CHOCO MIORA

Call Directions Contact the business

CHOCO MIORA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHOCO MIORA, Chocolate Shop, Colombo.
(1)

රට චොකෝ කන්න හිතෙන වෙලාවට… 🍫😍
ආදරණීය කෙනෙක්ට Gift එකක් දෙන්න හිතෙන වෙලාවට… 🎁❤️
මතක් වෙන නම ~ CHOCO MIORA 🤎

කාලයක් පුරාවටම මුදලට එහා ගිය Service එකක් වගේම Quality එකක් ❤️️✨️

WhatsApp || 076 35 38 177

Powered by 𝐌𝐈𝐎𝐑𝐀 (𝐏𝐕𝐓) 𝐋𝐓𝐃.🇱🇰✅

Fresh ද Artificial ද කියල හොයාගන්න බැරි ඒව මේව..❤️076 353 8177
17/10/2026

Fresh ද Artificial ද කියල හොයාගන්න බැරි ඒව මේව..❤️

076 353 8177

16/10/2026

එයත් ගියා.. එයාගෙ අයිතිකාරය හොයා ගෙන.. 🥰

ඔයාගෙ Special Date එකටත් කියන්න.. ඕනි විදිහ කියන්න.. හදල දෙන්නම්.. ❤️

076 353 8177 || CHOCO MIORA
•
•
•

15/10/2026

ඔයාගෙ එයාට වගේම..තමන් ආදරේ කරන ඕනිම කෙනෙක්ට දෙන්න පුලුවන් හොද Gift Pack එකක්..🎁🥰

පොඩි වෙනසක් කරල බලන්න..🙋‍♀️🙋‍♂️

කතා කරල More Details ගන්න..

076 353 8177 || CHOCO MIORA
•
•
•

ජපානෙන් 🇯🇵 ආපු තව Order එකක්.. 🥰  ඒ Customer අපෙන් දාන පලවෙනි Order එක.. 🤩❤️Gift Package 🎁✅•••
15/10/2026

ජපානෙන් 🇯🇵 ආපු තව Order එකක්.. 🥰 ඒ Customer අපෙන් දාන පලවෙනි Order එක.. 🤩❤️

Gift Package 🎁✅
•
•
•

මේ Customer Kenya 🇰🇪 ඉදල අපෙන් දාන දෙවනි Order එක..🍫❤️🎁Birthday Cake & Chocolate Package 🎂🎁✅මේ දෙන විශ්වාසයට ගොඩක් ස්තූත...
15/10/2026

මේ Customer Kenya 🇰🇪 ඉදල අපෙන් දාන දෙවනි Order එක..🍫❤️🎁
Birthday Cake & Chocolate Package 🎂🎁✅

මේ දෙන විශ්වාසයට ගොඩක් ස්තූතියි..🙏
•
•
•

අපේ Brand එකත් එක්ක දවසින් දවස එකතු වෙන ඔයාලට ගොඩක් ස්තූතියි..🥰🙏🎁අපිට ලොකු Payment විතරක් නෙවෙයී..මේ වගේ පොඩි Payment දා...
14/10/2026

අපේ Brand එකත් එක්ක දවසින් දවස එකතු වෙන ඔයාලට ගොඩක් ස්තූතියි..🥰🙏🎁

අපිට ලොකු Payment විතරක් නෙවෙයී..මේ වගේ පොඩි Payment දාන Customers ලත් ගොඩක් වටිනව..🤎🍫

දඹුල්ලෙන් ආපු Order එකක්.. පොඩි Gift එකකට..✅
•
•
•

13/10/2026

"අනේ ඒවගෙ සුවඳ.."
අපේ Customers ල නිතරම කියන දේ.. 😍
ඔව් ඉතිම් Natural දේවල් වලින් හදද්දි එහෙම නොවී කොහොමද නේද.. 🩷😊
•
•
•

ඕමාන් 🇴🇲 වලින් ආපු 32,500/- Chocolate Package එක..📦🍫❤️එයා අපෙන් පලවෙනි පාරට Order එකක් දාන්නෙ..😍අපිට මේ දෙන විශ්වාසයට ගො...
13/10/2026

ඕමාන් 🇴🇲 වලින් ආපු 32,500/- Chocolate Package එක..📦🍫❤️

එයා අපෙන් පලවෙනි පාරට Order එකක් දාන්නෙ..😍
අපිට මේ දෙන විශ්වාසයට ගොඩක් ස්තූතියි මිස්..🙏

Deliver කරන Deta එකට මාසෙකට කලින් payment එක දාල Order එක ප්ලේස් කරගත්තේ..🤎🍫
•
•
•

මොකද කියන්නෙ..රු. 225/- ට UK KITKAT 2 BARS එකක් කමුද ? 😍🍫මේක ඉතිම් කාපු අය දන්නව මේකෙ තියන රස..😍 වෙනම ලෝකෙකට ගෙනියන්නෙ.....
12/10/2026

මොකද කියන්නෙ..රු. 225/- ට UK KITKAT 2 BARS එකක් කමුද ? 😍🍫

මේක ඉතිම් කාපු අය දන්නව මේකෙ තියන රස..😍 වෙනම ලෝකෙකට ගෙනියන්නෙ.. ❤️

🎁 Gift Package එකකට හෝ ඔයාගේ Customized Chocolate Package එකට එකතු කරගන්නත් පුළුවන්..

076 353 8177 || CHOCO MIORA

🍫 CHOCO MIORA
Let’s Spread Sweet Moments. ❤️
•
•
•

Address

Colombo

Telephone

+94763538177

Website

Alerts

Be the first to know and let us send you an email when CHOCO MIORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHOCO MIORA:

Shortcuts

Share

Category