ලාභ Mart

ලාභ Mart ස්මාර්ට් ජීවිතයකට - ලාභදායී විසඳුම්! | ஸ்மார்ட் வாழ்க்கை - லாபகரமான தீர்வுகள்! | Smart Living, Great Value!

රටක ඉදිරි ගමන තීරණය කරන්නේ ඒ රට වෙනුවෙන් දහදිය හෙලන ශ්‍රමිකයාගේ වීර්යයයි. අද අප මේ සමරන්නේ හුදෙක් දිනයක් පමණක් නොව, රටක්...
01/05/2026

රටක ඉදිරි ගමන තීරණය කරන්නේ ඒ රට වෙනුවෙන් දහදිය හෙලන ශ්‍රමිකයාගේ වීර්යයයි. අද අප මේ සමරන්නේ හුදෙක් දිනයක් පමණක් නොව, රටක් නගන්නට උරදෙන අසහාය ශ්‍රම බලකායක ගෞරවනීය කැපවීමයි.

සඟ: රටට ආගමික සහ සදාචාරාත්මක මගපෙන්වීම ලබාදෙන උතුම් මෙහෙවර.

වෙද: සුවපත් දැයක් වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන මානුෂීය මෙහෙවර.

ගුරු: හෙට දවස ජයගන්නා පරපුරක් නිර්මාණය කරන ඥානාලෝකය.

ගොවි: දැයේ කුසගිනි නිවන්නට මහපොළොවත් සමග පොරබදන අභිමානය.

කම්කරු: රටේ භෞතික සංවර්ධනයේ සැබෑ නියමුවා වන දෑතේ ශක්තිය.

මේ සියලු දෙනාගේම එකමුතුකම සහ ශක්තිය මතයි ශක්තිමත් හෙට දවසක් ගොඩනැගෙන්නේ. ලාබ මාට් (Laba Mart) අප සැමවිටම ගරු කරන්නේ ඒ අවංක ශ්‍රමයට සහ කැපවීමටයි.

වැඩ කරන ජනතාවගේ දහදිය බිඳුවට ජාතියේ උත්තමාචාරය හිමිවන සුබ මැයි දිනයක් වේවා! 🛠️🌾🩺🎓✨

22/04/2026

Mini juice blender, Only 1260/-

22/04/2026

Mini juice blender only 1260/- LKR

22/04/2026

Mini juice blender

Stainless blade, එක චාජ් එකකින් කිහිපවරක් භාවිතා කල හැක. තොග සීමිතයි. අදම ඇනවුම් කරන්න

1260/- only ජූස් බ්ලෙන්ඩර් - අතේ ගෙන යා හැකි සහ නැවත ආරෝපණය කළ හැකි බැටරි සහිතයි | Juice Blender - Portable and Recharge...
17/04/2026

1260/- only ජූස් බ්ලෙන්ඩර් - අතේ ගෙන යා හැකි සහ නැවත ආරෝපණය කළ හැකි බැටරි සහිතයි | Juice Blender - Portable and Rechargeable Battery.

✅ 100% ක්ම අලුත් සහ උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයකි. (100% Brand new and Highest Quality!)

✅ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැක. සාමාන්‍ය කෝප්පයක් ලෙස මෙන්ම බ්ලෙන්ඩරයක් ලෙසද භාවිතා කළ හැකි අතර, එළවළු සහ පළතුරු වර්ග කිහිපයක් මිශ්‍ර කර ගැනීමට ද හැකිය. (Small in size, portable and multi-use, can used as common cup and juice blender, can mix kinds of fruit and vegetables.)

✅ සෞඛ්‍යයට හිතකර සහ පරිසර හිතකාමී, විෂ නොවන නව PP/PC අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත. (Healthy and environmentally-friendly, use new and nontoxic PP/PC material.)

✅ භාවිතයේදී ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ද්විත්ව ආරක්ෂිත ස්විචයක් (Double safety protection switch) සහ බැටරිය ආරෝපණය වීමේදී මෙන්ම බැසීමේදී සිදුවන හානිවලින් ආරක්ෂා වීමේ තාක්ෂණය අන්තර්ගත වේ. (Safety, double safety protection switch, and charge/discharge protection.)

✅ එක් වරක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ පසු කිහිප වතාවක් භාවිතා කළ හැකි අතර, බැටරිය අවසන් වූ පසු නැවත ආරෝපණය කිරීම ද ඉතා පහසුය. (One charger work more times)

✅ පවර් බෑන්ක් (Power bank), ලැප්ටොප්, පරිගණක, ජංගම දුරකථන හෝ වෙනත් USB උපාංග මගින් මෙය ආරෝපණය කළ හැක. (Can be charge using Power bank, Laptop, or other portable devices)

සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!Wishing you a Happy and Prosperous...
14/04/2026

සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!
Wishing you a Happy and Prosperous New Year!

Electric kettle and iron
26/03/2026

Electric kettle and iron

18/03/2026

නෙක්සන් ඉලෙක්ට්‍රික් කේතලයයි, කවාෂි ස්ටීම් අයන් එකයි දෙකම දැන් රු. 5290/- ක් විතරයි! ✨

📦 ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ඇත.
💸 මුලින් රු. 2500/- ක අත්තිකාරම් මුදලක් ගෙවා ඉතිරි මුදල භාණ්ඩය ලැබුණු පසු ගෙවන්න (Cash on Delivery).

වැඩි විස්තර සඳහා දැන්ම අපිට මැසේජ් එකක් දාන්න! 📩
071 061 0707 Whatsapp

09/03/2026

කෑලී 13ම රු 3890ක් පමණයි. මෙන්න Kitchen එකට අලුත් Upgrade එකක්!
ඔබේ දිනපතා cooking එක ලේසි කරන්න 13 Piece Non-Stick Cookware Set එකක් දැන් Laba Mart වෙතින්! 🍳✨

මෙම set එක තුළ ඔබට ලැබෙන්නේ:

✅ 22cm Fry Pan – Non Stick
✅ 18cm Covered Sauce Pan – Non Stick
✅ 22cm Sauce Pan – Non Stick
✅ 16cm Milk Pot – Non Stick
✅ 6pcs Plastic Spatula Set

කඩේ Rs. 4590
වෙන මේක අපි දෙන්නේ Rs. 3890 පමයි. ලංකාවේ ඔනෑම තැනකට delivery පහසුකම් ඇත. (450/-)

WhatsApp: 071 061 0707

🔥 Kitchen එකට අලුත් Upgrade එකක්! 🔥ඔබේ දිනපතා cooking එක ලේසි කරන්න 13 Piece Non-Stick Cookware Set එකක් දැන් Laba Mart ...
08/03/2026

🔥 Kitchen එකට අලුත් Upgrade එකක්! 🔥

ඔබේ දිනපතා cooking එක ලේසි කරන්න 13 Piece Non-Stick Cookware Set එකක් දැන් Laba Mart වෙතින්! 🍳✨

මෙම set එක තුළ ඔබට ලැබෙන්නේ:

✅ 22cm Fry Pan – Non Stick
✅ 18cm Covered Sauce Pan – Non Stick
✅ 22cm Sauce Pan – Non Stick
✅ 16cm Milk Pot – Non Stick
✅ 6pcs Plastic Spatula Set

💰 Actual Price – Rs. 4590
🔥 Discount Price – Rs. 3890 only

🏠 අලුත් ගෙවල් වලට
👩‍🍳 Cooking ආරම්භ කරන අයට
🍲 Kitchen Upgrade කරන්න

ඉතාම perfect set එකක්!

📲 Order කරන්න WhatsApp message එකක් දාන්න
071 061 0707

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ලාභ Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share