12/07/2026
මහ මෙරක් බර කරට ගෙන
නොසැලුනු…
සෙනෙහසේ නිහඬ නවාතැන හදවතේ රකිමි…
ජීවිතේ වෙහෙස බර දැනෙන හැම මොහොතකම…
ඒ සෙනෙහසේ සෙවන මම සොයමි…
මුව පුරා “අප්පච්චි “ යැයි කියන්නට
මතු බවෙත් ඔබවම පතන්නෙමි….
-Copied-
JayathissaBookShop