Rathnajaya Gems & Tools

Rathnajaya Gems & Tools One stop place for all your Gem & Jewelry needs.

03/09/2026

Star Ruby – A Star Hidden in Nature!

Meet the mesmerizing Star Ruby, a remarkable gemstone known for its rich red color and stunning star-like effect called asterism.

When light hits the stone, a beautiful star appears across its surface — a natural phenomenon that makes every Star Ruby truly unique.

Not just a ruby… it’s a ruby with a star!

01/09/2026

Pargasite – A Hidden Beauty of the Mineral World

ඔබ මීට කලින් Pargasite ගැන අහලා තිබුණාද?
මෙම fascinating mineral එකේ beautiful green, yellowish-green සහ brownish-green shades දකින්න පුළුවන්. එහි unique crystal structure සහ rarity නිසා mineral collectors සහ gemstone enthusiasts අතර විශේෂ ආකර්ෂණයක් තියෙනවා

Rare, natural & fascinating — Pargasite කියන්නේ හැමදාම දකින්න ලැබෙන gemstone එකක් නෙවෙයි!

Rare gemstones ගැන තවත් දැනගන්න අපිව Follow කරන්න!

31/08/2026

Clinohumite – මැණික් ලෝකයේ සැඟවුණු තැඹිලි නිධානයක්!

දුර්ලභත්වයත්, ආකර්ෂණීය තැඹිලි පැහැයත් නිසා Clinohumite කියන්නේ මැණික් ලෝලීන්ගේ විශේෂ අවධානය දිනාගන්නා සුන්දර හා දුර්ලභ මැණිකක්.

එහි ස්වභාවික වර්ණය, ආකර්ෂණීය දීප්තිය සහ දුර්ලභත්වය නිසා gemstone collectors අතරත් මේ මැණිකට විශේෂ වටිනාකමක් හිමි වෙනවා.

ඔබත් දුර්ලභ මැණික් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම්, Clinohumite ගැන දැනගැනීම අනිවාර්යයි!

මේ වගේ වටිනා හා දුර්ලභ මැණික් ගැන තවත් දැනගන්න Rathnajaya Gems සමඟ එකතු වෙන්න.

Swiss Blue Topaz Calibrated Sizes !!!Round - 1x1mm,1.5x1.5mm,2x2mm,2.5x2.5mm,2.75x2.75mm,3x3mm,                 3.5x3.5m...
31/08/2026

Swiss Blue Topaz Calibrated Sizes !!!
Round - 1x1mm,1.5x1.5mm,2x2mm,2.5x2.5mm,2.75x2.75mm,3x3mm,
3.5x3.5mm,4x4mm,4.5x4.5mm,5x5mm,6x6mm,7x7mm,8x8mm,9x9mm,
10x10mm,11x11mm

28/08/2026

Labradorite – එකම ගලක සැඟවුණු වර්ණ ලෝකයක්!

Labradorite එකේ විශේෂත්වය තමයි ආලෝකය වැටෙන කෝණය වෙනස් කළාම නිල්, කොළ, රන් පැහැ වගේ අපූරු වර්ණ දිස්වීම. මේ සුන්දර optical effect එක Labradorescence ලෙස හඳුන්වනවා.

ස්වභාවධර්මය මේ මැණික ඇතුළේ සඟවා ඇති වර්ණ ඔබ දැකලා තිබුණාද?

තවත් වටිනා gemstones සහ gemology ගැන දැනගන්න අපව Follow කරන්න!

Citrine Calibrated Sizes !!!Oval - 4x3mm,5x3mm,5x4mm,6x4mm,7x5mm,8x6mm,9x7mm,10x8mm             11x9mm,12x10mm,13x9mm,14...
28/08/2026

Citrine Calibrated Sizes !!!
Oval - 4x3mm,5x3mm,5x4mm,6x4mm,7x5mm,8x6mm,9x7mm,10x8mm
11x9mm,12x10mm,13x9mm,14x10mm,16x12mm,18x13mm

Wishing you and your family a deeply blessed Milad-Un-Nabi!  Today we celebrate the birth of the Noble Prophet Muhammad ...
26/08/2026

Wishing you and your family a deeply blessed Milad-Un-Nabi!

Today we celebrate the birth of the Noble Prophet Muhammad ﷺ, honoring his eternal message of mercy, compassion, and peace.

May your home be filled with light, happiness, and harmony on this sacred day. Warm wishes from Rathnajaya Gems family to yours!

24/08/2026

Discover the magic of Hackmanite!

Known for its rare ability to temporary shift color under UV and sunlight—a phenomenon called tenebrescence—this gem is truly one of a kind.

22/08/2026

මේ තමයි Larimar — එහි අලංකාර නිල් සහ සුදු පැහැති natural patterns නිසා සාගර රළ වගේ පෙනෙන අද්විතීය gemstone එකක්.

ඔබ Larimar එකක් මීට කලින් දැකලා තිබුණාද?

21/08/2026

මේක සාමානය Garnet එකක් නෙවෙයි!

සොබාදහමෙන්ම නිර්මාණය වූ Star Garnet එකක්!

ආලෝකය වැටෙන විට මැණික මත දිස්වන මේ අපූරු තරු ආචරණය නිසාම Star Garnet එකට හිමිවෙන්නේ විශේෂ ආකර්ෂණයක්.

Nature creates it. Light reveals it. And the result is simply breathtaking!

ඔබ මේ වගේ Star Garnet එකක් මීට කලින් දැකලා තිබුණාද?

Address

233, Galle Road
Dehiwala
10350

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:30

Telephone

+94777128432

Alerts

Be the first to know and let us send you an email when Rathnajaya Gems & Tools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rathnajaya Gems & Tools:

Shortcuts

Share