Dils Online

Dils Online Dils Online is an exclusive online shopping store that offers high-quality products to customers at reasonable prices.
(1)

✨ එක එක Serum භාවිතා කරලත් තාමත් වෙනසක් නැද්ද? 😔ඔබත් මේ ප්‍රශ්නවලින් පීඩා විඳිනවාද? 👇🌿 අඳුරු සම🌿 මලානික පෙනුම🌿 වියපත් බව...
07/08/2026

✨ එක එක Serum භාවිතා කරලත් තාමත් වෙනසක් නැද්ද? 😔

ඔබත් මේ ප්‍රශ්නවලින් පීඩා විඳිනවාද? 👇

🌿 අඳුරු සම
🌿 මලානික පෙනුම
🌿 වියපත් බව පෙනීම
🌿 Glow එක නැති සම

එහෙනම් හැමෝම කතා කරන… 💛

🌸 K-SECRET Seoul 1988 Retinal Liposome 2% + Black Ginseng Serum 🌸

✨ ඔබේ සමට ලබාදෙන විශේෂ ප්‍රතිලාභ:

✅ සමේ දීප්තිය නැවත ලබාදෙයි
✅ හානි වූ සම යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ
✅ Fine lines සහ වියපත් පෙනුම අඩු කිරීමට සහාය වේ
✅ සම මෘදු, පැහැපත් සහ නිරෝගී පෙනුමක් ලබාදෙයි
✅ Black Ginseng සහ Retinal Liposome Formula සමේ පෝෂණයට උපකාරී වේ

🌙 රාත්‍රී කාලයේ පමණක් භාවිතා කරන්න.
☀️ උදෑසන Sunscreen භාවිතා කිරීම අත්‍යවශ්‍යයි.

💖 වෙනස ඔබේම සමෙන්ම අත්විඳින්න!

📩 Order කරන්න අදම Dils Online Whatsapp කරන්න.
🚚 Islandwide Delivery
💵 Cash on Delivery (COD) Available

✨ කොරියාවේ ජනප්‍රිය Anti-Aging Moisturizer එක දැන් ඔබටත්! ✨🌿 Centellian24 Madeca Time Reverse Cream (50ml)සමේ තරුණ බව සහ...
16/07/2026

✨ කොරියාවේ ජනප්‍රිය Anti-Aging Moisturizer එක දැන් ඔබටත්! ✨

🌿 Centellian24 Madeca Time Reverse Cream (50ml)

සමේ තරුණ බව සහ ස්වභාවික දීප්තිය නැවත ලබා ගැනීමට උපකාරී වන, TECA (Titrated Extract of Centella Asiatica) අඩංගු ප්‍රබල moisturizing cream එකක්.

💖 ප්‍රධාන ප්‍රතිලාභ:
✔️ සමේ රැලි සහ fine lines පෙනීම අඩු කිරීමට උපකාරී වේ.
✔️ සමේ elasticity වැඩි කර තද බව පවත්වා ගැනීමට සහාය වේ.
✔️ Skin barrier එක ශක්තිමත් කර සම ආරක්ෂා කරයි.
✔️ ගැඹුරු hydration ලබා දී සම මෘදු හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දීමට උපකාරී වේ.
✔️ Lightweight, fast-absorbing formula එකක් නිසා තෙල් ගතියක් නොමැතිව ඉක්මනින් සමට අවශෝෂණය වේ.
✔️ Dullness සහ uneven skin tone පෙනීම අඩු කිරීමට සහාය වේ.

🌸 දිනපතා අඛණ්ඩව භාවිතයෙන් සම වඩාත් මෘදු, දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.

📦 Cash on Delivery (COD) Available
📲 ඇණවුම් කිරීමට WhatsApp: 077 148 6910

🛍️ Dils Online වෙතින් 100% විශ්වාසයෙන් ඔබේ ඇණවුම අදම ලබා ගන්න!

✨ Beauty of Joseon Revive Eye Serum (Ginseng + Retinal) ✨    Price - 3450/= 👁️ ඇස් වටා ඇති කළු වට, සිහින් රැලි සහ වෙහෙසු...
15/07/2026

✨ Beauty of Joseon Revive Eye Serum (Ginseng + Retinal) ✨

Price - 3450/=

👁️ ඇස් වටා ඇති කළු වට, සිහින් රැලි සහ වෙහෙසුණු පෙනුමට සමුදෙන්න!

🌿 Ginseng + Retinal වල බලයෙන්,
✔️ ඇස් වටා සමට පෝෂණය ලබාදේ
✔️ සිහින් රැලි අවම කිරීමට උපකාරී වේ
✔️ සම තද කර තරුණ පෙනුමක් ලබාදේ
✔️ ඇස් වටා අඳුරු පැහැය අඩු කිරීමට උපකාරී වේ
✔️ මෘදු හා ඉක්මනින් අවශෝෂණය වන Formula එකක්

💯 Original Product

📩 Order කරන්න WhatsApp Message එකක් එවන්න

🚚 Islandwide Delivery
💵 Cash on Delivery (COD) Available

Dils Online ❤️
විශ්වාසයෙන් Online Shopping කරන්න.

✨ K-SECRET SEOUL1988 Eye Cream ✨             Price – 3350/= 👁️ ඇස් වටා ඇති:✅ Dark Circles✅ Fine Lines✅ Wrinkles✅ Puffine...
10/07/2026

✨ K-SECRET SEOUL1988 Eye Cream ✨

Price – 3350/=

👁️ ඇස් වටා ඇති:
✅ Dark Circles
✅ Fine Lines
✅ Wrinkles
✅ Puffiness

අඩු කරමින් තරුණ හා නැවුම් පෙනුමක් ලබාදීමට උපකාරී වේ.

🌿 Retinal Liposome 4% + Fermented Bean Formula

💖 සියලුම Skin Types සඳහා සුදුසුයි.

📦 දැන්ම Order කරන්න!
Whatsapp Msg එකක් එවන්න.

🚚 දිවයින පුරා Delivery
COD Available

💰 අදම ඔබගේ ඇස්වලට විශේෂ රැකවරණයක් ලබා දෙන්න!

🔥 Smart Electronic Bathroom Scale – Only  Rs.1,990/= 🔥✅ Accurate Digital Weight Measurement✅ Smart Body Analysis Feature...
16/06/2026

🔥 Smart Electronic Bathroom Scale – Only Rs.1,990/= 🔥

✅ Accurate Digital Weight Measurement
✅ Smart Body Analysis Features
✅ Clear LCD Display
✅ Stylish & Durable Tempered Glass Design
✅ Maximum Capacity: 180kg
✅ Easy Bluetooth Connectivity

💪 Track your fitness journey with precision and convenience!

🎯 Special Price: Rs. 1,990/= Only
🚚 Fast Delivery COD Available
📞 Order Now – Limited Stock!

🔧46PCS TOOL SET - FOR HOME & AUTO 🔧  Everything you need in 1 compact blow case! Perfect for home repairs, car maintenan...
15/06/2026

🔧46PCS TOOL SET - FOR HOME & AUTO 🔧

Everything you need in 1 compact blow case! Perfect for home repairs, car maintenance & DIY projects.

What’s Inside:

✅ 13PCS 1/4" Drive Sockets: 4mm - 14mm
✅ 21PCS Bit Sockets: Phillips, Flat, Hex, Torx T10-T40
✅ 3PCS Hex Keys + 3PCS Mini Wrenches
✅ Ratchet Handle, Spinner Handle, Extension Bars, Universal Joint
✅ Strong Red Blow Case - Easy to store & carry

Why Buy?

1. Compact + Portable - Fits in car glove box
2. Chrome Vanadium Steel - Strong & rust resistant
3. Multi-use - Home, Auto, Garage, Workshop

📦 Price: Rs. 1950/= With delivery

🚚 COD available islandwide

077 148 6910
Limited stock! Grab yours before it’s gone 🥰

15/06/2026

ජපන් කූඩයක් ගන්න එන්න Dils Online එක පැත්තට🥰

හොද නිමාවකින් යුක්ත කාලයක් පාවිච්ච් කරන්න පුළුවන් නණ 24 කින් යුක්ත Japan කුඩේ🥰🔥

දැන් වෙන්නේ 2800/= with Delivery

24 Ribs Long Handle , Japanese Umbrella🥰🔥

High quality material 🔥🔥

COD Available

04/06/2026

Hot Water Bags 🌼🌼 අලුත්ම Stock එක
1000 ml - 1450/= with delivery
දවසින් දවස අලුත්වෙන Stock එක සහ ගැහැණු ළමයෙක් ගාව හැම ගෙදරකම තියෙන්නම ඕනේ දෙයක් තමයි මේ Hot Water Bag එක 🙃
ඒ ඇයි දන්නවද ??
👉 ගෑනු ළමයෙක්ට එන මාසික ඔසප් වේදනාවට වේදනා නාශක නැතුවම සැහැල්ලුවක් සහනයක් ගෙනදෙන්න පුළුවන් දෙයක් තමයි මේ Hot water bag එක 🌼🌸
👉ඒ වගේම අපිට දැනෙන ඕනෑම ශාරීරික වේදනාවකට අපි කරන්නේ කියන්නේ ඕනෑම කෙනෙකුට මුලින්ම උනුවතුරින් තවන්න කියලනේ ඉතින් එකට හොදම දේ තමයි මේ Hot water Bag එක 🌼🌸
👉අන්න ඒ නිසයි තමයි මන් කියුවේ හැම ගෙදරකම හැම ගෑණු ළමයෙක් ළගම තියෙන්නම ඕන දෙයක් කියලා 🌼🌸
ඉතින් විශ්වාසෙන් ගන්න, Dils Online අපි හැමදාම ඔයාට ගේන්නේ හොදම දේ හොදම Quality එකෙන් බල බල ඉන්න එපා අදම ඇනවුම් කරන්න තොග සීමිතයි. 🥰🔥
COD Available
Online order කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න..

Hot Water Bags 🌼🌼 අලුත්ම Stock එක1000 ml - 1450/= with delivery දවසින් දවස අලුත්වෙන Stock එක සහ ගැහැණු ළමයෙක් ගාව හැම ගෙ...
03/06/2026

Hot Water Bags 🌼🌼 අලුත්ම Stock එක
1000 ml - 1450/= with delivery
දවසින් දවස අලුත්වෙන Stock එක සහ ගැහැණු ළමයෙක් ගාව හැම ගෙදරකම තියෙන්නම ඕනේ දෙයක් තමයි මේ Hot Water Bag එක 🙃
ඒ ඇයි දන්නවද ??
👉 ගෑනු ළමයෙක්ට එන මාසික ඔසප් වේදනාවට වේදනා නාශක නැතුවම සැහැල්ලුවක් සහනයක් ගෙනදෙන්න පුළුවන් දෙයක් තමයි මේ Hot water bag එක 🌼🌸
👉ඒ වගේම අපිට දැනෙන ඕනෑම ශාරීරික වේදනාවකට අපි කරන්නේ කියන්නේ ඕනෑම කෙනෙකුට මුලින්ම උනුවතුරින් තවන්න කියලනේ ඉතින් එකට හොදම දේ තමයි මේ Hot water Bag එක 🌼🌸
👉අන්න ඒ නිසයි තමයි මන් කියුවේ හැම ගෙදරකම හැම ගෑණු ළමයෙක් ළගම තියෙන්නම ඕන දෙයක් කියලා 🌼🌸
ඉතින් විශ්වාසෙන් ගන්න, Dils Online අපි හැමදාම ඔයාට ගේන්නේ හොදම දේ හොදම Quality එකෙන් බල බල ඉන්න එපා අදම ඇනවුම් කරන්න තොග සීමිතයි. 🥰🔥
COD Available
Online order කිරීමට WhatsApp පණිවිඩයක් එවන්න..

කොණ්ඩෙ ලස්සන ට දිගට වවා ගන්න ආස ගැහැණු ළමයි වෙනුවෙන්ම ගෙනාපු Hair Oil එකක් තමයි මේ MIELLE Rosemary Hair Oil කියල කියන්නෙ...
22/04/2026

කොණ්ඩෙ ලස්සන ට දිගට වවා ගන්න ආස ගැහැණු ළමයි වෙනුවෙන්ම ගෙනාපු Hair Oil එකක් තමයි මේ MIELLE Rosemary Hair Oil කියල කියන්නෙ Made in USA 🇺🇸

2990/= Free Dlivery

✅ඔයාගේ කොණ්ඩේ අධික ලෙස ගැලවී යනවද ?
✅කොන්ඩයේ කිසිම වොලියුම් එකක් නැත්ද?
✅කොණ්ඩෙ වැවෙන ප්‍රමාණය ගොඩක් අඩුයිද?
✅කොණ්ඩය අග පැලිලාද?
✅ඉස්සොරි තියනවාද?

🌟එහෙනම් මේ සියලුම ගැටලුවලට හොඳම විසඳුම තමයි MIELLE Rosemary Mint Scalp & Hair Strengthening Oil එක 👌☘️🌿

🌟මෙය Biotin සහ ස්වාභාවික තෙල් වර්ග 30කට අධික ප්‍රමාණයක් එකතුවකින් නිපදවා ඇති, හිසකෙස් ශක්තිමත් කරන ස්වාභාවික සත්කාරයක් වේ. ☘️☘️🌱

🌟තවද 100% ස්වභාවික පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් කඩිනම් ප්‍රතිඵල ගෙන එන ඇමරිකා එක්සත් ජනපදයේ අංක 01 නිශ්පාදනයක් බව විශ්වාසයෙන් යුතුව අපි ඔබට කියන්න කැමති.

🔥Imported from UK: 100% Original බවට පූර්ණ වගකීම.

දිවයින පුරා බෙදාහැරීම (Islandwide Delivery).
ඇණවුම් කිරීමට දැන්ම අපට Whatsapp Message කරන්න

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Dils Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share