Mr. handsome

Mr. handsome your design i make

Heat press machine for sale .48000/=Brand new conditions .Contact .0751321945
08/05/2022

Heat press machine for sale .48000/=
Brand new conditions .
Contact .0751321945

30/07/2021
✂️✂️✂️
30/07/2021

✂️✂️✂️

https://m.facebook.com/story.php?story_fbid=361180622242089&id=100050504618871
30/07/2021

https://m.facebook.com/story.php?story_fbid=361180622242089&id=100050504618871

දන්නවද ශිකර් ධවාන් දීපු උපදෙස්....
"මෙහෙට එන්න සෙට් එකම... මුලින්ම සුභ පතනවා උඹලට.. අද උඹලා ඇත්තටම ලොකු ගේමක් දීලා ලොතු ජයග්‍රහණයක් ලබා ගත්තා.. මොකද අද උඹලා පරාද කරේ ඉන්දියාව.. අපි ආවෙ B team එකක් කියලා කිව්වා .. මොකද කෝලි , රෝහිත් වගේ ප්‍රභලයින් නැති නිසා.. නමුත් IPL experience වැඩිම අය තමයි අපි එක්කන් ආවෙ හොඳට score කරපු.. covid ප්‍රශ්න නිසා ආපු අය ටික දෙනෙක් positive වුනත් අද අපි සෙල්ලම් කරෙත් අපේ හොඳම 11ක්.. මොකද අපේ මේ ටීම් එකට ජාත්‍යන්තර අත්දැකීම් නැතත් අපිට ජාත්‍යන්තර ක්‍රීඩකයො එක්ක ලොකු IPL අත්දැකීම් තියෙනවා ..අපිට pressure Situation වලට මුහුණ දෙන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා.. නමුත් උඹලට දේශීය මට්ටමේ හොඳ තරගාවලි නැතත් උඹලාගේ දක්ෂතාවල අඩුවක් නෑ... ⁣මහේල , සංගා , මාලිංග, දිල්ෂාන් වගේ අය දැන් ටීම් එකේ නැතත් උඹලට දේවල් තාමත් කරන්න පුළුවන් කියලා ආයෙත් ඔප්පු කරා .. අදත් Bowling attack, Fielding සුපිරි මට්ටමේ තිබුනා.. Batting පැත්ත තමයි තව ටිකක් වැඩි දියුණු කරගත යුත්තේ.. මට මතකයි පාකිස්තානු සංචාරෙකත් එයාල Ranking no.1 ඉන්න වෙලාවෙත් උඹලා ටික තමයි උන්ව පැරැද්දුවෙ... අපේ අසල්වැසි රට මේක. . Cricket වලින් ඉස්සරහින් තිබ්බ රටක් විදියට ක්‍රිකට් මෙහෙම කඩා වැටෙද්දි අපිටත් දුකයි කොල්ලනේ.. අපෙයි ලංකාවෙයි බැඳීම වැඩි වුනේ Nidahas Trophy Final එකේදී.. මේ මිත්‍රත්වය ඉදිරියටත් තියාගමු..
කොයි වෙලෙත් මිනිස්සු මොන දේ කිව්වත් පොසිටිව් mind එකක් සහ team spirit තියාගන්න.. එතකොට practice එකත් එක්ක ඕනම ප්‍රභල කණ්ඩායමකට අභියෝගයක් වෙන්න පුළුවන් ... උඹලට වරදින් නෑ.. ඕන වෙලාවක උඹලට උදවු කරන්න අත්දැකීම් බෙදාගන්න අපි සූදානම් .. උඹලගේ අනාගතයට සුභපතනවා .. ඒ වගේම එළඹෙන T20 World cup එකටත් හොඳ තරඟාලියකට සුභ පතනවා...”

- Translated by Rehash -

👉 CREV NECK👕👉190 GSM COTTON FABRICS👕👉L , XL , XXL , SIZES ON AVAILABLE 👕👉 ADIDAS,  NIKE, UNDER ARMOR👉  PUMA . DESIEGNS A...
29/07/2021

👉 CREV NECK👕

👉190 GSM COTTON FABRICS👕

👉L , XL , XXL , SIZES ON AVAILABLE 👕

👉 ADIDAS, NIKE, UNDER ARMOR
👉 PUMA . DESIEGNS AVAILABLE

👉 RETAIL PRICE :600/= ONLY 👕

👉 WHOLE SALE:500/=👕

👉 DELIVERY AVAILABLE 🚛🚛🚛

Address

Colombo
Dematagoda

Telephone

+94751321945

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. handsome posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr. handsome:

Share