14/08/2021
🔴Organic tea tree සහ lime කියලා කියන්නේ අපේ සම පිරිසිදු කර සමේ අනවශ්‍ය තෙල් ඉවත් කර සමට සුවය සහ සිසිලස සලසන අති සුවිශේෂී අමුද්‍රව්‍යන් දෙකක්.මේකට තව සාසිලික් අම්ලයත් එකතු කරල තියෙනවා. ඔයාගෙ pimples වල තිබෙන ඉදිමුණු රතුපාට ස්වභාවය නැතිකරන්න මේ සාසිලික් අම්ලයට පුලුවන්.. ✨
ඉතින් මෙම ඖෂධීය ශාක සාරයන් නිස්සාරණය කර ගැනීමෙන් නිපදවා ඇති love nature purifying tea tree & lime face oil එක සහ Face lotion එක මුහුණේ තෙල් ගතිය පාලනය කර කැළැල් ඇතිවීම වළක්වා කුරුලෑ සමග ඇතිවන ඔබේ පීඩාව සමනය කරනවා විතරක් නෙවෙයි ඔබේ සමට සිසලස සහ සුවය ලබා දෙනවා…✨
🔴 අපි හැමෝටම තියෙන වේදනාවක් සහ අපි අකමැතිම දෙයක් තමයි කුරුලෑ සහ ලප කැලැල් කියලා කියන්නේ. සමහර වෙලාවට මූනෙ තෙල් ගතිය වැඩි උනාම සමට බාහිරින් වගේම සම ඇතුළත් කුරුලෑ ආසාදන ඇති වෙනවා ..ඒ වගේම ඒවා ඉතාමත්ම වේදනාකාරී හැඟීමක් තමයි අරගෙන එන්නේ. විශේෂයෙන්ම නිකට, නාසය සහ කම්මුල් වල ඉදිමුණු රතු කුරුලෑ එනවා.. ඇත්තටම සමහර වෙලාවට ඒක මානසික වදයක්. ඒවගේම අපේ මුහුණ අවලස්සන වෙන නිසා අපේ personality එකටත් ඒක බලපානවා ✨
🔴 ඉතින් pimple එකක් එහෙම නැත්නම් මූනෙ නිතරම එන රතුපාට පුංචි පුංචි ගෙඩි පැමිණෙන මුල් අවස්ථාවේදීම වලක්වා ගන්න පුලුවන්නම් හිතට හරිම සහනයක් දැනෙනවා නේද 😊? එතකොට අපිට වේදනාවක් දැනෙන්නෙත් නැහැ. කැළැල් ඇති වෙන්නෙත් නැහැ. වෙළඳපොලේ මොනතරම් නිෂ්පාදන තිබුනත් එකම දෙයට මේ වගේ අපිට අවශ්‍යම නිෂ්පාදන තියෙන්නේ හරිම අතලොස්සයි✨
🔴 ඒ අතරින් මේ tea tree face oil එක සහ Lotion එක කියන්නෙ pimple තිබෙන කෙනෙක් ගාව තියෙන්නම ඕන දෙයක් 🥰..
මොකද එතකොට ඔයාට පුලුවන් pimple එකක් එන්න වගේ වේදනාවක් දැනෙනවා නම් එහෙමත් නැත්නම් පුංචිවට pimple එකක් හැදීගෙන එද්දිම හෝ මේ oil එක use කරන්න. ඒකෙන් ඔයාගේ මූනේ ඇතිවෙන කුරුලෑව සම මතුපිටට පැමිණෙන්න නොදී සුව කරනවා ...
ඒ වගේම ඔයාගේ මුහුණේ කැළැල් ඇතිවීමත් වළක්වනවා.✨
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
🔴 How to use : 🌻😀😍
👉ඔයාට මේ ඔයිල් එක ඕනෑම අවස්ථාවක භාවිතා කරන්න පුළුවන් . හැබැයි මේක භාවිතා කරන්න කලින් මුහුණ හොඳින් පිරිසුදු කරගන්න එක අත්‍යවශ්‍යම දෙයක්.
👉අනික් දේ තමයි oily skin එකක් තියෙන කෙනෙක් හැම වෙලාවෙම තමන්ගේ මුහුණ හොඳින් පිරිසුදු කරගෙන ඉන්න එක ඉතාමත්ම වැදගත්. එහෙම නැති වුනොත් කුණු දූවිලි මුනේ තෙල් ගතිය සමග එකතුවෙලා ඔයාගේ මුහුනට අඳුරු පෙනුමක් ගෙනඑනවා වගේම කුරුලෑ ලප කැළැල් ආසාදන සුව නොවීමටත් ඒක බලපානවා.
👉තවත් පුංචි beauty tip එකක් කියනවානම් oily skin එකක් තියෙන කෙනෙක් මුහුණට වෙනම face towel එකක් භාවිතා කරන එක ගොඩක්ම වැදගත්. මොකද අපි මුළු ශරීරයම පිහ දමන තුවායෙන් මූණ පිහ දැම්මොත් සමහරවිට අපිට dandruff එහෙම නැත්නම් ශරීරයේ බාහිරව තියන වෙනත් කුණු දූවිලි මූණට ගිහින් කුරුලෑ ආසාදන වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දිනපතාම සෝදා පිරිසුදු කර ගත් face towel එකක් මූනට භාවිතා කරන එක මුහුණ ලස්සනට තියාගන්න කැමති කෙනෙකුට හොඳ පුරුද්දක්..
❤️මේ tea tree oil එක සහ Lotion එක
✅ඔයාගෙ මුහුණේ තෙල් ගතිය පාලනය කරනවා.
✅මුහුණේ කැළැල් ඇතිවීම වළක්වා කුරුලෑ වදයට හොදම විසදුමක් ලබාදෙනවා.
✅ඔබේ සමට සිසලස සහ සුවය ලබා දෙනවා…✨
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
🥰 මෙම නිෂ්පාදනය ගෙදරටම ගෙන්වා ගන්න.
✅ අදම ඇණවුම් කරන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීම් සිදුකෙරේ.
🛍 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
🔴 ඇණවුම් කිරීමට අපිට දැන්මම whatsapp කරන්න.
✨Whatsapp කරන්න මෙතනින් 👇
Message Beauty O on WhatsApp. https://wa.me/message/VOCPSAVPQWVBH1
🛍 Order now
🚚 Cash on delivery available