Page’s By Thishu

Page’s By Thishu 📚පොත් ගුල්ලන්ටම වෙන්වුණ තැන! 📖 Welcome to Page’s By Thishu, your online book catalog. We deliver to your doorstep.
(1)

New arrivals, novels, translations and motivation…හැමදේම එකම තැනකින්. 🛍️ Order today!

17/08/2026

❤️‍🩹🥺

16/08/2026

📚✨ My Bully, My Love - සිසුරු මින්සේහා ✨📚

"එක්දාස් නවසිය හතළිස් පහේ, අගෝස්තු හයවෙනිදා..
හිරෝශිමාවට බෝම්බ වැටුණා.. 💔
ලස්සන තැනක් නැති වෙලාම ගියා..
ආයේ මල් පිපෙන්නෙ නෑ කිව්වා.. 🌸
ඒත් දන්නවද, එකම එක මලක් ආයේ පිපුණා..
අර අලු ගොඩෙත් ඔලියන්ඩර් මලක් පිපුණා.. 🌿
මට.. ඒ තරම් ලස්සන දෙයක් තව නැති වුණා..
දන්නවද, උඹත් මට ඒ වගේ. ❤️
ඉතින් පිපියන්.
බය නැතුව මේ අලු ගොඩෙත් පිපියන්. 🌷
ආයේ හිරෝශිමාවට බෝම්බ වැටෙන්නෙ නෑ සාත්.
ඔලියන්ඩර් මල් තව පිපෙන්න අරන්. 🌸
කිව්වත් වගේ හිරෝශිමාවට ආයේ බෝම්බ වැටුණේ නෑ කේල්.
අදත් නවතින්නද, සමාව ඉල්ලලම,
නාගසාකියකත් පිපෙන්න ගියාට..." ✨

💫 සමහර ආදර කතා විනාශයෙන් පස්සෙත් නැවත පිපෙනවා...

💫 සමහර මිනිස්සු හදවතේ සදාකාලික මල් වෙනවා…

💫 මේ ආදර කතාව ඔබව අනිවාර්යයෙන්ම හදවතින්ම අල්ලගනීවි! ❤️

🛒 ඔබේ පිටපත වෙන්කරවා ගන්න! 📚

✨ මෙම අනර්ඝ අවස්ථාව අතපසු කරගන්න එපා!

📧 මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා:

• 📞 WhatsApp: 072 216 2660 අංකයට පණිවිඩයක් එවන්න.

• 📩 DM: කෙළින්ම අපගේ Inbox එකට පණිවිඩයක් යොමු කරන්න.

10/07/2026

නිදහස් ලස්සන පරිසරක නිදහසේ ලස්සන පොතක් එක්ක තනිවෙන්න ලැබිම ජිවිතේට හම්බ වෙන ලස්සනම moment එකක් කවදාවත් අමතක නොවෙන....🥰📚

#පොත්ගුලා

26/06/2026

📚❤️🫶

15/06/2026

🌹 සැබෑ ආදර කතාවක් කියවන්න කැමති ඔයාලටම වෙන්වුණු... "ආදරණීය රිකාඩෝ" (Loving Rikado) 📖✨💖

ජීවිතේ සමහර හමුවීම් පුදුමාකාරයි. ඒ හමුවීම් පිටුපස තියෙන සැබෑ ආදරයේ, කැපකිරීම්වල සහ හැඟීම්වල සුන්දරත්වය අත්විඳින්න...

චාමිනී කුමාරතුංග ලියූ "ආදරණීය රිකාඩෝ" (Loving Rikado) 📖💖
මෙ පිටු අතරේ පවතින්නේ ඔබේ ආදරේ විය හැකිය ....

✨ දැන්ම ඔබේ පිටපත අපෙන් ඇණවුම් කරවා ගන්න.

• මෙම අවස්ථාව අතපසු කරන්න එපා!

📧 මිලදී ගැනීමට හෝ වැඩි විස්තර සඳහා:

• 📞 WhatsApp: 072 216 2660 පණිවිඩයක් යොමු කරන්න
• 📩 DM: කෙළින්ම අපට පණිවිඩයක් යොමු කරන්න.

Page’s By Thishu වෙතින් ඔබේ පොත් වෙන්කරවා ගන්න!


📖✨
📚✨

30/05/2026

කෙලෙස් අන්ධකාරය දුරු කර, දහම් ආලෝකයෙන් ජීවිතයම සුවපත් කරගන්නා පින්බර වෙසක් පොහෝ දිනක් වේවා! 🪷✨🙏

27/05/2026

Thank you 💖
Uma ලස්සන ලමයෝ 🥰💐

පොත් කියන්නේ ජිවිතේ හම්බවෙන හොඳම යාලුවා 🥰📚

Thank you 💖Uma ලස්සන ලමයෝ 🥰💐පොත් කියන්නේ ජිවිතේ හම්බවෙන හොඳම යාලුවා 🥰පොත කියවන එකට ඇබ්බැහි වුනොත් ඒ ඇබ්බැහි විම කවදාවත් ...
21/05/2026

Thank you 💖
Uma ලස්සන ලමයෝ 🥰💐

පොත් කියන්නේ ජිවිතේ හම්බවෙන හොඳම යාලුවා 🥰
පොත කියවන එකට ඇබ්බැහි වුනොත් ඒ ඇබ්බැහි විම කවදාවත් මගහැරගන්නේ නැ 💖📚

19/05/2026

අහම්බෙන් හම්බෙන දේවල් තමා ලස්සනම!
හරියට ඔයා වගේ!
ඔයාට මිනෙල් හම්බුණා වගේ!❤️ ඔලියැන්ඩර් මල දැන් පරිස්සම් ඔයා ගාව!
ආයේ හිරෝෂිමාව ට බෝම්බ වැටුණත් ඔලියැන්ඩර් මලට මුකුත්ම වෙන එකක් නෑ! 🌸💜

MY BULLY , MY LOVE 💗💋
Sisuru Minseha

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Page’s By Thishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category