FIORI By Hasi

Fresh Roses Look එකක් ගත්ත එයා 🌹🥰Customer Request එකට customized කරලා හදපු bouquet එක 💐ඉතිං ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණියය...
29/06/2026

Fresh Roses Look එකක් ගත්ත එයා 🌹🥰
Customer Request එකට customized කරලා හදපු bouquet එක 💐

ඉතිං ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණියයන්ට මේ වගේ ලස්සනම ලස්සන ribbon flower bouquet එකක් දෙන්න එයාලගේ ආදරණීය දවසට. අදම අපිව contact කරගන්න Dm for Whatsapp ⁨070 393 6096⁩

29/06/2026

Customer ඉල්ලපු bouquet එක කිව්වටත් වඩා ලස්සනට ආවාම ඒ සතුටට නටන මම 😎💃
එන්න එන්න ලස්සන flower bouquet එකක් බලන්න 💐🥰

Customer ගේ request එකට Customized කරලා හදපු එයා 💖💐🖤📍දෙල්ගොඩ - Delgodaඉතිං ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණියයන්ට මේ වගේ ලස්සනම...
18/05/2026

Customer ගේ request එකට Customized කරලා හදපු එයා 💖💐🖤

📍දෙල්ගොඩ - Delgoda

ඉතිං ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණියයන්ට මේ වගේ ලස්සනම ලස්සන ribbon flower bouquet එකක් දෙන්න එයාලගේ ආදරණීය දවසට. අදම අපිව contact කරගන්න Dm for Whatsapp ⁨070 393 6096⁩

ඔයාගේ ආදරණීයයන්ගේ දවසත් ලස්සන කරගන්න අදම අපිට Whatsapp Message එකක් දාන්න 070 393 6096
17/05/2026

ඔයාගේ ආදරණීයයන්ගේ දවසත් ලස්සන කරගන්න අදම අපිට Whatsapp Message එකක් දාන්න 070 393 6096

Happy Customer 💐බලන්නකෝ ළමයි ඒ Combination එක Dm For Whatsapp (070) 393 6096
05/05/2026

Happy Customer 💐
බලන්නකෝ ළමයි ඒ Combination එක
Dm For Whatsapp (070) 393 6096

අද ගිය ලස්සන එයා 💐 Real Roses වගේ නේද? Online Order එකක් වෙනුවෙන් හැදුනු 10roses bouquet එක 📍දෙල්ගොඩ - Delgodaඉතිං ඔයාටත...
03/05/2026

අද ගිය ලස්සන එයා 💐 Real Roses වගේ නේද?
Online Order එකක් වෙනුවෙන් හැදුනු 10roses bouquet එක

📍දෙල්ගොඩ - Delgoda

ඉතිං ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණියයන්ට මේ වගේ ලස්සනම ලස්සන ribbon flower bouquet එකක් දෙන්න එයාලගේ ආදරණීය දවසට. අදම අපිව contact කරගන්න Dm for Whatsapp 070 393 6096

Upali Industries (Pvt) Ltd. ආයතනයේ සූර්ය මංගල්‍යය 2026, UP2 අවුරුදු කුමරිය වෙනුවෙන් FIORI By Hasi වෙතින් නිර්මාණය වුන Ri...
28/04/2026

Upali Industries (Pvt) Ltd. ආයතනයේ සූර්ය මංගල්‍යය 2026, UP2 අවුරුදු කුමරිය වෙනුවෙන් FIORI By Hasi වෙතින් නිර්මාණය වුන Ribbon Flower Bouquet එක 💐

📍Dekatana, Sri Lanka

ඉතිං ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරණියයන්ට මේ වගේ ලස්සනම ලස්සන ribbon flower bouquet එකක් දෙන්න එයාලගේ ආදරණීය දවසට. අදම අපිව contact කරගන්න Dm for Whatsapp (070) 393 6096

තව තවත් ආදරේ අරන් ගිය පොඩි වැඩ්ඩෝ ටික....
22/02/2026

තව තවත් ආදරේ අරන් ගිය පොඩි වැඩ්ඩෝ ටික....

14/02/2026

මට දෙන්න ලෝභයි නුඹ වෙන කාටවත් 🥹💐❤️

Valentine Special Collection Order No.02 ❤️💐මේක මට හරිම විශේෂයි. මගේ චූටි business එකේ මං හදපු ලොකුම සහ වැඩි@ වෙහෙසක් දර...
11/02/2026

Valentine Special Collection Order No.02 ❤️💐

මේක මට හරිම විශේෂයි. මගේ චූටි business එකේ මං හදපු ලොකුම සහ වැඩි@ වෙහෙසක් දරපු ඒ වගේම ලස්සනම bouquet එක. මං කොහොමහරි ඒ අභියෝගය භාර අරගෙන uncommon , ලස්සන bouquet එකක් හැදුවා. මාව විශ්වාස කරලා මේ order එක භාරදුන්න මල්ලිටත් ගොඩාක් ස්තූතියි. ( ඒ දෙන්නා මේ වෙද්දී නං රණ්ඩු වෙලා ඉන්නේ. ඉක්මනින් යාලුවෙලා නැවත ආදරෙන් ඉන්න ළමායි)
මේ වගේ ලස්සන bouquet එකක් ඔයාගෙත් ආදරණීයයන්ට දෙන්න එන්න අදම Whatsapp එක පැත්තට (070) 393 6096 ❤️💐

Address

Delgoda

Website

Alerts

Be the first to know and let us send you an email when FIORI By Hasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share