Fast & Fabulous

Fast & Fabulous We are a company filled with young,talented & innovative minds who are keen to fulfill customer needs and wants in a global manner.

We import consumer fashion and techno accessories of both ladies and jents.

09/09/2026

⚖️🎙️ LAW TALKS – PODCAST 🎙️⚖️ - “No One Above the Law”
නීතිය පොත්වලට පමණක් සීමා වූ දෙයක් නොවේ.
එය අපේ ජීවිතය, සමාජය, අයිතිවාසිකම් සහ යුක්තිය සමඟ බැඳී පවතී.
🔥 Real Issues • Real Law • Real Conversations

නීතිය හා සමාජය සම්බන්ධ වැදගත් හා කාලීන මාතෘකා පිළිබඳ සරලව, විවෘතව සහ ගැඹුරින් කතා කරන Pramuka Law School – Law Talks නවතම Podcast වැඩසටහන සමඟ එක්වන්න.

📅 සැප්තැම්බර් 11 සිකුරාදා
⏰ රාත්‍රී 7.30 සිට
🔴 YouTube LIVE STREAMING

🎙️ LAW TALKS - ⚖️ LAW • PEOPLE • JUSTICE • SOCIETY
No One Above the Law.

📺 Pramuka Law School YouTube Channel
🎓 PRAMUKA LAW SCHOOL - Learn Today • Lead Tomorrow

Pramuka Law School Sri Lanka Law College Pubudu Janaka Chandrasekara Dilan Mahesh Jayasinghe Gihan Aluthge

👩🏻‍⚖️ *LL.B ENTRANCE 2027 - (Sinhala + English Medium)* 👨🏻‍⚖️🔴 Zoom Live + Recording Available ⭕ *Click on the Notes & R...
04/09/2026

👩🏻‍⚖️ *LL.B ENTRANCE 2027 - (Sinhala + English Medium)* 👨🏻‍⚖️
🔴 Zoom Live + Recording Available

⭕ *Click on the Notes & Recordings:*
👉🏼https://content.pramukalawschool.com/?course=Sinhala%20%26%20English%20Medium%20(LLB%20entrance)

⭕ *Friday (September 4)*
🕢 *Special Intro Class:* 7.30PM - 10.30PM

⭕ *Saturday (September 5)*
🕢 *IQ Class:* 8.30AM - 1.30PM
🕢 *SINHALA Class:* 7.30PM - 10.00PM

⭕ *Sunday (September 6)*
🕢 *ENGLISH Class:* 8.30AM - 11.30AM
🕢 *GK Class:* 7.30PM - 10.30PM

⭕ How to Join with Pramuka Law School
1️⃣ *Click below link & Sign in with your Gmail*
👉🏼https://student.pramukalawschool.com

⭕September පංතියට අදාළ Payment කරන ලද අයට පමණක් මුළු September මාසයට අදාළ එක් ZOOM link එකක් 'September 2026 Zoom Link | Sinhala / English Medium | LL.B Entrance 2027' යනුවෙන් Email එකක් ලෙස යොමු කර ඇත. Only those who have made payment for the September class will be sent *one ZOOM link for the entire month* of September as an Email titled 'September 2026 Zoom Link | Sinhala / English Medium | LL.B Entrance 2027'.

📲 WhatsApp : 0774010677
🌐 Web : www.PramukaLawSchool.com
👩‍⚖️ Pramuka Law School 👩‍⚖️

⚖️ After AL – Become an AAL! 🎓With LL.B @ Open University of Sri LankaA/L වලින් පස්සේ ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්න සූදාන...
03/09/2026

⚖️ After AL – Become an AAL! 🎓
With LL.B @ Open University of Sri Lanka
A/L වලින් පස්සේ ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්න සූදානම්ද? ⚖️

📱Join our WhatsApp Channel Now
⭕ Click this Link 👉🏽https://whatsapp.com/channel/0029Va4VEy54tRrs6wBQdz1S

📚 2027 February පැවැත්වෙන LL.B Entrance විභාගය සමත් වී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ LL.B උපාධිය සමඟ නීතිඥවරයෙක් වීමේ ගමන අරඹන්න!

✅ අවම සුදුසුකම – A/L 3S
ඔබටත් මේ සුදුසුකම තිබෙනවා නම්, 🔥 සැප්තැම්බර් සිට වැඩේ පටන්ගමු!

🎁 FREE INTRODUCTION SEMINAR
💻 ZOOM Live
🌐 Medium: Sinhala | English | Tamil
📅 September 4 (Friday)
⏰ 7.30 PM – 10.30 PM
මෙම හඳුන්වාදීමේ දේශනයට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වන්න.

📲 වැඩි විස්තර සහ FREE Seminar එකට සම්බන්ධ වීමට,
077 40 10 677 අංකයට WhatsApp හරහා 👉 “LLB 2027” ලෙස Message එකක් එවන්න.
⚖️ YOUR FUTURE. YOUR LAW DEGREE. YOUR SUCCESS.
🎓 Be a Lawyer. Make a Difference.

Pramuka Law School

Pramuka Law School
24/08/2026

Pramuka Law School

🎓⚖️ Diploma in Law 2026 – Final Written Examination
Pramuka Law School විසින් පවත්වනු ලබන Diploma in Law 2026 අවසන් ලිඛිත විභාගය සඳහා ඔබ සූදානම්ද?
🔴 ලින්ක් එක ක්ලික් කර සම්බන්ධවන්න.
https://zoom.us/j/92638131299?pwd=qGXr18gPxjS74T2NlOBE01iv1KowDK.1

📍 Venue: Exam Hall, University of Colombo
⏰ Time: 10.00 AM – 12.00 PM
✅ කිසිදු විභාග ගාස්තුවක් අය නොකෙරේ.

🎓 Diploma ප්‍රදානය
විභාගයෙන් අවම ලකුණු 40ක් ලබා ගන්නා සැමට 2027 මාර්තු මස BMICH හිදී Diploma ප්‍රදානය කෙරේ.

🇬🇧 LL.B Degree Opportunity
මෙම විභාගය සමත් වන සැමට එක්සත් රාජධානියේ University of Greenwich හි LL.B උපාධිය වසර 3ක් තුළ සුවිශේෂී වට්ටම් සහිතව හැදෑරීමේ අවස්ථාව.

🏆 Lifetime Scholarships 10ක්
විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා 10 දෙනාට, Pramuka Law School ආයතනය මෙහෙයවන ඕනෑම පාඨමාලාවක් Lifetime නොමිලේ හැදෑරීමට ශිෂ්‍යත්ව 10ක්!

💻 විභාගය පිළිබඳ උපදෙස් ලබා දීමේ විශේෂ සැසිය
📅 අගෝස්තු 24 (සඳුදා)
⏰ රාත්‍රී 7.30 සිට
📲 ZOOM ඔස්සේ සජීවීව

⚖️ PRAMUKA LAW SCHOOL
Pramuka Law School Pramuka Exam School තරඟ විභාග පාසල Dilan Mahesh Jayasinghe Pubudu Janaka Chandrasekara Gihan Aluthge

📢 Sworn Translators Wanted⚖️ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් ඕනෑ කර තිබේදිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ලෙස වෘත්තීය අවස්ථ...
23/08/2026

📢 Sworn Translators Wanted
⚖️ දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් ඕනෑ කර තිබේ
දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ලෙස වෘත්තීය අවස්ථාවක් ලබාගැනීමට ඔබත් සූදානම්ද?

📝 Exam: December 2026
🌐 Medium: Sinhala | English | Tamil

✅ දෙසැම්බර් විභාගය සමත්වන සියල්ලන් 2027 ජූනි සිට අධිකරණ අමාත්‍යාංශය විසින් ධූරයට පත් කරනු ලබයි.

🎓 අවම සුදුසුකම් නොමැත. There is no minimum qualification.
💰 Application Fee: Rs. 1,000 per category
🚨 CLOSING DATE: 31 AUGUST 2026
👉 දැන්ම අයදුම් කරන්න | APPLY NOW

📲 වැඩි විස්තර සඳහා WhatsApp මගින් “ST” ලෙස සඳහන් කර 077 401 0677 අංකයට පණිවිඩයක් යොමු කරන්න.
⚖️ Powered by Pramuka Law School

Pramuka Law School
18/08/2026

Pramuka Law School

🎓 LL.B ENTRANCE 2027 | AUGUST INTAKE
🚪 එක් දොරක් වැසුණු විට තවත් දොරක් විවෘත වේ!
🔥 අගෝස්තු බඳවා ගැනීම් දැන් ඇරඹුණා!
ඔබේ LL.B සිහිනය අත්හරින්න එපා. It’s not too late! 💪⚖️

📱Join our WhatsApp Channel Now
⭕ Click this Link 👉🏽https://whatsapp.com/channel/0029Va4VEy54tRrs6wBQdz1S

📝 Mock Exam 1 – පළමු ආදර්ශ විභාගය (Online)
📌 තම පළාත් මධ්‍යස්ථානයේ විභාග අපේක්ෂකයන් අතර තමන්ගේ තැන දැනගන්න.
📅 Date: 2026 August 27 (Poya Day)
🌐 Medium: Sinhala | English | Tamil

⏰ TIME TABLE
🔹 Instructions — 8.30 AM – 8.45 AM
🧠 IQ Paper — 8.45 AM – 9.45 AM
🌍 GK Paper — 10.15 AM – 11.15 AM
📚 Sinhala / Tamil Paper — 12.00 PM – 1.00 PM
🔤 English Paper — 1.30 PM – 2.30 PM

💻 සජීවීව සම්බන්ධ විය නොහැකි සිසුන්ට අගෝස්තු 31 මධ්‍යම රාත්‍රිය වන තුරු පිළිතුරු යොමු කළ හැකිය.

⚠️ Only students who joined the Pramuka LL.B Entrance Course in August can participate in this exam.

📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න: LLB 2027 ➡️ 077 401 0677010677

⚖️ Pramuka Law School
Pramuka Law School

13/08/2026

Pramuka Law School

Pramuka Law School
12/08/2026

Pramuka Law School

🎓⚖️ DIPLOMA IN LAW 2026 ⚖️🎓
📚 FINAL WRITTEN EXAMINATION

The final written examination of the Diploma in Law 2026 programme will be held as follows:

🌐 Medium: Sinhala / English / Tamil

📅 Date: 29th August 2026 (Saturday)
⏰ Time: 10.00 AM – 12.00 PM
📍 Venue: Exam Hall, University of Colombo

✨ Step Towards Your Legal Future!

All candidates are requested to arrive at the examination venue on time and be fully prepared for the examination.

📲 More Information – WhatsApp:
077 401 0677

⚖️ PRAMUKA LAW SCHOOL
Your Gateway to Success

Pramuka Law School 077 401 0677 Pramuka Exam School තරඟ විභාග පාසල Sri Lanka Law College

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Fast & Fabulous posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category