Nisala Plant Nursery

Nisala Plant Nursery 💓හිත ඉල්ලන තෑගි දෙන්න💓
🐰🐰nisala gift house 🐰🐰
😍😍Hand made soft toys & gift😍😍
🐱🐱hello kitty/ caterpillar 🐛🐛
🐯🐯customize toys🐯🐯
🐶🐶dankotuwa🐶🐶
(117)

සුභ උදෑසනක් ඔයාලා හැමෝටම ....
22/09/2026

සුභ උදෑසනක් ඔයාලා හැමෝටම ....

දඩි බිඩියේ යන ඕඩර්....     😃😃😃😃😃😃😃😃😃😃අපි මේ දවස් වල ඩිසයින් කරගෙන යන අලුත්ම mini toys  වෙනුවෙන් මන් පහුගිය දවසක පෝස්ට් එ...
19/09/2026

දඩි බිඩියේ යන ඕඩර්....
😃😃😃😃😃😃😃😃😃😃

අපි මේ දවස් වල ඩිසයින් කරගෙන යන අලුත්ම mini toys වෙනුවෙන් මන් පහුගිය දවසක පෝස්ට් එකක් දැම්මා....

teddy bear gaming machine වලට මේ ලස්සන අලුත්ම නිර්මාණ ඕන අයට ඇනවුම් කරන්න කියලා...

ඉතින් ඔන්න ඒ හරහා අපිට ලැබුන පලවෙනි ඇනවුම....

ඇහැලියගොඩ ඉදලා අපිට මේ sample oder එක දුන්න මහත්මයාට බොහොම ස්තූතී....

නිසල අපි කෙරෙහි ඔබ තබන මේ විශ්වාසය අපේ වත්කමයි...💓💓💓🙏

දෙවෙනි දවසටත් අපි revo festival සමගින්.....යෝගියාන ගොවිසෙවන ක්‍රීඩාංගණයේදී ....ඔබ සැමට ආරාධනා ......😍😍😍
18/09/2026

දෙවෙනි දවසටත් අපි revo festival සමගින්.....
යෝගියාන ගොවිසෙවන ක්‍රීඩාංගණයේදී ....
ඔබ සැමට ආරාධනා ......😍😍😍

18/09/2026

කෝරෝමිලාගේ හැඩ බලන්න ලෑස්ති වෙන්න ළමයි.....
😍😍😍😍😍😍😍😍😍😍

ඔන්න ඉතින් අපිත් මැහුවා ලබුබු සිම්පල් ටෝයිස්.....       ඔයාලටත් ඕන නම් අදම ඇනවුමක් දෙන්න..                           ☎️ ...
18/09/2026

ඔන්න ඉතින් අපිත් මැහුවා ලබුබු සිම්පල් ටෝයිස්.....
ඔයාලටත් ඕන නම් අදම ඇනවුමක් දෙන්න..
☎️ 0771556503

‼️‼️‼️limited stock only‼️‼️‼️

18/09/2026

ලබ්බෙක් ඕනදෝ....
😃😃😃😃😃😃

වැඩ ගොඩක් එක්ක ඉන්න වෙලාවක හදිසියේම ලැබුන chanse එකක්....     😍😍😍😍😍😍😍😍😍😍😍😍😍නිසල අපි අද revo festival සමගින් යෝගියාන ගොවි...
17/09/2026

වැඩ ගොඩක් එක්ක ඉන්න වෙලාවක හදිසියේම ලැබුන chanse එකක්....
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
නිසල අපි අද revo festival සමගින් යෝගියාන ගොවිසෙවන ක්‍රීඩාංගණයේදී .....
සැප්තැම්බර් 17/18/19/20............

දරුවන් සමග විනෝද වෙන ගමන් අපේ ලස්සන soft toys මිලදී ගන්න ඔබත් එන්න....
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

17/09/2026

Teddy gaming machine සදහා ලබුබූ සහ කොරෝමි toys අවශ්‍ය අය අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න...🚫🚫🚫🚫🚫
ඒ වගේම ලෝක ළමා දින සැමරුමටත් ඔයාලට මේ ලස්සන toys ඕන නම් කතා කරන්න අපිට....☎️☎️☎️☎️☎️
සීමිත ඇනවුම් ප්‍රමාණයක් භාරගනු ලැබේ....❗❗❗❗❗

එයාලා අද උදෙන්ම යන්නයි ලෑස්ති වෙන්නේ....
17/09/2026

එයාලා අද උදෙන්ම යන්නයි ලෑස්ති වෙන්නේ....

17/09/2026

මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ යාලුවනේ ....
ඕන වෙන්නේ උත්සාහයයි කැපවීමයි තමා....
💪💪💪💪💪💪💪💪💪

Address

Kirimetiyana
Dankotuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Nisala Plant Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category