Wasana Book Publishers - Pvt Ltd

Wasana Book Publishers - Pvt Ltd The wasana publishing house has produced by now more than three thousand categories school books required by children.

Wasana Book Publishers is the Best Bookstore in Sri Lanka.We offer a Large collection of Books to all Our readers as per their Needs!.
** CONTACT US ON FACEBOOK FOR YOUR ONLINE BOOKINGS!** Wasana Publishing house that ventured into the field of publication of books in 1984, has gained the recognition and confidence among reading public, School children and teacher’s island wide. From pre-school l

evel up to advance level, including stories novels, study aids to all subjects and supplementary teaching books etc

23/07/2026
WE ARE HIRING !ACCOUNTS EXECUTIVEJob Role :-* Handling Payments* Making Financial Accounts* Coordinate With Sales Team F...
22/07/2026

WE ARE HIRING !
ACCOUNTS EXECUTIVE

Job Role :-
* Handling Payments
* Making Financial Accounts
* Coordinate With Sales Team For Payment Collection
* Product Costing
* All Other Account Related Work In The Office

Job Requirements :-
* Fully Or Partially Qualified With A Degree Or An Equal Qualification In Related Feild
* Experience In HR Will Be On Added Advantage
* A Good Team Player

If you are interested, please send your CV and details of two non-relevant recommendations to the email address below [email protected]
Contact us :- 0317212979

PHONICS මගින් ඉංග්‍රීසි කියවීමේ පදනම ශක්තිමත් කරන්න 📖Wasana Book Publishers (Pvt) Ltd වෙතින් නිකුත් වන "Easy to Read wit...
16/07/2026

PHONICS මගින් ඉංග්‍රීසි කියවීමේ පදනම ශක්තිමත් කරන්න 📖

Wasana Book Publishers (Pvt) Ltd වෙතින් නිකුත් වන
"Easy to Read with PHONICS" Series By Hansini Ann Warnakulasooriya

ලෝකයේ වැඩිපුරම භාවිතා වන ඉංග්‍රීසි කියවීමේ ක්‍රමය වන Phonics,
දැන් පින්තූර සහ ක්‍රියාකාරකම් සමගින් සිංහල දරුවන්ට ගැලපෙන පරිදි.

විශේෂ වාසි:
✓ දරුවාට වචන තනිව කියවා ගැනීමේ හැකියාව
✓ උච්චාරණ දෝෂ නිවැරදි කරගැනීම
✓ කියවීමේ වේගය සහ අවබෝධය වැඩි කිරීම
✓ පාසල් විභාග සහ ඉංග්‍රීසි පන්ති සඳහා මනා පිටිවහලක්


පොත් 3ම එකවර මිලදී ගන්නා ඔබට 20% වට්ටමක්

වාසනා ප්‍රකාශනයන් මිලදී ගත හැකි ස්ථාන සහ දුරකථන අංක,
Wasana Book Shop Main Branch , Katukenda : 031 225 8384
Mobile / WhatsApp - 077 903 8985
Maradana Branch : 011 268 2603 / 076 574 4186
Web :- www.wasanabookpublishers.lk
Email :- [email protected]
FaceBook :- Wasana Book Publishers - (Pvt) Ltd
වාසනා ප්‍රකාශනයන් මෙම ශාඛාවෙන් සහ කුරියර් සේවාව මගින් මිලදී ගත හැක, :- 077 903 8985
Web :- www.wasanabooks.com

දරුවාගේ අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න.

📚 *Wasana Book Publishers (Pvt) Ltd වෙතින් නවතම Colouring Book එකතුව* 📚සියලු වයස් කාණ්ඩ සඳහා සුදුසු, උසස් තත්ත්වයේ යුත් ...
14/07/2026

📚 *Wasana Book Publishers (Pvt) Ltd වෙතින් නවතම Colouring Book එකතුව* 📚

සියලු වයස් කාණ්ඩ සඳහා සුදුසු, උසස් තත්ත්වයේ යුත් වර්ණ ගැන්වීමේ පොත් ත්‍රිත්වයක් දැන් වාසනා පොත් මැදුරෙන් ඔබ අතට.

1. **MANDALA COLOURING BOOK FOR ADULTS by Diluni Ranasinghe
Original Hand Drawn Mandala Arts
මානසික සුවතාවය සහ නිර්මාණශීලීත්වය වර්ධනය සඳහා

2. *ART OF COLOURING
For Relax & De-stress
32 Beautiful Fantasy, Floral, Animal & Mandala Designs
ආතතිය දුරු කර මනස නිදහස් කරගැනීමට

3. *ART OF COLOURING FOR KIDS*
Creative & Mindfulness Colouring Book
දරුවන්ගේ අවධානය, Fine Motor Skills සහ කලා හැකියාවන් වර්ධනයට

වාසනා ප්‍රකාශනයන් මිලදී ගත හැකි ස්ථාන සහ දුරකථන අංක,
Wasana Book Shop Main Branch , Katukenda : 031 225 8384
Mobile / WhatsApp - 077 903 8985
Maradana Branch : 011 268 2603 / 076 574 4186
Web :- www.wasanabookpublishers.lk
Email :- [email protected]
FaceBook :- Wasana Book Publishers - (Pvt) Ltd
වාසනා ප්‍රකාශනයන් මෙම ශාඛාවෙන් සහ කුරියර් සේවාව මගින් මිලදී ගත හැක, :- 077 903 8985
Web :- www.wasanabooks.com

"5 ශ්‍රේණිය දරුවන්ගේ ශිෂ්‍යත්ව කඩඉම වෙනුවෙන් වාසනා පොත් මැදුරෙන්"5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශ...
13/07/2026

"5 ශ්‍රේණිය දරුවන්ගේ ශිෂ්‍යත්ව කඩඉම වෙනුවෙන් වාසනා පොත් මැදුරෙන්"

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද
"වාසනා ශිෂ්‍යත්ව ආදර්ශ/අනුමාන/පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කට්ටල"

අවුරුදු ගණනාවක අත්දැකීම් සහ විශේෂඥ ගුරු මණ්ඩලයේ මගපෙන්වීම මත සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍ර කට්ටල වාසනා පොත් නිවසින් ඔබට දැන් ලබා ගත හැක.

වාසනා ප්‍රකාශනයන් මිලදී ගත හැකි ස්ථාන සහ දුරකථන අංක,
Wasana Book Shop Main Branch , Katukenda : 031 225 8384
Mobile / WhatsApp - 077 903 8985
Maradana Branch : 011 268 2603 / 076 574 4186
Web :- www.wasanabookpublishers.lk
Email :- [email protected]
FaceBook :- Wasana Book Publishers - (Pvt) Ltd
වාසනා ප්‍රකාශනයන් මෙම ශාඛාවෙන් සහ කුරියර් සේවාව මගින් මිලදී ගත හැක, :- 077 903 8985
Web :- www.wasanabooks.com

නවතම ප්‍රශ්න අනුසාරයෙන්,  පියවරෙන් පියවර ශිෂ්‍යත්ව කඩඉමට සාර්ථකව මුහුණ දීමට ඔබේ දරුවාව පුහුණු කරවීමට "5 ශ්‍රේණිය වාසනා ශ...
08/07/2026

නවතම ප්‍රශ්න අනුසාරයෙන්, පියවරෙන් පියවර ශිෂ්‍යත්ව කඩඉමට සාර්ථකව මුහුණ දීමට ඔබේ දරුවාව පුහුණු කරවීමට "5 ශ්‍රේණිය වාසනා ශිෂ්‍යත්ව ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය" වාසනා පොත් නිවසින් ඔබට දැන් ලබා ගත හැක.

වාසනා ප්‍රකාශනයන් මිලදී ගත හැකි ස්ථාන සහ දුරකථන අංක,
Wasana Book Shop Main Branch , Katukenda : 0312258384
Mobile / WhatsApp - 0779038985
Maradana Branch : 0112682603 / 0765744186
Web :- www.wasanabookpublishers.lk
Email :- [email protected]
FaceBook :- Wasana Book Publishers - (Pvt) Ltd
වාසනා ප්‍රකාශනයන් මෙම ශාඛාවෙන් සහ කුරියර් සේවාව මගින් මිලදී ගත හැක,
Web :- www.wasanabooks.com

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!🙏☸️
28/06/2026

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා..!🙏☸️

වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ටද මානසිකව ඇති වන පීඩාකාරී තත්ත්වයන් අවම කර ගැනීමට හා විවේකය අර්ථවත් ලෙස ගත කිරීමට ඉවහල් වන ව...
26/06/2026

වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ටද මානසිකව ඇති වන පීඩාකාරී තත්ත්වයන් අවම කර ගැනීමට හා විවේකය අර්ථවත් ලෙස ගත කිරීමට ඉවහල් වන විචිත්‍රවත් සත්ත්ව හා මණ්ඩල නිර්මාණ 32කින් සමන්විත මෙම පොත් 2 අලුතෙන්ම වාසනා නිවසින්.
වාසනා ප්‍රකාශනයන් මිලදී ගත හැකි ස්ථාන සහ දුරකථන අංක,
* Wasana Book Shop -
Main Branch - Katukenda : 0312258384
Mobile / WhatsApp - 0779038985
Maradana Branch : 0112682603 / 0765744186
* Delivery Line -
Priyanga : 0779270511 / 0710432938
Ranjith : 0779579011 / 0776999417
Web :- www.wasanabookpublishers.lk
Email :- [email protected]
FaceBook :- Wasana Book Publishers - (Pvt) Ltd
වාසනා ප්‍රකාශනයන් මෙම ශාඛාවෙන්ද මිලදී ගත හැක,
Wasana Book Store - Dankotuwa : 0312258325
Mobile / WhatsApp - 0741469524
Web :- www.wasanabooks.com

Address

Wasana Book Publishers
Dankotuwa

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 12:30

Telephone

+94312258384

Alerts

Be the first to know and let us send you an email when Wasana Book Publishers - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wasana Book Publishers - Pvt Ltd:

Shortcuts

Share

Category