ROSY GIFTS SHOP

ROSY GIFTS SHOP 🌈👑💕 CUTE GIFTS FOR..... 🌈💝✨️
YOUR LOVERS..... 💕🎁🎁✨️🎀
(6)

🌸 WHATSAPP - 074 386 5134 ❤️ CUTE STITCH .. 🥰🫣🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸💙 WHOLSALE ...
06/09/2026

🌸 WHATSAPP - 074 386 5134
❤️ CUTE STITCH .. 🥰🫣
🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸

💙 WHOLSALE 👇🥳
🥳🎁 FREE DELIVERY 🎁🥳🥳

🌸 SPECIAL DISCOUNT FOR 👇
🥳 WHOLSALE 🥳

🌸 CONTACT ON WHATSAPP 💌💌

🌸 WHATSAPP -  074 386 5134 ❤️ CUTE LABUBU.. 🥰🫣🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸💙 WHOLSALE ...
29/08/2026

🌸 WHATSAPP - 074 386 5134
❤️ CUTE LABUBU.. 🥰🫣
🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸

💙 WHOLSALE 👇🥳
🥳🎁 FREE DELIVERY 🎁🥳🥳

🌸 SPECIAL DISCOUNT FOR 👇
🥳 WHOLSALE 🥳

🌸 CONTACT ON WHATSAPP 💌💌

✅ WHATSAPP -  074 386 5134 💝 ඔයාත් අලුතින් BUSINESS එකක් පටන් ගන්න හිතනවාද? 🌸❤️ අපෙන් WHOLESALE PRICE එකටම උසස් තත්ත්වයේ...
25/08/2026

✅ WHATSAPP - 074 386 5134
💝 ඔයාත් අලුතින් BUSINESS එකක් පටන් ගන්න හිතනවාද? 🌸

❤️ අපෙන් WHOLESALE PRICE එකටම උසස් තත්ත්වයේ SOFT TOYS මිලදී ගන්න පුළුවන්!

🌟 අපෙන් SOFT TOYS ගන්න ඒක ගොඩක් වටින්නේ... 👇
******************************************

✅ අලුතින් BUSINESS පටන් ගන්න අයට 🌸
✅ WHOLESALE මිලදී ගන්න අයට 🌸
✅ GIFT BOX BUSINESS කරන අයට 🌸
✅ BIRTHDAY, EVENTS සහ වෙනත් විශේෂ අවස්ථාවල තෑගි විදියට දෙන්න 🌸

🌟 අපෙන් මිලදී ගන්නකොට ඔයාට ලැබෙන වාසි ගොඩයි... 👇🌸
********************************************

✅ WHOLESALE PRICE එකටම මිලදී ගන්න පුළුවන්... 🌸
✅ FREE DELIVERY 🥳🥳
✅ SPECIAL DISCOUNT 🥳🥳
✅ ඉතා සාධාරණ මිල ගණන් නිසා BUSINESS කරන අයට වැඩි ලාභයක් ගන්න පුළුවන් 🌸
✅ උසස්ම MATERIALS වලින් නිෂ්පාදනය කරනවා.. 🌸
✅ කුඩා දරුවන්ට වුවද ආරක්ෂිතව භාවිතා කළ හැකි ලෙස නිෂ්පාදනය කර ඇත 🌸

📩 ORDER කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WHATSAPP MESSAGE එකක් එවන්න.

🍓 WHATSAPP - 074 3865134

⚠️ LIMITED STOCK ⭕⭕

゚viralシ ゚viralシfypシ゚viralシalシ

🌸 පුංචි හීනයක් ලොකු ගමනක් වෙන්නේ මෙහෙමයි ❤️මුලින්ම මටත් තිබුණේ ලොකු දෙයක් නෙවෙයි…මැහුම් මැෂිමක්, රෙදි ටිකක්… ඒත් හිතේ ලො...
17/08/2026

🌸 පුංචි හීනයක් ලොකු ගමනක් වෙන්නේ මෙහෙමයි ❤️

මුලින්ම මටත් තිබුණේ ලොකු දෙයක් නෙවෙයි…
මැහුම් මැෂිමක්, රෙදි ටිකක්… ඒත් හිතේ ලොකු හීනයක් තිබුණා. 🥹❤️

Soft toy එකක් මහන්න පටන් ගත්තම මුලින් හැමදේම ලස්සනට ආවේ නෑ.
වැරදුණා… ආයෙත් කළා… සමහර දවස්වල මහන්සි හිතුණා.

ඒත් මම නතර වුණේ නෑ. 🥰

අද බලද්දි, එදා පුංචියට පටන් ගත්ත වැඩේ තමයි මගේ හීනය වෙලා තියෙන්නේ. 🧸💕

ඒ නිසා ඔයාටත් හීනයක් තියෙනවා නම්,
“මට මේක කරන්න පුළුවන් වෙයිද?” කියලා බය වෙන්න එපා.

පොඩියට පටන් ගන්න…
වැරදුණොත් ආයෙත් කරන්න…
හැබැයි නතර වෙන්න එපා. ❤️

කවදහරි ඔයා අද පටන් ගත්ත තැන දිහා බලලා,
“මම එදා නතර නොවුණු එක හොඳයි” කියලා සතුටු වෙයි. 🥹🧸✨

මතක තියාගන්න…
අද ඔයාට තියෙන්නේ පුංචි දෙයක් වගේ දැනෙන්න පුළුවන්.
ඒත් ඔයාගේ උත්සාහය නම් කවදාවත් පුංචි කරලා හිතන්න එපා.

අද මහන පුංචි Teddy Bear එකක් වුණත්,
හෙට ඒක ඔයාගේම business එකක ආරම්භය වෙන්න පුළුවන්. ❤️

✨ Start Small. Dream Big. Never Give Up. ✨

❤️ CUTE REVERSIBLE OCTAPUS .. 🥰🫣🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸💙 WHOLSALE 👇🥳         🥳🎁 ...
17/08/2026

❤️ CUTE REVERSIBLE OCTAPUS .. 🥰🫣
🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸

💙 WHOLSALE 👇🥳
🥳🎁 FREE DELIVERY 🎁🥳🥳

🌸 SPECIAL DISCOUNT FOR 👇
🥳 WHOLSALE 🥳

🌸 CONTACT ON WHATSAPP 💌💌
🎀 WHATSAPP - 074 386 5134

🎉🎁 SPECIAL OFFERS 🎁🎉💝 ඔයාත් අලුතින් BUSINESS එකක් පටන් ගන්න හිතනවාද? 🌸❤️ අපෙන් WHOLESALE PRICE එකටම උසස් තත්ත්වයේ SOFT T...
15/08/2026

🎉🎁 SPECIAL OFFERS 🎁🎉
💝 ඔයාත් අලුතින් BUSINESS එකක් පටන් ගන්න හිතනවාද? 🌸

❤️ අපෙන් WHOLESALE PRICE එකටම උසස් තත්ත්වයේ SOFT TOYS මිලදී ගන්න පුළුවන්!

🌟 අපෙන් SOFT TOYS ගන්න ඒක ගොඩක් වටින්නේ... 👇
******************************************

✅ අලුතින් BUSINESS පටන් ගන්න අයට 🌸
✅ WHOLESALE මිලදී ගන්න අයට 🌸
✅ GIFT BOX BUSINESS කරන අයට 🌸
✅ BIRTHDAY, EVENTS සහ වෙනත් විශේෂ අවස්ථාවල තෑගි විදියට දෙන්න 🌸

🌟 අපෙන් මිලදී ගන්නකොට ඔයාට ලැබෙන වාසි ගොඩයි... 👇🌸
********************************************

✅ WHOLESALE PRICE එකටම මිලදී ගන්න පුළුවන්... 🌸
✅ FREE DELIVERY 🥳🥳
✅ SPECIAL DISCOUNT 🥳🥳
✅ ඉතා සාධාරණ මිල ගණන් නිසා BUSINESS කරන අයට වැඩි ලාභයක් ගන්න පුළුවන් 🌸
✅ උසස්ම MATERIALS වලින් නිෂ්පාදනය කරනවා.. 🌸
✅ කුඩා දරුවන්ට වුවද ආරක්ෂිතව භාවිතා කළ හැකි ලෙස නිෂ්පාදනය කර ඇත 🌸

📩 ORDER කිරීමට හෝ වැඩි විස්තර සඳහා අදම WHATSAPP MESSAGE එකක් එවන්න.

⚠️ LIMITED STOCK ⭕⭕

゚viralシ ゚viralシfypシ゚viralシalシ

🍓 WHATSAPP - 074 386 5134 ❤️ CUTE TOOTHLESS .. 🥰🫣🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸💙 WHOLSA...
15/08/2026

🍓 WHATSAPP - 074 386 5134
❤️ CUTE TOOTHLESS .. 🥰🫣
🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸

💙 WHOLSALE 👇🥳
🥳🎁 FREE DELIVERY 🎁🥳🥳

🌸 SPECIAL DISCOUNT FOR 👇
🥳 WHOLSALE 🥳

🌸 CONTACT ON WHATSAPP 💌💌

🍓 WHATSAPP - 074 386 5134 ❤️ CUTE TOOTHLESS .. 🥰🫣🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸💙 WHOLSA...
10/08/2026

🍓 WHATSAPP - 074 386 5134
❤️ CUTE TOOTHLESS .. 🥰🫣
🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸

💙 WHOLSALE 👇🥳
🥳🎁 FREE DELIVERY 🎁🥳🥳

🌸 SPECIAL DISCOUNT FOR 👇
🥳 WHOLSALE 🥳

🌸 CONTACT ON WHATSAPP 💌💌

🍓 WHATSAPP - 074 386 5134 ❤️ CUTE REVERSIBLE OCTAPUS .. 🥰🫣🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. ...
04/08/2026

🍓 WHATSAPP - 074 386 5134
❤️ CUTE REVERSIBLE OCTAPUS .. 🥰🫣
🌸 ඔයා ආස විදියට.. ආස COLORS වලින් CUSTOMIZED කරගන්න පුළුවන්.. 🌸

💙 WHOLSALE 👇🥳
🥳🎁 FREE DELIVERY 🎁🥳🥳

🌸 SPECIAL DISCOUNT FOR 👇
🥳 WHOLSALE 🥳

🌸 CONTACT ON WHATSAPP 💌💌

🌸 පුංචි Reversible Octopus කෙනෙක්ගේ ලොකු ආදර කතාව… 💖*****************************************🌸 එක පුංචි Octopus කෙනෙක් හ...
01/08/2026

🌸 පුංචි Reversible Octopus කෙනෙක්ගේ ලොකු ආදර කතාව… 💖
*****************************************
🌸 එක පුංචි Octopus කෙනෙක් හිටියා…
එයාට ලොකු හීනයක් තිබුණා.
"මට කෙනෙක්ගේ මුහුණට හිනාවක් ගේන්න පුළුවන් නම්…" කියලා. 🥰

🌸 දවසක් එයා අලුත් ගෙදරකට ගියා…
එදා ඉඳන් එයා තනියම හිටියේ නැහැ.
පුංචි දරුවෙක්ගේ ඇඳ ළඟ…
පාඩම් කරන මේසය ළඟ…
හිත දුකින් ඉන්න වෙලාවලත්…
එයා හැමදාම ළඟින් හිටියා. 🧸

🌸 එයාගේ විශේෂත්වය තමයි…
එක් පැත්තකින් සතුටු මූණක්… 😊
අනෙක් පැත්තෙන් වෙනස් හැඟීමක්… 💙

🌸 ඒත් ඇත්තටම එයා කියන කතාව එකයි…

🌸 "ඔයාට කොහොම දැනුණත් කමක් නැහැ…
මම ඔයාගේ ළඟ ඉන්නවා." ❤️

🌸 Reversible Octopus කියන්නේ පුංචි Soft Toy එකක් විතරක් නෙවෙයි…

✨ හිත සතුටු කරන පුංචි යාළුවෙක්
✨ ආදරයෙන් දෙන ලස්සන තෑග්ගක්
✨ හැම මොහොතක්ම මතකයක් කරන පුංචි සතුටක් 🐙💕

🌸 ඔයා ආදරය කරන කෙනෙක්ට මේ පුංචි යාළුවාව තෑගි කරන්න… ❤️

Address

Dambulla

Telephone

+94743865134

Website

Alerts

Be the first to know and let us send you an email when ROSY GIFTS SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ROSY GIFTS SHOP:

Shortcuts

Share

Category