TECGOD

TECGOD ✅Www.tecgod.lk
✅+94776503603 WhatsApp
✅අප වෙතින් ඔබට අවශ්‍ය Phone Accessories,තාක්ෂණික උපකරන නිවසටම ගෙන්වා ගැනීමට පුලුවන .
(2)

"ඔබේ විශ්වාසනීය Electric සහකරු “TECGOD.LK"

28/06/2026

යාලුවනේ අනුරාධපුර ඉන්න තාක්ෂණික නියමුවගෙන් ඔයාලට තෑග්ගක්..මේ පහතින් තියෙන Front එක copy කරන් ගිහින් chat Gpt එකට past කරල + ලකුණ tuch කරල ඔයාලග බිස්නැස් එකේ logo එක add කර දෙන්න..ඔයාලටත් මම දාල තියෙනව වගේ criyetive post එකක් පොසොන් පොහොය වෙනුවෙන් හදා ගන්න පුලුවන් ..මීට පහලින් තියෙන කොටස copy කර ගන්න..

Create a square 1:1 Poson Poya social media design with a peaceful and devotional Sri Lankan Buddhist atmosphere.

Use a beautiful Mihintale / Anuradhapura, Minthale Theme inspired background with a calm Poson night feel, soft moonlight, temple silhouettes, Sri Lanka stupa elements, Sri Lankan lanterns, Sri lankan oil lamps, and a warm spiritual glow. The design should feel elegant, premium, peaceful, and suitable for Poson Poya.

Add the Sinhala golden title text clearly in the center:

“පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!”

Make the Sinhala title look premium with a shiny gold effect, elegant Sinhala typography, soft glow, and good readability. Keep the text spelling 100% correct.

Place my logo in the footer area, matched naturally with the design. The logo should be clearly visible but not too large. Add a clean footer area that blends with the Poson theme.

Use a rich dark blue, gold, and warm light color palette. Keep the layout balanced, clean, devotional, and high-quality. Do not add any extra text other than the given Sinhala title and the logo.

28/06/2026
පුංචි දෑතට සවියක් වෙමින් ඔබත් නිවසට රැස් මාලාවක් සකස ගන්න.ඔබත් අදම පහත් අංකයට අමතා ඔබේ නිවසේ බුදුන් වදින ස්ථානයට ලස්සන ප...
24/06/2026

පුංචි දෑතට සවියක් වෙමින් ඔබත් නිවසට රැස් මාලාවක් සකස ගන්න.
ඔබත් අදම පහත් අංකයට අමතා ඔබේ නිවසේ බුදුන් වදින ස්ථානයට ලස්සන පුංචි බුදුරස් මාලාවක් සකසා ගන්න..මෙය ඉගෙන ගන්නා පුතෙකු මගෙන් කල ඉල්ලීමක්..ඒ පුතාට ඉගෙන ගන්න වියදම් සොයා ගන්න..මේ විදියට බුදු රැස් මාලා හදල එයින් ලැබෙන මුදලින් ඉගෙන ගන්නෙ.

මෙන්න නිතර විදෙස් ගත වන සහ විදෙශයන්හී ජීවත් වන ඔබට අනගි අවස්ථාවක්.⚡දැනට ඔබ රටින් රටට යද්දි අතේ ඩොලර් හෝ ඒ ඒ රටට අදාළ මුද...
24/06/2026

මෙන්න නිතර විදෙස් ගත වන සහ විදෙශයන්හී ජීවත් වන ඔබට අනගි අවස්ථාවක්.
⚡දැනට ඔබ රටින් රටට යද්දි අතේ ඩොලර් හෝ ඒ ඒ රටට අදාළ මුදල රැගෙන යන්න ඕන වියදම් සදහා..නමුත් ඒක අනාරක්ෂිත වගේම කරදරකාරී ක්‍රමයක්..
✅BitradeX Crycpto Exchange එක ඔබ වෙනුවෙන්ම Bitradex Visa card පත හඳුන්වල දීල තිබෙනවා
✅ඔබට තිබෙන්නෙ ඔබේ ලග තිබෙන මුදල් කුමන මුදල් ඒකකයක් වුවද Binance Exchange එක හරහා Usdt හෙවත් USD වල Digital currency බවට පත් කරල Bitradex Account එකේ card එකට තැන්පත් කර ගන්න පමණයි .
✅ලංකාවෙ,UK ,Amaric ඇතුළු රටවල් 22 ට ඇඳික ප්‍රමාණයකදි ඔබට Bitradex visa card patha use කරල බඩු ගන්න.බේත් ගන්න.වෙනත් ඕනෑම ගෙවීමක් කරන්න දැන් පුලුවන්.
✅ඔබත් මේ අවස්ථාව මග හැර ගන්න එපා..අදම Bitradex Account (ගිණුමක්) හදල Dolar 100/= k හෝ ඊට වැඩි ප්‍රමාණයක් තැමපත් කරල Bitradex visa card පත අයදුම් කරන්න.සති 3 ක වගේ කෙටි කාලයකින් ඔබේ කාඩ් පත නිවසටම ගෙන්වා ගන්න පුලුවන් .
✅සැ.යු. ඔබ dolar 100/= හෝ ඊට ආසන්න මුදලක්නම් තැම්පත් කලේ ඔබට visa card පත් fee එක ලෙස doalr 100 k ගෙවීමට සිදු වනු ඇත..
✅ඔබ ඩොලර් 10000/= ඒ කියන්නෙ රු .ලක්ෂ 35 ට වැඩි තැන්පතුවක් පවත්වාගෙන යනවනම් Visa card free
✅ වැදගත්ම දෙයනම් Bitradex Exchange එක හෙවත් Crypto bank එක ලොව සුපතළ Certik Audit ආයතනයෙන් නියාමනව වන බැවින් මුදල් වල ආරක්ෂාව ගැන කිසිදු බියක් තබා ගත යුතු නැත
✅විමසීම් WhatsApp 0776503603 TECGOD.LK.
✅Crypto Digital Visa Card පතක් සමග නව ලොවට පා තබන්න අප හා එක් වන්න.

21/06/2026

Address

No, P4, Lotus Road, Fort, Colombo/01
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when TECGOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share