27/05/2026
ඔබේ අනාගතය ගොඩනඟන ගමනට MKB සමඟින් අත්වැල් බැඳගන්න.
අපගේ දෙහිවල ශාඛාව සඳහා දැන් බඳවා ගැනේ!
💼 ඇබෑර්තු පවතින තනතුරු:
✔️ කැෂියර්වරුන්
✔️ අලෙවි සහායකයින්
✔️ සුපවයිසර්වරුන්
විවෘත සෘජු සම්මුඛ පරීක්ෂණ:
📅 දිනය: 2026 මැයි 30
🕙 වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා
📍 සම්මුඛ පරීක්ෂණ පැවැත් වෙන ස්ථානය: MKB Supermarket, අංක 38, මාර්ටින් සිල්වා මාවත, බදුල්ල.
📞වැඩි විස්තර සඳහා: 0743941406
✨ ආකර්ෂණීය වැටුප්
🍽️ ආහාර සහ නවාතැන් පහසුකම් – නොමිලේ
📄 ඔබගේ අයදුම්පත (CV) සහ ජාතික හැඳුනුම්පතේ (NIC) පිටපතක් රැගෙන එන්න.
MKB සන්නාමය සමඟින් එක්වී, ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට මීළඟ පියවර තබන්න!
Build Your Future with MKB!
We’re hiring for our Dehiwala Branch - Walk-In Interviews!
💼 Open Positions:
✔️ Cashiers
✔️ Sales Assistants
✔️ Supervisors
📅 Date: 30th May 2026
🕙 Time: 10.00 AM – 2.00 PM
📍 Interview Location: MKB Supermarket, No. 38, Martin Silva MW, Badulla
📞Contact Number:0743941406
✨ Attractive Salary
🍽️ Food & Accommodation – FREE
📄 Bring your CV + NIC Copy
Join the MKB and take the next step towards your career success!