළඹ දිස්ත්රික්කය ඇතුළත Rs 200
අනෙකුත් පළාත් Rs 300

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

ලයිට් කපන එකේ නම් අඩුවක් වෙන්නේ නෑ, කොච්චර ලයිට් කැපුවත් කලුවරේ ඉන්න ඕනිත් නෑ, මේ තියෙන්නේ ඒකට හොඳම විසඳුම, ලයිට් තියෙන ...
11/11/2022

ලයිට් කපන එකේ නම් අඩුවක් වෙන්නේ නෑ, කොච්චර ලයිට් කැපුවත් කලුවරේ ඉන්න ඕනිත් නෑ, මේ තියෙන්නේ ඒකට හොඳම විසඳුම, ලයිට් තියෙන වෙලේ හොඳට Charge කරලා තියාගන්න, ලයිට් ගියාම පැය ගාණක් පත්තු කරලා තියාගන්නත් පුලුවන්, හදිස්සියට එහේ මෙහේ අරන් යන්නත් පුලුවන්. හොඳම Rechargeable Lights දැන් වගකීමක් එක්කම අපෙන්

බෙදාහැරිමේ ගාස්තු,
කොළඹ 1-15 Rs 150
කොළඹ දිස්ත්රික්කය ඇතුළත Rs 200
අනෙකුත් පළාත් Rs 300

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
074 111 7357

Address

No, 100
Colombo
007

Telephone

+94741117357

Website

Alerts

Be the first to know and let us send you an email when Mango Deals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mango Deals:

Share