Flora Huge

Flora Huge ඇත්තම මලකට වගෙ බැරි වේවි මේ මල් වලට සුවද දෙන්න 😌❤️‍🩹

ඒත් ,
මේ මල්වලට පුලුවන් ඔයාගෙ මතක එක්ක හැමදාටම සුවදක් දෙන්න 🥰💐

04/04/2026

Good morning 🥰🍃

හරි ආසාවෙන් හදනකොට ප්‍රශ්න සේරම අමතකයි 🥹❤️💐

Flora Huge

ගොඩක් කාලෙකින් ඔන්න ගියපු ලස්සනම ලස්සන pipe cleaner flower bouquet එකක් 🥰❤️ඉතින් යාලුවනෙ ඔයාටත් පුලුවන් ලස්සන flower bou...
03/04/2026

ගොඩක් කාලෙකින් ඔන්න ගියපු ලස්සනම ලස්සන pipe cleaner flower bouquet එකක් 🥰❤️

ඉතින් යාලුවනෙ ඔයාටත් පුලුවන් ලස්සන flower bouquet එකක් අපිට කියලා එයාට දෙන්න 😌💐

*Flower bouquet 💐
*Flower pot🎀
*Wall decorations🖼️
*Photo frame 📸

මේ හැම දෙයක්ම අපෙන් ගන්න පුලුවන් 😍
ඉක්මන් කරලා oder එකක් දාගන්න ළමයෝ 🥰💗

Whatsapp - 0728666532
Flora Huge

😻🩷Flora Huge Up
29/03/2026

😻🩷
Flora Huge Up

🥰💗ඔන්න යාලුවනෙ ඔයාගෙ ගෙදර බිත්තියටත් මේ වගෙ ලස්සන Wall decorations එකක් හදාගමුද 🖼️❤️ඔයාට කැමැති විදියට costomized කරලා හ...
19/03/2026

🥰💗

ඔන්න යාලුවනෙ ඔයාගෙ ගෙදර බිත්තියටත් මේ වගෙ ලස්සන Wall decorations එකක් හදාගමුද 🖼️❤️

ඔයාට කැමැති විදියට costomized කරලා හදාගන්නත් පුලුවන් අපෙන් 😌💐

ඒනම් ඉක්මන් කරලා අපිට මැසේජ් එකක් දාන්න 🙊💗
Whatsapp - 0728666532

😌💜Flora Huge
16/03/2026

😌💜

Flora Huge

15/03/2026

🥹💜

Flora Huge

හායි හායි යාලුවනේ 🙊💗ඔන්න ඔයාලට Riban flower bouquet වලට අමතරව අපෙන් ඔන්න Pipe cleaner Item ද ගන්න පුලුවන් 😍💗*Flower bouq...
07/03/2026

හායි හායි යාලුවනේ 🙊💗

ඔන්න ඔයාලට Riban flower bouquet වලට අමතරව අපෙන් ඔන්න Pipe cleaner Item ද ගන්න පුලුවන් 😍💗
*Flower bouquet 💐
*Handmade flower pot
*Pipe cleaner photo frame
*Wall art 🖼️

ඔයාලට ඕනි විදියට costomized කරගෙන ඔයාලට ගන්න පුලුවන් අපෙන් 🥰❤️
ඉතින් ඔන්න යාලුවනෙ ඉක්මන් කරලා whatsapp එකට මැසේජ් එකක් දාන්න...

Whatsapp -078666532

පාට ගොඩකින් හැඩවුන එයා 🙊🫶💗ඔයාලටත් මෙන්න මෙහෙම  එක එක පාට දාලා flower bouquet එකක් හදාගන්න ඕනිද ළමයො 😍ඔන්න ඒනම් ඉක්මන් කර...
27/02/2026

පාට ගොඩකින් හැඩවුන එයා 🙊🫶💗

ඔයාලටත් මෙන්න මෙහෙම එක එක පාට දාලා flower bouquet එකක් හදාගන්න ඕනිද ළමයො 😍

ඔන්න ඒනම් ඉක්මන් කරලා අපිට කතා කරන්න 😙💐
Whatsapp -0728666532
Flora Huge

23/02/2026

Good morning 🥰✨

“ඔයා කරන කැපකිරීම් ,
එක්කෙනකුටවත් පේන්නෙ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක හෙට දිනයේ වටිනාම ජයග්‍රහණයක් වේවි.”😌👊🏻💗
Flora Huge

21/02/2026

එයා හොදටම surprise 🙊❤️

Flora Huge

ළමයිනෙ 😁💗ඔන්න ඔයාලට flower bouquet විතරක්ම නෙවෙ💐 photo frame ඔයාලට කැමැති විදියට Costomized කරගන්න පුලුවන් 📸💕ඉතිම් ඉක්මන...
21/02/2026

ළමයිනෙ 😁💗

ඔන්න ඔයාලට flower bouquet විතරක්ම නෙවෙ💐 photo frame ඔයාලට කැමැති විදියට Costomized කරගන්න පුලුවන් 📸💕

ඉතිම් ඉක්මන් කරලා whatsapp එකට මැසේජ් එකක් දාන්න 🤗💗
whatsapp -0728666532

Hello hello යාලුවනේ🙊❤️ඔයාගෙ ආදරණීයන්ගෙ ලස්සන දවස් ආදරෙන් සමරන්න 🫶❤️ පරනොවෙන ලස්සනම ලස්සන මල් පොකුරක් ඔන්න අපෙන් ඔයාට ලබා...
21/02/2026

Hello hello යාලුවනේ🙊❤️

ඔයාගෙ ආදරණීයන්ගෙ ලස්සන දවස් ආදරෙන් සමරන්න 🫶❤️
පරනොවෙන ලස්සනම ලස්සන මල් පොකුරක් ඔන්න අපෙන් ඔයාට ලබා ගන්න පුලුවන් 🥰💗💐

ඔයාට කැමති පාටකින් කැමති ප්‍රමාණයෙන් ලස්සන flowers bouquet customized කරගන්න පුලුවන් ඔන්න 😍💐

⚘එයාලගෙ Anniversary එකට ගියපු ලස්සන flower bouquet එක ඔන්න 😌❤️💐
Thank you so much මාව විශ්වාස කරලා oder එක දුන්නට 🥹💗

🎂

👩‍🎓
💍

අපගේ whatsapp number 0728666532 මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැන ගන්න ළමයි 🥰💗💐

Address

Dehiattekandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Flora Huge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category