Elite Beauty & Wellness By Dr. Ishara Sandamini

Elite Beauty & Wellness By Dr. Ishara Sandamini Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elite Beauty & Wellness By Dr. Ishara Sandamini, Beauty Store, 10th Floor, Nawaloka Hospital, Colombo.

Elite Beauty & Wellness – Nawaloka Hospital
By Dr. Ishara Sandamini

Ayurvedic Doctor | Actress | Beauty Queen | TV Personality
Founder of Ayurway Cosmetic Brand (Since 2019)

Western • Herbal • Aesthetic Treatments
Holistic Beauty with Medical Excellence

Happy customers
14/09/2026

Happy customers

ඉතින් ඇත්ත මේකයි Blueberry වලට පුළුවන් ඔයාගේ / ඔයා ආදරේ කරන කට්ටියගෙ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරමින් මතක ශක්තිය වර්ධනය ...
07/09/2026

ඉතින් ඇත්ත මේකයි Blueberry වලට පුළුවන් ඔයාගේ / ඔයා ආදරේ කරන කට්ටියගෙ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරමින් මතක ශක්තිය වර්ධනය කරන්න. ඔය බ්ලුබෙරි වලින් ලැබෙන එක වාසියක් විතරයි. තව ගොඩක් සෞඛ්‍ය ප්‍රතිලාභත් තියෙනවා. ඉතිං විභාග වලට මුහුණ දෙන දරුවන්ට දිනපතා Blueberry පොඩ්ඩක් කන්න දුන්නම ඒක ඒ අයගේ මතක ශක්තිය වැඩි කරගන්නට හොඳ ආහාරයක් වෙනවා. කිරි දෙන අම්මා කෙනෙක් නම් කිරි වැඩියෙන් එන්න Blueberry හොඳ ආහාරයක්. බ්ලූ බෙරි කියලා කියන්නේ ඉතාම හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක් නිසා ලස්සන වෙන්න කැමති හැමෝටම සුපිරි ආහාරයක්. සරලව කිව්වොත් බ්ලූබෙරි කියල කියන්නෙ ලෙඩ ඇති ලෙඩ නැති ලෙඩ හැදෙන්නැතිව ඉන්න කැමති හැමෝටම හොඳම හොඳ ආහාරයක්. අපි ළඟ තියෙනවා හොඳම හොඳ Blueberry මිලදී ගන්න කැමති කට්ටිය පහත් තියෙන අංකයකට වට්සැප්ප නිවිඩයක් එවන්න.

076 650 2171 / 0724565601

අපේ ශ්වේතා Face Wash  එක හදලා තියෙන්නේ ආයුර්වේ හොදම සැෆ්‍රන් පාවිච්චි කරලා. ඉතිං ඔයාගේ ලස්සන මුහුණ තවත් ලස්සන කරන්න වගේම...
07/09/2026

අපේ ශ්වේතා Face Wash එක හදලා තියෙන්නේ ආයුර්වේ හොදම සැෆ්‍රන් පාවිච්චි කරලා. ඉතිං ඔයාගේ ලස්සන මුහුණ තවත් ලස්සන කරන්න වගේම කිසිම ගැටලූවක් නැතිව පාවිච්චි කරන්න නම් හොදම විදිහ තමා අපේ ආයුර්වේ ශ්වේතා face Wash එක.
Rs. 950/-
076 650 2171 / 0724565601 / 0784326384

07/09/2026

අපි ගොඩක් දෙනෙක් wellness කියන එක අමතක කරලා දැම්මට, ඒක ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. ඔයා ගොඩක් මහන්සි වෙනවනම් ඔයා වෙනුවෙන්ම එක මොහොතක් වෙන්කරලා කොළඹ 2, නවලෝක රෝහලේ 10 මහලේ තියෙන අපේ Elite Beauty and wellness by Dr. Ishara Sandamini එකටඇවිත් යන්න එන්න. දැන් ගොඩක් දෙනෙක් රටේ ඉඳලා කෙලින්ම එනකොටම වගේම ආපහු යන්න කලිනුත් අපේ Elite Beauty and wellness by Dr. Ishara Sandamini එකටඇවිත් තමයි යන්නේ,
කාන්තා පිරිමි දෙපාර්ශවයටම හරිම සුවදායී ආරක්ෂිත පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඔයා මොන තරාතිරමක හිටියත් ඔයාගේ පුද්ගලිකත්වය උපරිමයෙන් රැඳෙන පරිදි අපෙන් ඕනෙම සත්කාරයක් ලබාගන්න පුළුවන්. ඉතින් ඔයා මේ japanese Head Spa එක නම් අත්විඳින්නම ඕන. ඔයාට ගැලපෙන විදිහට අපේ සත්කාර ක්‍රම කීපයක්ම මේ japanese head spa bed එකේ තියෙනවා.
පහල තියෙන අංක එකට වට්සැප් පණිවිඩයක් යොමු කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.
077 331 7317 0772 217 217

04/09/2026

කොල්ලෙක් වුණාම මේ ගානටවත් ඉන්න ඕනේ 🫣❤️😌

With my cutest little client, who came to enjoy our newest Kids Package — including a manicure, pedicure, and relaxing K...
29/08/2026

With my cutest little client, who came to enjoy our newest Kids Package — including a manicure, pedicure, and relaxing Kids Head Spa. 🥰✨

She absolutely loved the experience and enjoyed every little moment! 💕🌸

Ishara Sandamini

we believe that exceptional service is not only about providing what our clients need, but also about making every guest...
29/08/2026

we believe that exceptional service is not only about providing what our clients need, but also about making every guest feel truly welcomed, valued, and cared for. ✨

We never forget the importance of genuine hospitality, because we don’t see our clients as simply clients. We treat them like our own loved ones — with warmth, respect, care, and a personal touch. ❤️

For us, every visit is more than just a service. It’s about creating a beautiful experience that makes every guest feel special. 🌿✨

Happy Client moment ✨Ishara SandaminiElite Beauty & Wellness By Dr. Ishara Sandamini
28/08/2026

Happy Client moment ✨

Ishara Sandamini
Elite Beauty & Wellness By Dr. Ishara Sandamini

Address

10th Floor, Nawaloka Hospital
Colombo
00200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Elite Beauty & Wellness By Dr. Ishara Sandamini posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category