DS Cake House

DS Cake House All types of Cake Tools & Ingredients suppliers & distributors

Cake Tools
Cake Ingredients
All types of cake Orders
Island wide delivery Cake Tools

Sopping & retail/Online delevery

🎉 අපගේ නවතම ශාඛාවේ  විවෘත කිරීම 🎉අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් ඇතුළු ඔබ සැමට,DS Cake House – Mawaramandiya හි අපගේ නව ශාඛාව ...
12/08/2026

🎉 අපගේ නවතම ශාඛාවේ විවෘත කිරීම 🎉

අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් ඇතුළු ඔබ සැමට,
DS Cake House – Mawaramandiya හි අපගේ නව ශාඛාව විවෘත කිරීමේ සුවිශේෂී අවස්ථාවට ආදරයෙන් හා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. ❤️

ඔබ ලබාදුන් ආදරය, විශ්වාසය සහ සහයෝගය නිසා අද අපට තවත් පියවරක් ඉදිරියට තැබීමට හැකි වී තිබේ. එම සතුටුදායක අවස්ථාව ඔබ සමඟින් සැමරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු. 🎊

📅 දිනය: 2026 අගෝස්තු 14 වන සිකුරාදා
⏰ වේලාව: පෙ.ව. 10.30
📍 ස්ථානය: අංක 529/3A-2, මාවරමණ්ඩිය, සියඹලාපේ
(කීල්ස් සුපර් මාර්කට් එකේ සිට මීටර් 50ක් උඩුපිල දෙසට,
සලාදේ රෙස්ටුරන්ට් එක ඉදිරිපිට.)

ඔබ සැමගේ පැමිණීම අපගේ මෙම සුවිශේෂී දිනය තවත් අර්ථවත් කරනු ඇත. ❤️

ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු! 🌸✨

DS CAKE HOUSE
All types of Cake Tools & Ingredients – Suppliers & Distributors
077 745 7491
Udupila,Delgoda

අපගේ කණ්ඩායමට එක්වන්න! 🌟DS CAKE HOUSE ,Udupila,Delgoda0777457491
31/07/2026

අපගේ කණ්ඩායමට එක්වන්න! 🌟
DS CAKE HOUSE ,Udupila,Delgoda
0777457491

17/07/2026

පරක්කු වෙන්න එපා! ⏰
මේ හැම Acrylic Topper එකක්ම ගෙනාවේ ඔයාලා වෙනුවෙන්. 💖
ඉක්මනින් ඔබේ ප්‍රියතම design එක වෙන් කරගන්න!

Call us 077 745 7491

https://www.tiktok.com/?_r=1&_t=ZS-986VsHthgIK

23/06/2026

ඔන්න....මේ Vedio එක අපේ shop එක කොහෙද තියෙන්නේ කියලා අහපු හැමෝටම....😁
tiktok.com/
077 745 7491 call/Whatsapp
New Kandy Road,Udupila,Delgoda

11/05/2025

Check out DS cake house’s video.

21/04/2025
21/04/2025
24/12/2023

All Types of Cake Tools and ingredients Supplies & Distributors

යාළුවනේ මේ page එකේ පොඩි ප්‍රශ්නයක් නිසා අලුතෙන් ම page එකක් හදන්න සිද්ද වුණා.ඔයාලා මේ link එකෙන් ගිහින් මගේ අලුත් page ...
14/12/2023

යාළුවනේ මේ page එකේ පොඩි ප්‍රශ්නයක් නිසා අලුතෙන් ම page එකක් හදන්න සිද්ද වුණා.ඔයාලා මේ link එකෙන් ගිහින් මගේ අලුත් page එක follow කරලා පුළුවන් නම් comment එකක් දාලා ඔයාලගෙ cake හදන යාළුවන්ටත් බලන්න share කරන්න.🥰
https://web.facebook.com/profile.php?id=61554656488694

All Types of Cake Tools and ingredients Supplies & Distributors

ළඟම එන නත්තලට ඇති වෙන්න කේක් හදන්න මෙන්න ඔයාලට අපෙන්  නත්තල් තෑගි.🎁🎁🎁🎁🎁
07/11/2023

ළඟම එන නත්තලට ඇති වෙන්න කේක් හදන්න මෙන්න ඔයාලට අපෙන් නත්තල් තෑගි.🎁🎁🎁🎁🎁

Address

New Kandy Road, Udupila Junction
Delgoda
11700

Telephone

+94777457491

Website

Alerts

Be the first to know and let us send you an email when DS Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share