BookShop.com

BookShop.com Any book to your doorstep. Free delivery around Delgoda & Weliweriya📚📚📚

"Discover a world of imagination at BookShop.com📚✨📖 Dive into a vast collection of books spanning every genre imaginable...
23/09/2023

"Discover a world of imagination at BookShop.com📚✨

📖 Dive into a vast collection of books spanning every genre imaginable.
🌟 Find bestsellers, hidden gems, and literary classics.
🚚 Fast and reliable delivery.
💰 Enjoy competitive prices and special discounts.
📚 Join our book-loving community and share your passion for reading.

With BookShop.com, the adventure of reading is just a click away. Explore our virtual shelves and embark on literary journeys that will inspire, entertain, and enlighten. Start your next chapter with us today!

Visit our FB page or message us for personalized book recommendations. 📩

Don't miss out on your next favorite book! Like our page for updates, deals, and literary inspiration. 📖❤️"

📚 මේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් BookShop.com වෙතින් පොත් ප්‍රදර්ශනය දැන් ඔබ නිවසටම, දිවයිනේ ජනප්‍රියම කතුවරුන්ගේ කෘති රැසක...
22/09/2022

📚 මේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් BookShop.com වෙතින් පොත් ප්‍රදර්ශනය දැන් ඔබ නිවසටම, දිවයිනේ ජනප්‍රියම කතුවරුන්ගේ කෘති රැසක් අඩුම මිලට අප විසින් ඔබ වෙතට........

✨පැරණි මිල ගණන් වලටම,
✨රු. 2000ට වැඩි ඇණවුම් සදහා 15%ක වට්ටම්,
✨සෑම පොතක් සදහාම 10%ක වට්ටමක්,
✨ඩිලිවරි පහසුකම් සහිතයි,

📚 ඇණවුම් කිරීමට BookShop.com වෙත Messenger පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් ලබාදෙන්න.

⭕ගොවි ගෙදර නිවාඩුවක් - රු.240
⭕සයුරු තෙරේ සවාරිය - රු.260
⭕බෝට්ටු ගෙදර ළමයි - රු.240
⭕දුම් නැවකින් දුර ගමනක් - රු.260
⭕කැරවෑන් ගෙදර ළමයි - රු.320
⭕මුහුද අද්දර ගෙදර ළමයි - රු.260
⭕ආදරණීය විරුවාණෙනි - රු.850
⭕සලසිලිලාරය - රු.650
⭕චෙක්මේට් - රු.700
⭕අනුහස් අදහස් - රු.300
⭕බිඳුණු ගැහැණු - රු.450
⭕සැබෑ මිනිසෙකුගේ කතාවක් - රු.600
⭕වන මැද සරසවිය - රු.200
⭕ඇම්ඩන් - රු.250
⭕සිහින මියැදුනාදෙන් - රු.300
⭕පියුම් විල පියුම් - රු.300
⭕දුර්ග තරණ - රු.270
⭕නාදුගල මාමා - රු.250
⭕ගජ මිතුරෝ - රු.200
⭕ඒ දණ්ඩෙන් එගොඩ - රු.200
⭕හොබීගේ කතා - රු.200
⭕දිරිය දරුවෝ - රු.150
⭕සුද්ධාවාස - රු.350
⭕කිරිපුතා - රු.250
⭕ස්වප්න නිද්‍රාව - රු.480
⭕චේ කෝ..? සහ තවත් කතා - රු.250
⭕පලිගැනීම - රු.250
⭕වනන්තරේ වික්‍රමය - රු.200
⭕රොබින්සන් කෲසෝ - රු.160
⭕සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කෘති - රු.200

✨ඒ දණ්ඩෙන් එගොඩ - රු.200/=✨චේ කෝ සහ තවත් කතා - රු.250/=✨දිරිය දරුවෝ - රු.150/=✨පලිගැනීම - රු.250/=✨රොබින්සන් කෲසෝ - රු.1...
14/09/2022

✨ඒ දණ්ඩෙන් එගොඩ - රු.200/=
✨චේ කෝ සහ තවත් කතා - රු.250/=
✨දිරිය දරුවෝ - රු.150/=
✨පලිගැනීම - රු.250/=
✨රොබින්සන් කෲසෝ - රු.160/=
✨වනාන්තරේ වික්‍රමය - රු.200/=
✨ගජ මිතුරෝ - රු.200/=
✨නාදුගල මාමා - රු.250/=
✨කිරි පුතා - රු.250/=

🎁BookShop.comවෙතින් ඔබට යොවුන් නවකතා රැසක්
අඩුම මිලට
🎁Delivery available📚📚

✅අපි ආදරේ ගැන මහා ලොකුවට කතා කලාට අපිට වැඩිය සතෙක්ට පුලුවන් අපිට ආදරේ උගන්වන්න. පුංචි පූස් පැටියෙක්ගේ ජීවිතය ඇතුලෙන් අපි...
06/09/2022

✅අපි ආදරේ ගැන මහා ලොකුවට කතා කලාට අපිට වැඩිය සතෙක්ට පුලුවන් අපිට ආදරේ උගන්වන්න. පුංචි පූස් පැටියෙක්ගේ ජීවිතය ඇතුලෙන් අපිට පුළුවන් ආදරේට පුංචි දොරක් ඇරගන්න. අපේ ජීවිත ඇතුල නැතුව අපේ අවට ගැන ආදරෙන් බලන්න පටන් ගන්න හිතන කෙනෙක්ට මේ පොත, පුංචි කතාවකින් ලොකු ආදරයකට යන්න හොඳ ප්‍රවේශයක්.
-සුමේධ ජයවර්ධන

✅ශානක තිරිදුමාර මහතා විසින් රචිත පුංචි පූස් පැටියෙක්ගේ ජීවිත කතාව, "හොබීගේ කතා" කෘතිය ඔබේ දරුවාට අනර්ඝ තිළිණයකි.

✅දිවයින පුරා බෙදාහැරීම් පහසුකම්

✔ එස්. ගොඩගේ පොත් නිවසින් ඔබ වෙතට ✔ දිවයින පුරා ප්‍රවාහන පහසුකම් ✔ BookShop.comවෙතින් ලබා ගත හැකිය.
05/09/2022

✔ එස්. ගොඩගේ පොත් නිවසින් ඔබ වෙතට
✔ දිවයින පුරා ප්‍රවාහන පහසුකම්
✔ BookShop.comවෙතින් ලබා ගත හැකිය.

🎁සදීපා ප්‍රකාශන වෙතින් ඔබ වෙත✅දිවයින පුරා බෙදාහැරීම📚BookShop.comවෙත පණිවිඩයක් යොමු කරන්න.
05/09/2022

🎁සදීපා ප්‍රකාශන වෙතින් ඔබ වෙත
✅දිවයින පුරා බෙදාහැරීම
📚BookShop.comවෙත පණිවිඩයක් යොමු කරන්න.

✅ඔයාට මතකෙ තියෙනවද අන්තිමට හඳ පායපු තරු පිරුණු රැයක අහස දිහා බලපු දවසක්..?හුඟක් දුර නොගිහින් එහෙම දිනයක් මතක් කරගන්න පුල...
05/09/2022

✅ඔයාට මතකෙ තියෙනවද අන්තිමට හඳ පායපු තරු පිරුණු රැයක අහස දිහා බලපු දවසක්..?
හුඟක් දුර නොගිහින් එහෙම දිනයක් මතක් කරගන්න පුලුවන්නම් ඔයා ජීවිතේ විඳින කෙනෙක්.
එහෙම දවසක් මතකෙවත් නැත්නම් අද හෙටම වෙලාවක් ඒ වෙනුවෙන්ම හොයාගන්න
සමහරවිටක ඔයාට ජීවිතේ එතැනදී මුණගැහේවි.....

සැබෑ ජීවිත අත්දැකීම් ඇසුරින් 100%ක් ප්‍රායෝගික අනුහස් අදහස් පුද්ගල සංවර්ධන කෘතිය 📚 📚

✅හැබැයි වයසින් ටික ටික අපි ලොකු වෙනකොට වෛරය සැකය ඊරිසියාව වගේ පහත් පිලේ හැඟීම් අපිත් එක්කම ලොකු වෙනවා.
අපි කොච්චර ලස්සන ඇඳුම් ඇන්දත්, කොච්චර සුඛෝපබෝගී දේවල් පාවිච්චි කලත් තව කෙනෙකුගෙ දේවල් දකිනකොට ඒ පහත් හැඟීම් පාලනය කරගන්න අපි අසමත් වෙනවා.
ඒ හින්දම කොච්චර දේවල් තිබුණත් අපිට පෙනෙන්නෙම අපිට නැති පුංචි පුංචි දේවල්ම විතරයි. එතකොට අපිට වෙන්නෙ කොස් ගෙඩියක් කපන්න ගියාම වෙන දේ තමයි. හැම තැනකම ගෑවෙනවා...
ඔබේ දරුවන්ට මහා සමාජයේ දී ඔවුනට මුහුණ දීමට සිදුවිය හැකි අනේකවිද අනතුරු, විපත් සහ රැවටීම් මෙන්ම නොමග යෑම් පිළිබඳව මනා දැනුමක් ලබාදීම සඳහා සැබෑ ජීවිත අත්දැකීම් ඇසුරින් ලියැවුණු 2021 වසරේ හොඳම පුද්ගල සංවර්ධන කෘතිය බිඳුණු ගැහැණු කියවීමට ඔබේ දරුවාට දිය යුතුම තිළිණය 📚 📚

✅මාධ්‍යවේදී, පුද්ගල සංවර්ධන දේශක අනුහස් විදුරංග මහතා විසින් රචනා කරන ලද විශිෂ්ඨ කෘති දෙක BookShop.com වෙතින් ඔබ වෙතට

✅දිවයින පුරා බෙදාහැරීම් 🎁🎁

✅දරුවන් වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද පොත් පෙලක්  📚📚📚✅දිවයින පුරා බෙදාහැරීම්
05/09/2022

✅දරුවන් වෙනුවෙන් සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද පොත් පෙලක් 📚📚📚
✅දිවයින පුරා බෙදාහැරීම්

Address

Udupila
Delgoda
11700

Telephone

+94711318967

Website

Alerts

Be the first to know and let us send you an email when BookShop.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BookShop.com:

Share

Category